ඉන්දික බන්ඩාරනායක හෙට උදේ විපක්ෂයට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉන්දික බන්ඩාරනායක හෙට උදේ විපක්ෂයට

1917624_100814709961012_5029883_n.jpg
 

8181

Member
Nov 29, 2012
188
17
0

නියෝජ්යැ ඇමැති නිසා සවුත්තු වීමට ගිය ආණ්ඩුවේ ජාම ඇමැති දිනේෂ් බේරා ගනී

වේලාවට පැමිණ සිටියත් තම විෂය පිළිබඳ අවබෝධයක් හා පුළුල් දැනුමක් නොතිබුණහොත් එයද ගැටලුවක් වේ. එවැනි අවස්ථාවක් බ්ර්හස්පතින්දා දක්නට ලැබිණි.
පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කෙළේ ආණ්ඩු පක්ෂයේ ප්රටධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධනය. පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එල්.එම්. අතාවුල්ලා සභාවේ නොසිටියේය. නියෝජ්ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක සිටියේය. පනත් කෙටුම්පත ඉදිරිපත් කළ දිනේෂ් ගුණවර්ධන "ඔබතුමා කතා කරනවද" කියා පසු පෙළක සිටින ඉන්දික බණ්ඩාරනායක දෙසට හැරී කිහිපවරක්ම විමසුවේය. "කතා කරනවාද... නැද්ද?... කතා කරනවානම් කතා කරන්න එච්චරයි" දිනේෂ් ගුණවර්ධන කීවේය. කතාකරන බව කියාගත් ඉන්දික බණ්ඩාරනායක පනත් කෙටුම්පත්වල නම් කියා ඒවා ඉදිරිපත් කරන බව පවසා අසුන් ගත්තේය. මේ අවස්ථාවේ අනුර කුමාර දිසානායක රීති ප්රසශ්නයක් මතු කෙළේය.


"ඇමැතිතුමා පනත ඉදිරිපත් කළාට පසු එහි අපේක්ෂාව මොකක්ද කියා පැහැදිලි කරන්න ඕනෑ. මොකක්ද මේකෙ තේරුම? ඔබතුමාත් නැවැත ඉදිරිපත් කරනවා. වාඩිවෙන්නෙ නැතිව අන්තර්ගතය පැහැදිලි කරන්න."
නැවැත නැඟී සිටි ඉන්දික බණ්ඩාරනායක නියෝජ්ය අමාත්යනවරයා පෙර කළ ප්රදකාශයට අමතරව තවත් කරුණු කිහිපයක් පවසා ඉක්මනින්ම වාඩි විය. නියෝජ්යත ඇමැතිවරයා පනතේ අරමුණ පැහැදිලි නොකිරීම ගැන විපක්ෂ මන්ත්රියවරු ඝෝෂා කරමින් අප්රිසාදය පළ කළහ. "අද ආණ්ඩුවේ තත්ත්වය ඕක තමා" යැයි ඔවුහු කීහ.
නියෝජ්යම ඇමැතිවරයාගේ නොදැනුවත් බවත් ජෝෂප් මයිකල් පෙරේරා මන්ත්රි්වරයාගේ විවේචනත් මැද දිනේෂ් ගුණවර්ධන නැඟී සිටියේය. පනත් කෙටුම්පත් සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම ගැන විපක්ෂයේ විරෝධය ඇති විය.
 

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ජෝනියා එක්ක දෑත් ශක්තිමත් කරන්න අවේ...කමක් නැහැ බන්..මොකා ආවත් මහින්දයා පන්නන්න ගන්න වෙනවා