ඉන්දියන් සාගරයේ වෙසෙන ගල්යුගයේ මිනිස්සු
ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ පිහිටි උතුරු සෙන්ටිනල් දූපතේ ලෝකයෙන් හුදකලා වූ ගෝති‍්‍රක පිරිසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරල්පරවලින් වටවූ මේ දූපත යාත්‍රා ගොඩබැස්සවිය හැකි ස්ථානයක් නොවන බැවින් එය වසර 60000ක පමණ කාලයක සිට හුදකලා වූ දූපතක් බව පර්යේෂකයෝ සදහන් කර ඇත.
වර්ග කිලෝ මීටර 72ක් පමණ විශාල මේ දූපතේ සිටින ගෝති‍්‍රකයින් සෙන්ටිනෙල්ස් නමින් හඳුන්වයි.
නව ශිලා යුගයේ සිටි මිනිසුන්ට සමාන හැසිරීමක් හා ජීවන රටාවක් ඔවුන් පෙන්වන බවත් දූපතේ ගෝති‍්‍රකයින් 400ක් පමණ සිටින බවත් පැවසේ.
ඔවුන් බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවක් පවත්වන්නේ නැති බවද අතීතයේ පැවති ගල් යුගයේ මිනිසුන් වැනි ගෝති‍්‍රකයන් දැක බලා ගැනීමට සංචාරකයන් එහි යාමට උනන්දුවක් දැක්වුව ද ආගන්තුකයන්ට ගල් ගසා හෝ ඊතලයෙන් විද මරා දැමීමට උත්සාහ ගන්නා මේ හුදකලා ගෝති‍්‍රකයන් දක්නට යාම පවා බිහිසුණු බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Source: Mirror news