ඉන්ද්‍රජිත්ගේ විරක්‍රියා

Dec 18, 2022
7
13
3
ඉස්සර ඉන්ද්‍රජිත්ට මරුටිය තියන කාලේ සිද්ද වෙච්චි දෙයක් මේක. පොර කොළඹ ඉඳන් මාතලේ ආවා facebook එකෙන් හම්බුනු කෙල්ලෙක් බලන්න. කොහොම හරි ආයේ යද්දී ගියර් බොක්ස් එකේ අවුලක් ආවා. 1234 ගියර් වලට වැටෙන්නේ නැහැ. රිවස් එකට විතරයි වැටෙන්නේ. වෙලාව රෑ 9ට විතර ඇති. ගරාජ වහලා. පහුවදා උදේ කොළඹ කෙල්ලගේ උපන් දිනේ. අනිවාරයයෙන්ම කොළඹ ඉන්න ඕනේ උදේ. මරුටිය දාලා යන්නත් බැහැ. ඉන්ද්‍රජිත් කලබල උනේ නැහැ. කොත්තුවක් කාලා ප්ලේන්ටියක් ගහලා හරියටම රෑ 12ට කාර් එකට නැගලා රිවස් ගියර් එකේ කොලඹ එන්න ගත්තා. වාහන අඩු නිසා ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ.ඔහොම උදේ 5 වෙද්දි කොලඹට ආවා රිවස් එකේ. එහෙමම කාර් එක ගරාජ එකට දාලා වොෂ් එකක් දාගෙන ප්‍රසන්ට් එකක් අරගෙන කොලඹ කෙල්ල බලන්න ගියා. උඹලෑ ගෑණු මේ කතා ඇහුවොත් කකුල් දෙක අස්සේ තෙත් වෙයි. 😅

#indrajith the slayer
 
IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,889
    2
    15,635
    113

    මට කවද්ද හුත්තො මරුටියක් තිබුණෙ? අනික මම 2021 ජූනි 4 වෙනකල්ම virgin හිටියෙ. (අවුරුදු 30 වෙලා දවස් 5 ක්) මට කවදාවත් කොළඹ කෙල්ලෙක් ඉඳලත් නෑ. 🤣
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    ඔව් මචං ජනවාරි මුල වගේ වෙනකං ඉන්නවා.
    ඉතිං ඉතිං මොකද වෙන්නේ?
    innawa innawa.. idala hitala hari ena eka hodai... mewa dan guu godawal wage wela ban
     
    • Like
    Reactions: siri_ayya

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Self Promoting!! 😏