ඉන්ද්‍රචාපගේ අබුද්ධ ප්‍රකාශය!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට උබේ මේ ජෝක් එකට දෙන්න හොද උත්තර ටිකක් තියෙනවා... ඒත් මේ වෙලාවේ ටිකක් busy, type කර කර ඉන්න විදියක් නෑ, ඒ හින්ද ගෙදර ගිහිල්ල උබට Music ටිකක් උගන්නන්නම්. ඒත් මට මේක දෑක්ක ගමක් පුකෙන් හිනා ගිය points 2ක් තියෙනවා.. ඒ ගෑන පොඩ්ඩක් කියලා දෙන්නම්
    මචන් සන්ගීතයේ විවිද භාවයන්, රසයන් තියෙනවා... කරුනා, ශෘන්ගාර, ශෝක, ජය, වීර ආදී වශයෙන්,ඒ වාගේම ඒ එක් එක් රසයන් අපිට වෙන දවසේ වෙලාවල් තිබෙනවා.. ඕකට අපි සන්ගීතයේදී කියන්නේ "ප්‍රහරය" කියලා.
    ආගමික ගීත කරුනා රසයෙන් යුක්ත වන අතර, ප්‍රේම ගීත ශෘන්ගාරයි. ශෝක රසය කියන්නේ සන්ගීතයේ ශෘන්ගාරය ලගට වෑඩියෙන්ම භාවිතා වන රසයයි (උදා: කපුගේ- උලලේනෝ, ලිහිනියෝ, තව ගොඩාක් තිබේ.....) , ජාතිකාභිමානී ගීත වීර රසයි (තුන් හෙලේ කෑලෑ තුල සින්හ පෑටවු...... )
    සන්ගීතයේ ප්‍රාථමික දෑනීමක් වත් ඈති අයෙක් මෙවෑනි ගොන් ප්‍රකාශ නොකරන්නේය. දන්නේ නෑත්තන් 9 වසර සන්ගීතය පොතක් බලන්න.

    :lol: උබ මොන පදනමකින්ද කසුන්,අමල්,නදීක යන අය ඉන්ද්‍රචාපාගේන් වෙන් කරේ? ඔවුන් ඔක්කොම එකම් කුලකයේ සන්ගීතකාරයො... ගහන්නේ එකම music , උබට අඩු ගානේ music ගෑන පොඩි දෑනුමක්වත් තිබේ නම් හොදට උන්ගේ music අහපන්.. උබට තෙරෙයි උන් කරන්නේ same music ඒ කියන්නේ අපි හෑමදාම අහන melodies ව්ලට අලුත් අලුත් වෙනස්කම් කර කර අත්හදාබෑලීම මගින් අලුත් නිර්මාන කිරීම (උද: කසුන් ගොඩාක් ගහන්නේ Am වල. C,G,D,Dm තමයි Am family එක, එක තමයි 90%ක් මියුසික් කාරයො ගහන්නේ ස්ටන්ඩර්ඩ් එක, නමුත් මේ සෙට් එකට මාර උනක් තියෙනව අලුත් ඩෙයක් කරන්න, ඒ නිස මේ අය ඔය අතරට Bm, F# වගේ ඒවා දාල එක එක සෙල්ලම් කරනව.. ඔන්න ඔක තමයි experimental music කියන්නේ, එය Rock ද alternative ද punk ද black ද death ද classical ද opera ද කියලා අපි තීරනය කරන්නේ අපිට ෆීල් වෙන විදිය අනුවයි.

    Don සහෝත් එක්ක මමත් එකගයි......හේතුව නිර්මාන කරුවා ගේ පෞද්ගලික මතවාද ඔහු ගේ නිර්මාණ කුසලතාවය ඇගයීමේ දී අගතියක් බවට පත්කර ගත යුතු නෑ....... ඉන්ද්‍රචාප ගේ මතවාදය පට්ට ගහන එක වෙන කතාවක්........ඒ මතවාදය නිසා ඔහු ගේ නිර්මාණ අවතක්සේරු කිරිම අතිශය අසාධාරනයි....!!!!
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ඉස්සර නම් ගොඩක් කැමති චාපාට.. රම්‍ය සුරම්‍ය කියන නාට්‍යයෙත් හොඳටම රඟපෑවා.. දැන්නම් එයා කරන දේවල් ගැන ලොකු පැහැදීමක් නැහැ.. වෙනසක් කරනවා කියලා මෙහෙම දේවල් කරලා හරියන්නේ නැහැ..
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ... ඉන්ද්‍රචාපගේ අබුද්ධ ප්‍රකාශය!!!...

