ඉන්දියන් උන්ව අඩවන්න වරෙඋ මචන්....

janakaparakkuwa

Active member
  • ඉන්දියන් උන්ව අඩවන්න වරෙඋ මචන්....

    හේ හේ Indian cricket team පේජ් එකේ ඉන්න ඉන්දියන් උන්ව අඩවන්න වරෙඋ මචන්...... මාර ෆන් එකක් ගන්න පුලුවන්...... මේ තියෙන්නෙ මගෙ ෆේක් FB එකකින් ගිහින් ගත්ත ෆන් එකක්.....

    මෙන්න පේජ් එක
    https://www.facebook.com/IndianCricketTeam

    මෙන්න මම ගත්ත අතල් එකක් හෙහෙ
    https://www.facebook.com/IndianCricketTeam/posts/722496577772038?ref=notif&notif_t=like
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    10168221_609710199110603_1732655958_n.jpg
     
    • Like
    Reactions: janakaparakkuwa

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    2.50 වැඩ එපා බන්. අපිත් එතකොට නිකන්ම ඉන්දියන් කාරයෝ වගේ වෙනවා. සුද්ද වගේ හිටපන්. සුද්ද කවදාවත් ප්‍රතිවාදීන්ට ගරහන්නේ නැහැ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    2.50 වැඩ එපා බන්. අපිත් එතකොට නිකන්ම ඉන්දියන් කාරයෝ වගේ වෙනවා. සුද්ද වගේ හිටපන්. සුද්ද කවදාවත් ප්‍රතිවාදීන්ට ගරහන්නේ නැහැ.

    1. What about Australia?
    2. We are not white yo! :lol: