ඉන්දික තොටවත්ත
උබල හැමෝම දන්නවනේ ඉන්දික තොටවත්ත ගැන , මිනිහා රියල් ප්‍රඩෞක්ට් එකක් තමයි , පොරව මුලින්ම අයි ටී එන් එකට ගෙනල්ල මිනිස්සුන්ට අදුන්නලා දුන්නා , පොරව විශ්ම කර්මයෙක් කරේ සිරසෙන් , ඒ මොර්නින්ග් ශෝව් එකකට ගෙනල්ල පෙට්ටි 3ක් දීලා ඇතුලේ තියෙන දේ කියන්න කිව්වම පොර හරියටම කිව්වා , ඒ වැඩ සටහන බලපු ඕනෑම මොලේ තියෙන එකෙක්ට තේරෙනවා ඒ වගේ දෙයක් මුට පුලුවන්නම් මු ලෝකෙම හොදම මැජික් කාරය වෙනවා කියල.
ඊට පස්සේ සිරසේ සටනට ගෙනල්ලා මු ලව්වා කියෙව්වා මහින්ද පරදිනවා කියල , ඊට පස්සේ සිරස මුගේ අනාවකියයි කලින් මුගේ වීඩියෝ එකයි එකවගේ මිනිස්සු අතර ෂෙයාර් කෙරෙව්වා , මිනිස්සු හිතුවා මු කිව්වනම් හරි තමයි කියල
අද මු කියනවා මහින්දගේ බලලවත් අරලිය ගහ මන්දිරේට යන්නේ නැහැ කියල. එත් මේ පාර පොඩි වෙනසක් තියෙනවා
කලින් මු කිව්වේ කිසිම දෙයක් නිශ්චිතවම කියන්න බැහැ ,මොකද එහෙම උනොත් අපි ප්‍රෝග්‍රෑම් කරපු රෝබෝවොරු වගේ වෙනවා කියල , එදා එහෙම කියපු එකා අද කියනවා මහින්ද අනිවාර්යයෙන් අරලිය ගහ මන්දිරේට යන්නේ නැහැලු
දැන් එතකොට මු කියන විදිහට අපි ප්‍රෝග්‍රෑම් කරපු රෝබෝලද
මු මචන්ලා සිරසයි පොන්න යු ඇන පි එකයි එකතු වෙලා හදපු තව බොරු හිලක්
උබල මොකද හිතන්නේ

man danna tharamin pora JVP