    කොහෙද ඔය කියන
    අබුද්ධ ප්‍රකාශය තියෙන්නේ ... උබලා හිතන්නේ අපේ සංස්කෘතියෙන් එහා දෙයක් කරපුවම එකට අබුද්ධ කියන ලේබල් කරන්න මෙවෙනි පටු විදිහට හිතන්න එපා ... අනික අමාරදේව මහත්තයල කරපු සංගීතය තමයි අපෙ රටේ සංස්කෘතිය කියලා කව්රුත් කියලා කව්රුත් නීතිගත කරලා නැනේ.. ඒගොල්ලොත් ඒක මුලින් කරපුවම ලංකාවේ මිනිස්සුන්ට ඒක හොදට දැනුනා... එකයි අපි ඒක අපේ සස්කෘතියේ දෙයක් විදිහට සැලකුවේ... දැන් ඔය ඉන්ද්‍රචාප ල කරන සංගීතයත් තව ටික කාලෙකින් අපේ රටේ අලුත් පරම්පරාවට දනේන්න ගන්නවා...එතකොට ඔය උබලා බනින ඉන්ද්‍රචපගේ සින්දුත් අපේ රටේ සංස්කෘතිය බවට පත්වෙයි.... අනික
    බුදුන් වහන්සේගේ දර්මයට අනුකුල නොවන දෙයක් අපිට මේ රටේ කරන්න කියන්න බැරිද? කව්ද මේ නිතිය දාලා තියෙන්නේ?
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    සමහර අයට මගේ ත්‍රෙඩ් එක හරියට තේරිලා නෑ වගෙයි පෙන්නේ.ඒ නිසා මේ සටහන තියන්නේ.මම ඉන්ද්‍රචාපගේ හැකියාවට ගරු කරනවා.ඒ හදට ගරු කරනවා.අලුත් දේ හොයාගෙන යන එක ගැන ගරු කරනවා.එයා සංගීතය පැත්තෙන් කරන දේවල් ගැන මට විවාදයක් නැහැ.එත් මේ ප්‍රකාශය හරි කුහකයි.තමන්ගේ මතය විතරක් සංගීතය කියල කියනවා නම් එක වැරදියි.සංගීතය ගැන අපි කතා කරමු ඕනෙම නම්.හැබැයි මෙතන තියෙන්නේ සංගීතය ගැනවත්,සංස්කෘතිය ගැනවත් ප්‍රශ්නයක් නෙවෙයි.මෙයා හදන්න යන ආත්මාර්ථකාමී මතය පිලිබදවයි.
     
    read above reply plz:yes:
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    මට උබේ මේ ජෝක් එකට දෙන්න හොද උත්තර ටිකක් තියෙනවා... ඒත් මේ වෙලාවේ ටිකක් busy, type කර කර ඉන්න විදියක් නෑ, ඒ හින්ද ගෙදර ගිහිල්ල උබට Music ටිකක් උගන්නන්නම්. ඒත් මට මේක දෑක්ක ගමක් පුකෙන් හිනා ගිය points 2ක් තියෙනවා.. ඒ ගෑන පොඩ්ඩක් කියලා දෙන්නම්

    මචන් සන්ගීතයේ විවිද භාවයන්, රසයන් තියෙනවා... කරුනා, ශෘන්ගාර, ශෝක, ජය, වීර ආදී වශයෙන්,ඒ වාගේම ඒ එක් එක් රසයන් අපිට වෙන දවසේ වෙලාවල් තිබෙනවා.. ඕකට අපි සන්ගීතයේදී කියන්නේ "ප්‍රහරය" කියලා.
    ආගමික ගීත කරුනා රසයෙන් යුක්ත වන අතර, ප්‍රේම ගීත ශෘන්ගාරයි. ශෝක රසය කියන්නේ සන්ගීතයේ ශෘන්ගාරය ලගට වෑඩියෙන්ම භාවිතා වන රසයයි (උදා: කපුගේ- උලලේනෝ, ලිහිනියෝ, තව ගොඩාක් තිබේ.....) , ජාතිකාභිමානී ගීත වීර රසයි (තුන් හෙලේ කෑලෑ තුල සින්හ පෑටවු...... )

    සන්ගීතයේ ප්‍රාථමික දෑනීමක් වත් ඈති අයෙක් මෙවෑනි ගොන් ප්‍රකාශ නොකරන්නේය. දන්නේ නෑත්තන් 9 වසර සන්ගීතය පොතක් බලන්න.

