ඉන්දියන් මග මරුවෙක්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,577 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 24, 2023 #1 Reactions: Asmodeus, B.Chat, KadawathaKolla and 6 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,096 34,646 113 Mar 24, 2023 #2 ඉකෙනවා. මගීන්ට හානුමාන් ගේ පිහිටයි ආරක්ෂාවයි Reactions: Mugen, buddikagayan and AnuradhaRa
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,010 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 24, 2023 #3 වොල්වෝ එකක් නේද..වැඩ්ඩෙක් වගේ Reactions: B.Chat
Alameen Well-known member Jan 8, 2023 703 1,204 93 Mar 24, 2023 #4 දක්ෂ රියදුරෙක්. ශ්රී ලංකාවේ බස් රියදුරන්ට වඩා ඉන්දියන් රියදුරන් ඉතාම දක්ෂයි. ඒ කිලෝ මීටර් සිය ගණන් එක දිගට, එකිනෙකට හාත් පසින්ම වෙනස් දේශගුණ, පාරිසරික, සමාජීය තත්වයන් යටතේ දින ගණන් රිය පදවා ලැබෙන පුරුද්ද. Reactions: B.Chat and KadawathaKolla
දක්ෂ රියදුරෙක්. ශ්රී ලංකාවේ බස් රියදුරන්ට වඩා ඉන්දියන් රියදුරන් ඉතාම දක්ෂයි. ඒ කිලෝ මීටර් සිය ගණන් එක දිගට, එකිනෙකට හාත් පසින්ම වෙනස් දේශගුණ, පාරිසරික, සමාජීය තත්වයන් යටතේ දින ගණන් රිය පදවා ලැබෙන පුරුද්ද.
ndilshan1989 Well-known member Dec 6, 2022 1,975 3,594 113 Mar 24, 2023 #5 kinkon said: වොල්වෝ එකක් නේද..වැඩ්ඩෙක් වගේ Click to expand... Indian Volvo Reactions: B.Chat
vito Well-known member May 5, 2008 10,947 1 12,281 113 අදාළ නෑ නේ Mar 24, 2023 #6 pissu ukannek. anith waahaneka gawila giyama balanna puluwan uge wadda kama Reactions: eksudda
S sanu2000 Well-known member Mar 21, 2016 435 367 63 Mar 24, 2023 #7 Simulator wage Reactions: B.Chat
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Mar 24, 2023 #9 kinkon said: වොල්වෝ එකක් නේද..වැඩ්ඩෙක් වගේ Click to expand... Scania සිඩ්හළු ඉන්දියන් ලොරි චැසි පදිද්දී ඉන්දියන් උන් පදින්නේ වොල්වෝ ස්කානියා වගේ ඒවා Reactions: vibhashana, Mugen, eksudda and 2 others
kinkon said: වොල්වෝ එකක් නේද..වැඩ්ඩෙක් වගේ Click to expand... Scania සිඩ්හළු ඉන්දියන් ලොරි චැසි පදිද්දී ඉන්දියන් උන් පදින්නේ වොල්වෝ ස්කානියා වගේ ඒවා
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,010 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 24, 2023 #10 pavithra_uk said: Scania සිඩ්හළු ඉන්දියන් ලොරි චැසි පදිද්දී ඉන්දියන් උන් පදින්නේ වොල්වෝ ස්කානියා වගේ ඒවා Click to expand... පට්ට ස්මූත් දෙපැත්තට කපන ඒව. Reactions: B.Chat
pavithra_uk said: Scania සිඩ්හළු ඉන්දියන් ලොරි චැසි පදිද්දී ඉන්දියන් උන් පදින්නේ වොල්වෝ ස්කානියා වගේ ඒවා Click to expand... පට්ට ස්මූත් දෙපැත්තට කපන ඒව.
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,396 5,755 113 Mar 24, 2023 #13 mukut wenne ne, dehi gedi tika ellala neh tiyenne
Heshan Daminda Well-known member Mar 13, 2009 46,225 1 101,060 113 34 Kalutara Mar 24, 2023 #14 Scania එකක්.. අර හයිවේ බස් දෙකක් හැප්පෙන දෙමල ෆිල්ම් එකක් තිබ්බේ ඔය වගේම හයිවේ ගිහින්., උන්ගේ හයිවේ නිකන් ගාලු පාරේ මොරටුව හරියේ වගේ. නෙදකින්. ------ Post added on Mar 24, 2023 at 9:01 PM Reactions: Mugen
Scania එකක්.. අර හයිවේ බස් දෙකක් හැප්පෙන දෙමල ෆිල්ම් එකක් තිබ්බේ ඔය වගේම හයිවේ ගිහින්., උන්ගේ හයිවේ නිකන් ගාලු පාරේ මොරටුව හරියේ වගේ. නෙදකින්. ------ Post added on Mar 24, 2023 at 9:01 PM
Mugen Well-known member Apr 18, 2013 780 891 93 Mar 24, 2023 #15 අම්මෝ සාපයක්. හෝන් නැතුව නම් මුන්ට වාහන පදින්න බැරි වෙනවා.
Hyaenidae Well-known member Apr 8, 2015 52,961 2 54,656 113 Mar 24, 2023 #16 සිම්බාබ්වේ මඟ මරුවෙක් Reactions: vito, Mugen and Asmodeus