ඉන්දික ගිනිගේ මියයයි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මැරුණ කෙනෙකුට මෙහෙම කියනවා කියලා හිතන්න එපා,
    මෙයා නේද අර උදයන්ති බත් කන සීන් එක රෙකෝඩ් කරපු කොල්ලා,
    මම අහලා තියෙන්නේ එහෙමයි,
    එහෙම නෙමෙයි නම් දහස් වාරයක් සමාවෙන්න,
    නිවස් සුව ලැබේවා!
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මැරුණ කෙනෙකුට මෙහෙම කියනවා කියලා හිතන්න එපා,
    මෙයා නේද අර උදයන්ති බත් කන සීන් එක රෙකෝඩ් කරපු කොල්ලා,
    මම අහලා තියෙන්නේ එහෙමයි,
    එහෙම නෙමෙයි නම් දහස් වාරයක් සමාවෙන්න,
    නිවස් සුව ලැබේවා!

    :oo:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මැරුණ කෙනෙකුට මෙහෙම කියනවා කියලා හිතන්න එපා,
    මෙයා නේද අර උදයන්ති බත් කන සීන් එක රෙකෝඩ් කරපු කොල්ලා,
    මම අහලා තියෙන්නේ එහෙමයි,
    එහෙම නෙමෙයි නම් දහස් වාරයක් සමාවෙන්න,
    නිවස් සුව ලැබේවා!

    pissuda yako umbata
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Apith 70 80 wenakan idiy kiyala hitan inne.ape iskole unuth dan bageta bagayak merila.inna tike happy eke inna one.

    අනෙ මන්දා බන් .අපෙ ක්ලාස් වල මන් දන්න එකෙක් වත් මැරිලා නම් නැහ.
    බස් එක ෆුට්බොර්ඩ් එකෙ එකට ගිය වෙන ක්ලාස් එකක එකෙක් නම් මැරුණා ඉස්කොලෙ යන කාලෙ නම් . ඒකට මට මාරම දුකක් ආවා.

    අඩො මෙහෙම බලද්දි අපෙ ජීවිත ගැනත් බයයි බන්.

    මෙ පොර මැරෙන වයසක එකෙක් නෙමෙ නෙද ?

    ලෙඩ හැදෙන්නෙ කන බොන දෙවල් වලින්ම තමා.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    මැරුණ කෙනෙකුට මෙහෙම කියනවා කියලා හිතන්න එපා,
    මෙයා නේද අර උදයන්ති බත් කන සීන් එක රෙකෝඩ් කරපු කොල්ලා,
    මම අහලා තියෙන්නේ එහෙමයි,
    එහෙම නෙමෙයි නම් දහස් වාරයක් සමාවෙන්න,
    නිවස් සුව ලැබේවා!

    pissuda ,, record karapu eka mehe inne,, miniha nam qwe u thamai record kare kiyala,, katahandath uge wagemai,, :nerd:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    pissuda ,, record karapu eka mehe inne,, miniha nam qwe u thamai record kare kiyala,, katahandath uge wagemai,, :nerd:

    අනේ මංදා බං, ෆීල්ඩ් එකේ ඉන්න මගේ යාලුවෙක් කිව්වෙ,
    මූ වගේ තමයි මතක, ඒකි ලීක්කරපු එකාව මරන් කන්න තරහෙන්ලු හිටියේ,

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    pissuda ,, record karapu eka mehe inne,, miniha nam qwe u thamai record kare kiyala,, katahandath uge wagemai,, :nerd:

    මම 25 දෙනෙක්ගෙන් විතර ඔය කතාව අහලා තියනවා
    ඒ සේරම උන් කිවුවෙ වීඩියෝ එක ලීක් කරේ උන් කියලා :lol::lol::lol::lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    අනේ මංදා බං, ෆීල්ඩ් එකේ ඉන්න මගේ යාලුවෙක් කිව්වෙ,
    මූ වගේ තමයි මතක, ඒකි ලීක්කරපු එකාව මරන් කන්න තරහෙන්ලු හිටියේ,

    udayanthi ekka affair ekaknm thibba kiyala ahala thiynw