එවනම් එහෙම තමා එත් මෙහේ බස් කාරයෝ ටිකට් දෙන්නෙත් නෑ ඉතුරු රුපියල දෙන්නෙත් නෑ ඊට පස්සෙ බස් හිමියෝ අපිට අරින්න එනව ආදායම නෑ කියල!![]()

මම හිතුවේ නුවර පැත්තේ අය (Drv and Conductr) හොදයි කියලයි..... බලන් ගියහම මෙහේ වගේමද.....??
බස් එකක් කරනවා නම්, තමන්ම කරන්න ඕනා කොන්දොස්තර වෑඩේ..... නමුත් බස් එකකට වඩා තියෙන අය මොකද කරන්නේ......
මමත් මේ දවස් වල, Drv and Condtr හොයනවා මචෝ.....!!
Copied from my FB Status :- මම මාසයක් ඔෆිස් ගිහින් හොයන ගාන වගේ 2.5 ගුණයක්, සති තුනකින්, කෑම බීම සමගින් ගන්න එකාට, හැමදාම වැඩට එන්න බැරි හැටි......!!
මට බර වාහන බලපත් ඈති රියදුරෙක් අවශයය කර ඈත..... කෙනෙක් සිටී නම් අමතන්න.....






