ලන්කාවෙ අනාත තොපිට දැන් ස්ටාලින්ක් ඇවිල්ල. ඉතින් ඒකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියන්නෙ ඇත්තද?
DNS Server එක ස්ටාලින්ක් එකෙන් නැතුව, ගූගල් ලගෙ 8.8.8.8 වගේ සෙට් කලොත් හරි නේද? එහෙම බැරිද?
ඕනෙ නම් කමාන්ඩ් ලයින් එකෙන් සෙට් කරන්න තප්පර 2 ක් යයි, ආපහු ජීවිත කාලෙටම සෙට් කරන්න ඕනෙත් නෑ, දිගටම වැඩ.
ඉතින් උබල මොනාද ඒ රෙස්ට්රික්ශන් එක බයිපාස් කරන්න වෙන කරන්නෙ?
මම නම් ලන්කාවෙ නෙමෙයි, ඒත් උබලගෙ අනිත් උන්ට ප්රයෝජනවත් වෙයි.

Last edited:

ඌට ඒකට වියදං වෙනවද නැත්නම් නොමිලේ දෙන සර්විස් එකක් පාවිච්චි කරල හදපු එකක්ද? 