එහෙම උන් වෙබ්සයිට් යන්න ගියාම ඔන්ලයින් වෝනින්ග් විතරයි දෙන්නෙ (ඒකත් ඔය පයිරේට්බේ වගේ සයිට් වලට විතරයි), ටොරන්ට් වලට කිසිම කේස් එකක් නෑ.
කොහොමත් ඔස්ට්‍රේලියන් සර්විස් ප්‍රොවයිඩගෙ DNS කව්ද බන් දාන්නෙ. කනෙක්ශන් හොද උනාට මම ඉන්න නිසා දන්නව DNS ගූ හතයි.
හැමෝම කරන්නෙ තමන්ගෙ කම්පියුටර් එකෙන් කමාන්ඩ් ලයින් එකෙන් තප්පරෙන් DNS සෙට් කරනව ගූගල් වලට.
මොන ලිමිට් එකක් වත් නෑ.
ඔස්ට්‍රේලියන් පොලෝසියට වෙන වැඩ නැතුවද ඕව අල්ල අල්ල ඉන්න.
යකෝ මේ ජොයින්ට් එකත් අපි පාරෙ ආතල් එකේ අදින්නෙ උන් ඇවිල්ල කියනව පාර අයිනෙම නැතුව පොඩ්ඩක් එහාට වෙලා කරන්න කියල එච්චරයි
උබල ඔස්ට්‍රේලියාව ගැන දන්නෙ නැතුව නිකන් පඩ ශෝ දාන්න එපා පොඩි එකෝ. ඉස්කෝලෙ වැඩක් බලාගනින් මෝඩය.
ඔස්ට්‍රේලියාව ලන්කාවට වඩා නිදහස් සහ ආතල් නිසා තමයි ආපු එකෙක් ආපහු එන්නෙ නැත්තෙ ඔය අනාත ලකේ පන්කාවට