ඉන්දියන් ගූ බයික්

fe-lix

Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    7-8 ක් නෙමේ දැන් ඕකක් 11යි
    ගණන් වැඩි උනා.
    මාත් තාම ලංකාවේ එකයි දැකල තියෙන්නේ
     

    hashanchan

    Member
    Sep 23, 2013
    92
    4
    0
    tangalle
    උබට ඔච්චර ඉන්දියන් බයික් අප්‍රියනම් කොල්ලන්ට ජපන් බයික් ගන්න සල්ලි දියන්. ඔය ඉන්දියන් එකක් හරි ගන්නේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද . ෆිනෑන්ස් කරලා.

    නිකන් සුරංගනා ටෝක්ස් දෙන්න එපා බන්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Tvs නම් අන්තිමයි බං. බජාජ් වලින් පල්සර් 150 ටිකක් හොදයි.. ඒත් යමහ fz,ඒකත් යමහ උනාට ඉන්දියන් තමයි...ඒත් අනිත් ඒවට සාපේක්ශව ඉන්දියන් යමහ එක හොදයි...ජපන තරම් නෑ තමයි.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගන්න පුලුවන්නම් අඩ අඩ ඉන්නේ නෑ බං කෙලින්ම ජපන් හරි යුරෝප් බයික් එකක් ගන්නවා. උඹ හිතුවද මේ ඉන්දියන් ලදරම් අපේ කොලේලෝ ඉස්තරම් කියලා හිතන් ඉන්නවා කියලා?



    ඔව් බන්..

    මූ හිතන් ඉන්නේ කොල්ලෝ ඉන්දියන් බයික් යුරෝපියන් බයික් වලට වඩා හොදයි කියලා හිතාගෙන ගන්නවා කියලද කොහේද..?ඉන්දියන් ගන්නේ අනිත් ඒවා ගන්න සල්ලි නැති කමට මිසක් ඒවට වඩා හොද නිසා නෙමෙයි..
    :(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන්..

    මූ හිතන් ඉන්නේ කොල්ලෝ ඉන්දියන් බයික් යුරෝපියන් බයික් වලට වඩා හොදයි කියලා හිතාගෙන ගන්නවා කියලද කොහේද..?ඉන්දියන් ගන්නේ අනිත් ඒවා ගන්න සල්ලි නැති කමට මිසක් ඒවට වඩා හොද නිසා නෙමෙයි..
    :(:(:(

    එහෙමත් නෑ බන්.සමහරු ඉන්නවා ජපන් යුරෝප් බයික් කිවුවම ඊයා ගාන උන්.උන්ට ඉන්දියන් බයික් කියන්නේ දෙයියෝ වගේ.ඔය පල්සර්,FZ ගන්න ගානට ජපන් බයික් එකක් ගන්න පුලුවන්.ඒත් අපේ උන් ගන්නේ නෑනේ
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    එහෙමත් නෑ බන්.සමහරු ඉන්නවා ජපන් යුරෝප් බයික් කිවුවම ඊයා ගාන උන්.උන්ට ඉන්දියන් බයික් කියන්නේ දෙයියෝ වගේ.ඔය පල්සර්,FZ ගන්න ගානට ජපන් බයික් එකක් ගන්න පුලුවන්.ඒත් අපේ උන් ගන්නේ නෑනේ
    Dan ube gawa thiyenne japanakda
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Japan bike neh ithin e kale awe , indian katu enna kalin. Nikamata hithanna awurudu 30 kalin genalla register karapu CD125 , CD200 roadmaster thama duwanawa. Indian bike eke durability adui. Uparima 10k puluwan awurudu ( Habai ekath hoda parissamata pawichchi karanna oni) japan bike ganna dan godak dena pelabenawa eka hoda deyak. Mokada indian bike balance & acceleration problem nisa godak kollo accident una me masa kihipayakatama. Japan bike minissuth ganiwi , tax adu una dawasata Lankawe :(
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔය ත්‍රිවිල් බයිසිකල් ලංකාවේ හදන්න බැරිද බං.ඉන්දියන් උන්ට යන සල්ලි කොච්චර ඉතිරිද බං
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    යකෝ ඌට බනින්නෙ නැතුව ඌ කියන්නෙ මොකක්ද කියල තේරුම් ගනින්. ඌ කියන්නෙ ඉන්දියන් බයික් ප්ලාස්ටික් ෆයිබර් කෑලි අටවපු ලදරම් කියලා. ඇත්තනේ ? බලපන් 2017 pulsar 200 එක. ප්ලාස්ටික් ගොඩක්. මෙහෙ තියෙන අව්වට ප්ලාස්ටික් ටික උණුවෙයිද කියල බයයි. ලස්සන විතරයි. සේෆ්ටි අඩුයි. :P