    :lol: උබ මොන පදනමකින්ද කසුන්,අමල්,නදීක යන අය ඉන්ද්‍රචාපාගේන් වෙන් කරේ? ඔවුන් ඔක්කොම එකම් කුලකයේ සන්ගීතකාරයො... ගහන්නේ එකම music , උබට අඩු ගානේ music ගෑන පොඩි දෑනුමක්වත් තිබේ නම් හොදට උන්ගේ music අහපන්.. උබට තෙරෙයි උන් කරන්නේ same music ඒ කියන්නේ අපි හෑමදාම අහන melodies ව්ලට අලුත් අලුත් වෙනස්කම් කර කර අත්හදාබෑලීම මගින් අලුත් නිර්මාන කිරීම (උද: කසුන් ගොඩාක් ගහන්නේ Am වල. C,G,D,Dm තමයි Am family එක, එක තමයි 90%ක් මියුසික් කාරයො ගහන්නේ ස්ටන්ඩර්ඩ් එක, නමුත් මේ සෙට් එකට මාර උනක් තියෙනව අලුත් ඩෙයක් කරන්න, ඒ නිස මේ අය ඔය අතරට Bm, F# වගේ ඒවා දාල එක එක සෙල්ලම් කරනව.. ඔන්න ඔක තමයි experimental music කියන්නේ, එය Rock ද alternative ද punk ද black ද death ද classical ද opera ද කියලා අපි තීරනය කරන්නේ අපිට ෆීල් වෙන විදිය අනුවයි.

    ප.ලි.
    අපගේ කාලය කා දෑමීමට මින්පසු මේවෑනි ගොන් ජොක් නොදෑම්මාට කම් නෑත.රෙප් 2ක් අඩු කරන ලදී

    haha....obata sinhala nothereema pilibada balawath kanagaatuwa...:(
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මම මීට කලිනුත් ඉන්ද්‍රචාප ගැන දාපු ත්‍රෙඩ් එකක් දැක්ක..

    ඒකටනම් මම කොහොමවත් එකගවෙන්නෙ නෑ..

    ඒත් මේ ත්‍රෙඩ් එකේ තියෙන කරුනුවලට ඇත්තටම බොහො දුරට එකග වෙන්න පුලුවන්..

    හැබැයි මම එක දෙයක් දන්නව...ප්‍රවීන හෝ වේවා නවක හෝ වේවා හරියට සින්දුවක් ගායනා කරන්න පුලුවන් අය ලන්කාවෙ ඉන්නෙ ඉතාමත්ම ටික දෙනයි..

    ප්‍රවින අය ලග පවා නියම සන්ගීතය,ගායනාව දැක්කෙ නැති බොහෝ තැන් මම පුද්ගලිකව දැකල තියෙනවා..

    නමුත් මම පිලිගන්න විදිහට කරන දේ හරියට කර්න එක පුද්ගලයෙක් තමා ඉන්ද්‍රචාප කියන්නෙ..

    එයාගෙ පුද්ගලිකතවය ගැනනම් මම දන්නෙ නෑ..මට අදාලත් නෑ..

    ඒත් එයා ඔය වගේ කරුනු ටිකක් කිව්වනම් කොහොමටවත් ඒකට එකග වෙන්න බෑ...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    mekata man gawa tiyenne uthtaraya tikak wenas ekak. history ekata tikak yamu. mulin bhathiya & santhusta banna ewunta ada wale wal nathi wela. e ay? minissu tika tika e sangeethaya walanda gaththu nisa. indra chapage sindu aithi wenne goth, ehenmath nattam eka subculture ekak. thama ape rate minissungen bohoma adu % ekak tamai ewa ahanne. Iraje ge video wala inne kellontat banina ewun lankawe innawa. sangeethaya kiyanne eka widihak kiyane puluan deyak newei. eka wishwa basawa. "music is a universal language, if it speaks to you welcome it if it doesnt blame your ears for it" ona taram examples tiyenawa.
    dan balapan lankawe metal music commiunity eka bohoma podi kattiyakata seema wechcha special music style ekak wela. e ape minissu tama hariyata eka terun aragena nathi nisa. loo at india and how they have changed .. to be continued
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    සමහර අයට මගේ ත්‍රෙඩ් එක හරියට තේරිලා නෑ වගෙයි පෙන්නේ.ඒ නිසා මේ සටහන තියන්නේ.මම ඉන්ද්‍රචාපගේ හැකියාවට ගරු කරනවා.ඒ හදට ගරු කරනවා.අලුත් දේ හොයාගෙන යන එක ගැන ගරු කරනවා.එයා සංගීතය පැත්තෙන් කරන දේවල් ගැන මට විවාදයක් නැහැ.එත් මේ ප්‍රකාශය හරි කුහකයි.තමන්ගේ මතය විතරක් සංගීතය කියල කියනවා නම් එක වැරදියි.සංගීතය ගැන අපි කතා කරමු ඕනෙම නම්.හැබැයි මෙතන තියෙන්නේ සංගීතය ගැනවත්,සංස්කෘතිය ගැනවත් ප්‍රශ්නයක් නෙවෙයි.මෙයා හදන්න යන ආත්මාර්ථකාමී මතය පිලිබදවයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: ඒක ඇත්ත තමන් කරන දේ විතරයි හරි කියන මතයක ඉන්නවනමි එක වැරදියි.ලෝකේ ඔන තරන් සංගිත ක්‍රම තියෙනව එවාට ඇලුමි කරන රසිකයිනුත් ඉන්නව,තමන්ගේ දේ විතරක් හරි කියනවනමි ඒක මෝඩ කමක්.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉන්ද්‍රචාප හොඳ talented පොරක්. ඕන වෙලාවක stage එකකට නැගල සින්දුවක් කියන්න පුළුවන් කෙනෙක්. ඔතන තියෙන ගැටළුව අද හැම ක්ෂේත්‍රයකටම පොදුයි මචං. සංගීත ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි. මම රොක් සංගීතය ගැන දන්න කෙනෙක් නෙමෙයි නමුත් මට තේරෙන විදියට රොක් සංගීතයේදී විචාරයට නැංවෙන්නේ කට හඬ සහ සංගීතයයි. ඒ නිසා ඔහු ඔහුගේ සංගීත රටාව සාධාරණීකරණය කරනවා. මොකටද? ඔහු වටේ හොඳ රසික පිරිසක්/මාකට් එකක් හදාගනන්න. මොකද අද ලෝකෙ කාටවත් දක්ෂතාවය තිබුනට වැඩක් නෑ, තමන් තමන්ගෙ හැකියාව මාකට් කරගන්න ඕන.එතකොට ඉතිං හැමෝම ගැන හිතන්න වෙන්නේ නෑ. මොකද හැමෝම ගැන සංසන්දනය කරලා කරුණු ඉදිරිපත් කරන්න ගියොත් තමන් ඉන්න රටාවේ අඩු පාඩු මතු වෙනවා.

    උදාහරණයකට අපි බඩුවක් විකුනන්න ගියොත් ඒකෙ අඩුපාඩු අඟවල විකුනන්නෙ නැහැ නේ. එහෙම කරොත් විකුණගන්න බෑනේ බඩුව.ඒ හින්ද කරන්නෙ එම බඩුවට වඩා හොඳ භාණ්ඩයක් සමග සංසන්දනය නොකර කෙලින්ම විකුනන්න යන එකේ හොඳ විතරක් කියන එකයි.එතකොට භාණ්ඩය පහසුවෙන් විකුණගන්න පුළුවන්.

    පළමුවෙන්ම මම නම් ආස කරන්නෙ හොඳ පද වැලකට, ඉන් පසුව පද වැලේ අර්ථය තීව්‍ර කරන්න පුළුවන් සංගීතයකට, තෙවනුව කට හඬට. චාපගේ හැම සින්දුවකම මං දැකපු දෙයක් තමයි පද සහ සංගීතයට ඉදිරියෙන් ඔහුගේ කටහඬ ගමන් කරනවා.ඒක ඔහුගේ දක්ෂතාවය.

