ඉන්දියන් බැල්ලිගේ පුතාල අපිට කරන අපහාසේ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මට නං ඒ poster එකේ ලොකු අවුලක් පේන්නෙ නැහැ... :no:
    ඕකට වඩා චාටර් posters තිබුනනේ... :eek:
    තමන්ගෙ රටේ players ල උඩින් තියන්න තමයි ඕනම fan කෙනෙක් බලන්නෙ :yes:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    50336_2263636395_5193173_n.jpg
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    දුක හිතෙනවා තමා බන්. ගණන් ගන්න එපා. මොකෙක් හරි ගොබ්බයෙක්ගේ වැඩක්නේ. අපි අපේ තත්වේ තියාගෙන ඉම්මු.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙන්න.. ලංකාවේ හරක්ගේ වැඩ... උඩ බලන් කෙල ගහගන්නවා....


    2i7s79.jpg


    උන් අපේ ටීම් එක හැල්ලු කරනවා. කාලකන්නි දේශපාලනයක් හින්දා... අපේ උන්... අපේ උන්වම විහිලුවට ලක් කරනවා. :no::no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1099825
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මේක කොහොමද බන් අපහසයක් වෙන්නෙ. රාවනා කියන්නෙ කොච්චර දක්ශ රජ කෙනෙක්ද :lol: