මට උබේ මේ ජෝක් එකට දෙන්න හොද උත්තර ටිකක් තියෙනවා... ඒත් මේ වෙලාවේ ටිකක් busy, type කර කර ඉන්න විදියක් නෑ, ඒ හින්ද ගෙදර ගිහිල්ල උබට Music ටිකක් උගන්නන්නම්. ඒත් මට මේක දෑක්ක ගමක් පුකෙන් හිනා ගිය points 2ක් තියෙනවා.. ඒ ගෑන පොඩ්ඩක් කියලා දෙන්නම්
මචන් සන්ගීතයේ විවිද භාවයන්, රසයන් තියෙනවා... කරුනා, ශෘන්ගාර, ශෝක, ජය, වීර ආදී වශයෙන්,ඒ වාගේම ඒ එක් එක් රසයන් අපිට වෙන දවසේ වෙලාවල් තිබෙනවා.. ඕකට අපි සන්ගීතයේදී කියන්නේ "ප්‍රහරය" කියලා.
ආගමික ගීත කරුනා රසයෙන් යුක්ත වන අතර, ප්‍රේම ගීත ශෘන්ගාරයි. ශෝක රසය කියන්නේ සන්ගීතයේ ශෘන්ගාරය ලගට වෑඩියෙන්ම භාවිතා වන රසයයි (උදා: කපුගේ- උලලේනෝ, ලිහිනියෝ, තව ගොඩාක් තිබේ.....) , ජාතිකාභිමානී ගීත වීර රසයි (තුන් හෙලේ කෑලෑ තුල සින්හ පෑටවු...... )
සන්ගීතයේ ප්‍රාථමික දෑනීමක් වත් ඈති අයෙක් මෙවෑනි ගොන් ප්‍රකාශ නොකරන්නේය. දන්නේ නෑත්තන් 9 වසර සන්ගීතය පොතක් බලන්න.
උබ මොන පදනමකින්ද කසුන්,අමල්,නදීක යන අය ඉන්ද්‍රචාපාගේන් වෙන් කරේ? ඔවුන් ඔක්කොම එකම් කුලකයේ සන්ගීතකාරයො... ගහන්නේ එකම music , උබට අඩු ගානේ music ගෑන පොඩි දෑනුමක්වත් තිබේ නම් හොදට උන්ගේ music අහපන්.. උබට තෙරෙයි උන් කරන්නේ same music ඒ කියන්නේ අපි හෑමදාම අහන melodies ව්ලට අලුත් අලුත් වෙනස්කම් කර කර අත්හදාබෑලීම මගින් අලුත් නිර්මාන කිරීම (උද: කසුන් ගොඩාක් ගහන්නේ Am වල. C,G,D,Dm තමයි Am family එක, එක තමයි 90%ක් මියුසික් කාරයො ගහන්නේ ස්ටන්ඩර්ඩ් එක, නමුත් මේ සෙට් එකට මාර උනක් තියෙනව අලුත් ඩෙයක් කරන්න, ඒ නිස මේ අය ඔය අතරට Bm, F# වගේ ඒවා දාල එක එක සෙල්ලම් කරනව.. ඔන්න ඔක තමයි experimental music කියන්නේ, එය Rock ද alternative ද punk ද black ද death ද classical ද opera ද කියලා අපි තීරනය කරන්නේ අපිට ෆීල් වෙන විදිය අනුවයි.
Don සහෝත් එක්ක මමත් එකගයි......හේතුව නිර්මාන කරුවා ගේ පෞද්ගලික මතවාද ඔහු ගේ නිර්මාණ කුසලතාවය ඇගයීමේ දී අගතියක් බවට පත්කර ගත යුතු නෑ....... ඉන්ද්‍රචාප ගේ මතවාදය පට්ට ගහන එක වෙන කතාවක්........ඒ මතවාදය නිසා ඔහු ගේ නිර්මාණ අවතක්සේරු කිරිම අතිශය අසාධාරනයි....!!!!