ඉන්දියන් මග මරුවෙක්

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දක්ෂ රියදුරෙක්. ශ්‍රී ලංකාවේ බස් රියදුරන්ට වඩා ඉන්දියන් රියදුරන් ඉතාම දක්ෂයි. ඒ කිලෝ මීටර් සිය ගණන් එක දිගට, එකිනෙකට හාත් පසින්ම වෙනස් දේශගුණ, පාරිසරික, සමාජීය තත්වයන් යටතේ දින ගණන් රිය පදවා ලැබෙන පුරුද්ද.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    Scania එකක්.. :shocked:

    අර හයිවේ බස් දෙකක් හැප්පෙන දෙමල ෆිල්ම් එකක් තිබ්බේ ඔය වගේම හයිවේ ගිහින්., උන්ගේ හයිවේ නිකන් ගාලු පාරේ මොරටුව හරියේ වගේ. නෙදකින්.
    ------ Post added on Mar 24, 2023 at 9:01 PM
     
    • Like
    Reactions: Mugen

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    අම්මෝ සාපයක්. හෝන් නැතුව නම් මුන්ට වාහන පදින්න බැරි වෙනවා.