    මං කලිනුත් කිව්වා වගේ වැරැද්ද තියෙන්නෙ මාකට් කරන විදියෙයි :)
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔයි වැඩසටහන ගියපු දවස හරි ඒක බලන්න පුලුවන් ලින්ක් එකක් කවුරුහරි හොයලා දාන්නකෝ මේකේම හැමෝටම බලාගන්න මුගෙ මෝඩ කතා ටික
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    මාත් ඔය වැඩසටහන බැලුව. ඕන කෙනෙක් ට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් නේ මචන්. ඒ ප්‍රෝග්‍රෑම් එකේදී ඉන්ද්‍රචාපා කොහෙවත් කියන් නෑ මේක තමයි ඇත්ත මේක උබලත් පිලිගනිල්ල කියල. අහන ප්‍රශ්න වලට උට කියන්න තියෙන දේ උ කිව්වා. සමහර දේවල් වැරදි වෙන්න පුළුවන්, අපි හිතන පතන විදිය අනුව. සංගීතේ කියන 1 ට හරි හමන් නිර්වචනයක් දෙන්න අමාරුයි, අමරදේව මාස්ටර් ගෙනල්ල ඔය ප්‍රශ්න ටික ඇහුව නං එයාගේ මතය කියයි. 1 මිනිහෙක්ට සංගීතයක් වෙනස් කරන්න අමාරුයි මචන්, චාප කරන සංගීතෙට මිනිස්සු අකමැති නං කැමති එකෙක් වත් හොයාගන්න බැරි නං මිනිහ ට ඉබේම සිද්ද වෙනවා වෙන ට්‍රැක් 1 කට මාරු වෙන්න. ඕකනේ ඇත්ත. කවුරු මොනා කිව්වත් අහන්නේ අපි නේ. :) මනුස්සයෙක් කියන දේවල් අනුව වත් ඒ මනුස්සය ගේ බාහිර පෙනුම අනුව වත් ඒ මනුස්සය පාවිච්චි කරන මත් ද්‍රව්‍ය අනුව වත් අපිට කියන්න බෑ මෙන්න මු සංගීතේ කනවයි කියල.

    ඇත්තම කිව්වොත් අද මේ සයිට් 1 ම උදාහරනෙකට ගනින් කෝ. ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකේ දවසට සින්දු , වීඩියෝ කීයක් නං වැටෙනවා ද . සල්ලි තියෙනව නං ඕන දෙයක් කරන්න පුළුවන් කියල හිතන් ඉන්න බල්ලෙක් ට වත් අහන් ඉන්න බැරි සින්දු වලට ලක්ෂ ගණන් වියදන් කරලා කී දෙනෙක් දානවද. ඔය දේ නිසා ගොඩාක් අය ඩවුන්ලෝඩ් කරන්නෙත් අපි දන්නා කියන කෙනෙක් ගේ සින්දුවක් විතරයි. මොකද අලුතෙන් එන අයගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා වැඩක් නෑ කියල අත ඇරලා දානවා. ඔය අතෙරෙනුත් ඇත්තටම ටැලන්ට් එකක් තියෙන අලුත් ගායකයෝ කී දෙනෙක් අපිට මිස් වෙනවද, මොකද අලුත් නමක් දැක්ක ගමන් හිතෙන්නේ කොහෙන් හරි හොයාගත්ත කෙල්ලෝ ටිකක් දාල කාර් කට්ටක් දාල ගහපු සින්දුවක් වෙන්න ඇති කියන 1. ඔන්න ඔය දේවල් නිසා තමයි සංගීතේ විනාස වෙන්නේ.

    මොකද ඉස්සර අමරදදේව, කපුගේ, සුනිල් ශාන්ත, මිල්ටන්, ක්ලැරන්ස්, දිවුල්ගනේ,සුනිල් එදිරිසංහ, නන්ද, ටි එම්, ගේම ගොඩ දාගෙන ආව එයාලගෙන් පස්සේ නාමල්, රූකාන්ත, චන්දන, ආත්ම වගේ අය මේක ගොඩ දැම්ම, දැන් බාතියල, නදීක, කසුන්, චාපා මේක ගොඩ දානවා. එත් මේ සෙට් එකෙනුත් පස්සේ අපිට මොකෝ වෙන්නේ , කෙල්ලෝ 4 යි , කාර් එකයි , එක්ක කෙටි චිත්‍රපටියක් වගේ එකක් බලන ගමන් පිටි පස්සෙන් ඇහෙන වචන ටිකකට තම සින්දුවක් කියල කියන්න වෙන්නේ.