ඉන්දියන් කෙල්ලෙක් බදින්න පුළුවන් ද​?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    රටවල් දෙකක දෙන්නෙක්ට කිසි අවුලක් නැතුව marry කරන්න පුළුවන් මචන් ඒකෙ කිසි අවුලක් නෑ, :yes: ඔය ඕනි තරම් කොල්ලො සුද්දියො බැදල රටවල්වල පුරවැසිභාවය ගන්නේ :) ;) ඒ රටේ පුරවැසිභාවය ලැබුන කියල තමන්ගෙ රටේ පුරවැසිභාවය නැති වෙන්නෙත් නෑ නේ :) ගෙවල් දෙකෙන් අවුලක් නැත්නම් කිසි අවුඅක් නෑ ;) ඒකි හින්දු කෙල්ක්ද? ඒකිගේ ගෙවල්වලින් කැමති වෙයිද තමන්ගෙ ආගමෙන් පිට කොලෙක්ට කෙල්ලව දෙන්න? :confused::sorry: ඉන්දියාවේ මානසික මට්ටම :confused::confused::confused:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කතෝලිකද හින්දු ද ? :confused:

    ආගමෙන් ප්‍රශ්නයක් ආවොත් මිසක් වෙන අවුලක් නෑ. ;);)
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මිදුලෙ කක්ක දැම්මොත් තමයි අවුල :baffled:

    "ek toilet pram katha" ඒක දැන් පරනයි.....දැන් අලුත් එක "Pad Man" ;) ඔව් උබල හිතන pad එක තමයි.....

    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kisi aulak na ban man danna ekek giya mase bandath ekka ban.. kella lassanai. wedding eka gaththe india wala.. dan ayith lankawata awa denna
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    waradilawath kellage indiawe gedarata yanna epa kiyapan hode..mathakane lagadi news walata giya..couple eka gedaraya enna kiyala ashirwada karanna kiyala nadayo ekathu wela gahala maruwa..athal ne...gedra yanakota set eka polu, pihi thiyan gedara athulata wela innakota.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    waradilawath kellage indiawe gedarata yanna epa kiyapan hode..mathakane lagadi news walata giya..couple eka gedaraya enna kiyala ashirwada karanna kiyala nadayo ekathu wela gahala maruwa..athal ne...gedra yanakota set eka polu, pihi thiyan gedara athulata wela innakota.

    e oya hadda nugath pathi wala un. un koheda ban lankawata enne
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    waradilawath kellage indiawe gedarata yanna epa kiyapan hode..mathakane lagadi news walata giya..couple eka gedaraya enna kiyala ashirwada karanna kiyala nadayo ekathu wela gahala maruwa..athal ne...gedra yanakota set eka polu, pihi thiyan gedara athulata wela innakota.

    මමත් ඒක උගෙන් ඇහුවා. මේ කෙල්ල දිල්ලිවල ඉන්නෙ. එහම අවුලවල් නැ. ඉන්දියාවේ මිනිස්සු නූගත් නිසයි එහෙම හැසිරෙන්නෙ. ටවුන්වල මිනිස්සු එහෙම නැ.