ඉන්දරතන හිමි අවසන් ගමනේ
●▬▬ දැයම හඬවා ඉන්දරතන හිමි අවසන් ගමනේ ▬▬●
මළ හිරු බැස යන්නට හෝරාවකටත් කලින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහවත්තේ පොරෝනුව ක්‍රීඩාංගනයේ දී කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය. ඒ ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඒ හිමියන් අපවත්වූයේ ද ගිනි දැල්ල ඒ හිමියන් වෙළා ගෙන සිටියදීය.
සෝ සුසුම්, දුක් කදුළු මෙන්ම අපහාස ගැරහුම්ද මැද ඉන්ද්‍රරතන හිමියන්ගේ අවමංගලෝත්සවය මේසේ හමාර විය.
උන් වහන්සේ ගැන දුකින් ගැලූ කදුළු තවමත් වේලී නැත. ඒ තෙත්වූ දෙනෙතින් හා කකියන ලෙයින් යුතුවම මේ පසුවදනද ලිව යුතු යැයි මට සිතෙයි.
උන්වහන්සේ මිය ගියේ කාගේ වරදින්ද? සිදුවීම කැමරා කළ මාධ්‍යවේදියාගේ වරදින්ද? අවට බලා සිටියවුන්ගේ වරදින්ද?. සිංහල බෞද්ධ බලවේග වලට පහර ගසන්නට බලා සිටින සියළුම අසිංහලයින් චෝදනා නගන පරිද්දෙන් සිංහල ජාතික සංවිධාන වල වරදින්ද?. නැතිනම් වැරැද්ද මේ හැර අන් මගක් නැති වෙන තරමටම උන් වහන්සේවත්, සිංහල බෞද්ධයාවත් අන්ත අසරණ කළ, නිවට දෙපිටකාට්ටු පාලකයින්ගේ අතද?.
වරද මින් කාගේදැයි මේ වන විට ඔබට වැටහී ඇතිවාට සැක නැත.
එහෙත් මා මේ කියන්නේ නම් වරද අප අතම බවය. අප මේ කතිරය ගසා, පත් කර යවා ඇත්තේ ගව ඝාතනය වැලැක්වීම පිණිස පනතක් තබා තිබෙන නීති රෙගුලාසි වලට පිටින් මරණ හොර හරක් ටික බේරා ගන්නට බැරි, මස්මඩු වල කෙරෙන තිරිසන් අමානුෂික ක්‍රියාවන් ටිකවත් නවත්වා ගන්නට බැරි අමනයින් රැලකි. අප කතිරය ගසා ඉහලින් ඔසවා තබා ඇත්තේ කිසිවෙකුට කිසිදු හානියක් නැති, “අන්‍යාගම්කරණ වැලැක්වීමේ පනත“ වෙනුවෙන් අතක් උස්සන්නට නොහැකි නපුංසක නාටිකාංගනාවන් රැලකි. බෞද්ධයින් සිංහලයින් වෙනුවෙන් කටක් හොල්ලන්නට බැරි, සුළු ජාතිකයින්ගේ ඡන්ද ටික වෙනුවෙන් ඕනෑම දෙයකට තප්පුලන්නට සැදී පැහැදී සිටින මී වෘෂභයින් රංචුවකි. සිංහල බෞද්ධ අප වෙනුවෙන්, අවිහිංසාව වෙනුවෙන් ඉන්ද්‍රරතන හිමියන්ට ජීවිතය පූජාකරන්නට සිදුවූයේ ඒ වරද නිසාය.
ඇත්තම කියනවා නම් මේ කරගත් ගොන් කමට අප අපටම මඩු වලිගයෙන් තලා ගත යුතුය.
ඉතින්.. මොවුන් කවුන්සිලයට පත්කොට යවා අප මේ කරගත්තා වු මහා පාප කර්මය ගෙවන්නට සිදුවී ඇත්තේ අපටමය. අපේම රටේ අන්ත අසරණ යදින්නන් වී අපට ගෙවන්නට සිදුව ඇත්තේ ඒ පවය.
ඉතින් මේ නපුංසක, දෙපිටකාට්ටු වෘෂභ රැලෙන් අප රට බේරාගෙන නැවතත් මෙය සිංහල රටක් කිරීමේ පුන්‍යකර්මයට දායක විය යුත්තේ අපමය. එය අප සතු වගකීමකි.
හෙට සිට උදාවන්නේ ඒ වගකීම ඉටු කරන්නට සිංහල බෞද්ධ අප අත්වැල් බැදගන්නා යුගයයි.
අපට ජය..!