ඉන්ද්‍රචාපගේ අබුද්ධ ප්‍රකාශය!!!!

csmuthukuda

Junior member
  • Apr 4, 2008
    86
    4
    8
    homagama
    machanla sangeethaya kiyanne wishwa baashawak,ee kiyanne sangeethaya magin me lokaye onama kenek samaga sanniwedanaya karanna puluwan kiyana eka,api hamoma kithanna one me loke thiena eka culture eka srilankan culture eka neme kiyana eka,ithin ee wiwida cultures walata adalawa wiwida sangeetha wargayan bihiwenawa,api ee hama deetama garu kalauthui kiyana ekai mage adahasa,athhtatama mamath privately rock walata thama godak kamathi,ithin apith hari kamathi lankaweth linkinpark la wani dakshain bihiwenawata,ape athe agili 5 ma eka wage nane bn,hama minihama eka wage na,poddak me ganth hitapalla,thamnge mathema hari kiyala hithanne nathiwa
     

    csmuthukuda

    Junior member
  • Apr 4, 2008
    86
    4
    8
    homagama
    :yes::yes::yes::yes:ඔන්න මමත් මේ වෙනුවෙන් දාපු හොදම කමෙන්ට් එකට එකඟ වෙනවා..චාපා කවුද කියල අපි ‍හැමෝම දන්නවා.පවුලේ අනෙත් අය මොන ව‍ගේද එයාලා මොන වගේ තැන් වලද ඉන්නෙ කියලත් අපි දන්නවා. ඉතින් ඔහු කලාව ගැන නොදන්නවා වෙන්න බැ.නමුත් පවුල් පසුබිම මොකක් වුනත් එයා ඉදිරිපත් කරන නිර්මාණය මත ‍ඒ කලාකරුවාගේ තත්වය තීරණය වෙනවා කියලයි මට හිතෙන්නෙ. මොනව වුනත් දැන් චාපා කියන නම ගායකයන් ලැයිස්තුවේ, තරුණයන් අතර තැනක් අරගෙන ඉවරයි.මේ ගැන මෙච්චර කතා කරන්න හේතු වුනෙත් මේ යන විදියේ හොද නරක ගැන කැක්කුමක් තියන සෙට් එකක් තාම ඉන්න හින්දයි. සංගීතය ගැන දැනුමක් නැති වුනත් හොද රසිකයෙක් විදියට මමත් චාපා, ගුරුගේ, කසුන්ල‍ගේ ගීත වලට ප්‍රිය කරන කෙනෙක්. ඒත් අපි ප්‍රිය කරන්නෙ ඔහුන්ගේ ගීත වලට මිසක් පාවිච්චි කරන මත්ද්‍රව්‍ය වලටවත්, ඉදිරිපත්කරන වීඩියෝවටත් නෙමෙයි. බහුතරයක් දෙනා ඉරාජ්ටත් මේ වගේම කතා ගොඩක් කියල සංගීතය කියන දේ ලංකාවේ නැති කරනවා කියන තැන හිටියා. නමුත් ලෝකේ යන විදියට කොහොම හරි එතන්ට තරග කරන්න පුළුවන් කෙනෙක් ලංකාවේ ඉන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ. 2011 ව‍සරේ හොලිවුන් සංගීත සම්මාන උලෙලට ප්‍රථම වතාවට ලංකාවෙන් ඉරාජ්ගේ ගීත දෙකක් නිර්දේශ වෙලා තියනවා.
    මේ කාටවත් කඩේ යාමක් නෙමෙයි. සරල අදහසක් විතරයි. ගායකයෙක් බිහිකරන්නෙත් ගායකයාට ජනප්‍රිය තාවය දෙන්නෙත් රසිකයාමනම්, එහෙම බිහිකරන ගායකයා පිස්සු නටනවනම් ඔහුව ඉවත් කරන්නත් ඒ අයටම බැරි වෙන එකක් නැ කියලයි මට නම් හිතෙන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes:
     

    us6754

    Member
    Aug 24, 2011
    96
    6
    0
    Hazy89 Ane ponnaya thota indrachapa ge wage sira songs ahanna tharam guts naha kari ponnaya.thota hoda iraj wage ata deka nathi ponnayangen guuu sindu thamai.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අමල් අය්ය

    මේ ප්‍රකාශ ගැන කසුන් අය්යලාගේ,අමල් අය්යලගේ,නදීක අය්යලාගේ අවදානය ඉතාම ඉක්මනින් යොමු වේවා කියල අපි පතමු.

    :shocked::shocked::shocked:නදීක අය්යගෙනුයි කසුන් අය්යගෙනුයි ඇහුව කියමුකො......
    අමල් අය්යගෙන් මොන මගුලක්ද අහන්නෙ......පොරගෙන් ඇහුවත් ඔයිටත් වැඩිය හොද පොර ටෝක් එකක් නම් අහගන්ඩ පුලුවන් වෙයි....
    :lol::lol::lol:
     

    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    ඕකා තනිකර සමලිංගික පිස්සෙක්... පකයා ජාතික අභිමානය ගැන කියලා තිබුනේ පිස්සෙක් වගේ.