ඉන්ද්‍රජිත්ගේ හුප්ත

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    ඉන්ද්‍රජිත්ගේ ඕනහුප්ටක් එකෙන් ටෙලිග්‍රෑම් වීඩියෝ ගූගල් ඩ්‍රයිව් එකට බාගත කරන්න බෑ නේද ගුපියනි ? :oo:

    Link

    @IndrajithGamage
    මම කොහෙවත් telegram එ‍්වා පුළුවන් කියල දාලත් නෑනෙ. Telegram ecosystem එක කොහොමත් closed. කැමති නම් ක්‍රම තියෙනවා public channel, group වල තියෙන download කරන්න අවසර තියෙන එ‍්වාට public link එකක් හදා ගන්න එක එක bot ලගෙන් වගේ. අන්න එ‍් link OnaHuptak එකෙන් බාන්න පුළුවන්.

    කොහොමත් closed දේවල් බාන්න බෑ, මේකට විතරක් නෙවෙයි කාටවත් බෑ. එ‍්කනෙ එ‍්වට closed කියන්නෙ. 😂
     
    • Like
    Reactions: Yeezus