ඉන්දියන් ලඩි

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මේ ඊයේ වෙච්ච ඇක්සිඩන්ට් එකක්. Driving කරපු කෙනා මැරිලා. බලපන් වාහනේ. පපඩමක් වගේ. Airbag නැති ඉන්දියන් රෙද්දක් නේද? ලංකාවේ මනුස්සයෙක්ට ආරක්ශා සහිත වාහනයක් ගන්න බැරි කරලා තියෙන කාලකන්නි පාලකයෝ මේවාට වග කියන්න ඕන බන්.
    ඉන්දියන් කසි කබල් ලංකාවට ගෙන්නන එක සම්පූර්ණයෙන් නවත්තන්න ඕන. ගෙන්න්නවා නම් Airbag එහෙම තියෙන ආරක්ශාව සහතික කරපු වාහන ගෙන්නන්න ඕන. අපරාදේ ජීවිත බන්..


    122610199_392257018574259_1422135040245911501_n.jpg


    122749017_1803569936462730_7404232889230555822_n.jpg


    122812308_1472093786316916_371728190877871114_n.jpg


    122905825_2842121482731487_263589289103470756_n.jpg
    :angry::angry:
     
    • Like
    Reactions: kinkon and Tramadol

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    දැන් AirBags සහ ABS නැතුව වාහන ගෙන්න බැරි බව නොදන්නා මම😀😀
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කෙනෙක් තමන්ගෙ ආරක්ශාව ගැන හිතනවා නන් ඉන්දන ඉතිරියට වඩා ඇල්ටො එකෙ ගානට අඩුවෙන් ගන්න පුලුවන් පරන Japanese/ Europ ABS+Airbags සහිත වාහන ඕනෙ තරම් තිබෙ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Vijitha herath light kanuwe happila beruna double cab eke issraha withrai damage une. Me rate deshapalakayonta beela giyath berenawa unta hoda wahana tiyena nisa... paw ahinsaka minissu 😡😡😡 me krame wenas karanna one 😡😡😡
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,843
    4,222
    113
    කෙනෙක් තමන්ගෙ ආරක්ශාව ගැන හිතනවා නන් ඉන්දන ඉතිරියට වඩා ඇල්ටො එකෙ ගානට අඩුවෙන් ගන්න පුලුවන් පරන Japanese/ Europ ABS+Airbags සහිත වාහන ඕනෙ තරම් තිබෙ.

    ඒ මොනාද බන්'??
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    indian ewage warddama newe bn. minissunta ganna wahana nane me rate. ganna thibbath ewa gini ganan neh, owa india wala loku ganan newe. mehe tax gahala minissunta wahana ganna bane ekane awla.
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    ඉන්දියාවේ ‍ෆිල්ම්ස් බලනකොටම උබලට තේරේන්නේ නැද්ද වාහන කොලිටියක් නෑ කියලා.. :eek:
    යකෝ වාහනෙකට අතින් ගහපු ගමන් දොරවල් , රෝද හිටන් ගැලවිලා විසික් වෙනවා පෙන්නන්නේ..:lol:
    අන්න ඒ කොලිටියම තමා ඉතින් ඕවාටත් තියෙන්නේ.:rofl:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    Vijitha herath light kanuwe happila beruna double cab eke issraha withrai damage une. Me rate deshapalakayonta beela giyath berenawa unta hoda wahana tiyena nisa... paw ahinsaka minissu 😡😡😡 me krame wenas karanna one 😡😡😡
    මූ පොඩි කාලේ ජෙප්පෙක් අතින් අපහරණයට ලක් වෙලාද මන්දා🤣🤣🤣
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මූ පොඩි කාලේ ජෙප්පෙක් අතින් අපහරණයට ලක් වෙලාද මන්දා🤣🤣🤣
    Jeppo kiyanne wena katawath athawara karana aya neme. Issra wage newe Dan un waradi wada karanne na ehema aya inne anik paksha deke. . Jeppo athawara karanne punchi ammalata withrai.
    Jepponta nam athawara wenwa hamula gen.. batalande Di yakada bata bassuwata passe loku jeppata araliyagha mandire nawattagena hamu bata bassuwe 2015 idan. Yakada bata nam newe 😜😛😜
     
    Last edited: