ඉන්දියන් සාගරයේ වෙසෙන ගල්යුගයේ මිනිස්සු

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ඉන්දියන් සාගරයේ වෙසෙන ගල්යුගයේ මිනිස්සු

ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ පිහිටි උතුරු සෙන්ටිනල් දූපතේ ලෝකයෙන් හුදකලා වූ ගෝති‍්‍රක පිරිසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරල්පරවලින් වටවූ මේ දූපත යාත‍්‍රා ගොඩබැස්සවිය හැකි ස්ථානයක් නොවන බැවින් එය වසර 60000ක පමණ කාලයක සිට හුදකලා වූ දූපතක් බව පර්යේෂකයෝ සදහන් කර ඇත.

වර්ග කිලෝ මීටර 72ක් පමණ විශාල මේ දූපතේ සිටින ගෝති‍්‍රකයින් සෙන්ටිනෙල්ස් නමින් හඳුන්වයි.

නව ශිලා යුගයේ සිටි මිනිසුන්ට සමාන හැසිරීමක් හා ජීවන රටාවක් ඔවුන් පෙන්වන බවත් දූපතේ ගෝති‍්‍රකයින් 400ක් පමණ සිටින බවත් පැවසේ.

ඔවුන් බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවක් පවත්වන්නේ නැති බවද අතීතයේ පැවති ගල් යුගයේ මිනිසුන් වැනි ගෝති‍්‍රකයන් දැක බලා ගැනීමට සංචාරකයන් එහි යාමට උනන්දුවක් දැක්වුව ද ආගන්තුකයන්ට ගල් ගසා හෝ ඊතලයෙන් විද මරා දැමීමට උත්සාහ ගන්නා මේ හුදකලා ගෝති‍්‍රකයන් දක්නට යාම පවා බිහිසුණු බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.


Source: Mirror news
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔව් මචන්. 80-90 ගනන් වල ඉන්දියාවේ ආන්ඩුව ඔය ගොත්‍රිකයො එක්ක ගනුදෙනු කරන්න විශේශ වැඩපිලිවෙලක් හැදුවා. පාරුවක ගිහින් තැගි හැටියට පලතුරු එහෙම තියලා ආවා. ඒත් උන් සමාදානේට ලොක ආශ්‍රයට කැමති උන් නෙමෙයි.. උන් පරන කැඩිච්ච නැවක යකඩ හොරකන් කරන් ගිහින් අවි ආයුද හදාගන්නවලු.. ඒ කාලේ දුනුවලින් විදලා සන්චාරකයෙකුත් මැරුනලු. ඒ නිසා සෙන්ටිල් උන් ඉන්න පැත්තට යන්න තහනම්.. උන් හුදකලා ගොත්‍රික අය. මිනිස්සු කවුරුත් දැකලා නැ උන්ව හරියට. සමහරු නම් ෆොටො ගහලා තියනවලු.. මඩ නාගෙන ඉන්නේ..
 

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ඔව් මචන්. 80-90 ගනන් වල ඉන්දියාවේ ආන්ඩුව ඔය ගොත්‍රිකයො එක්ක ගනුදෙනු කරන්න විශේශ වැඩපිලිවෙලක් හැදුවා. පාරුවක ගිහින් තැගි හැටියට පලතුරු එහෙම තියලා ආවා. ඒත් උන් සමාදානේට ලොක ආශ්‍රයට කැමති උන් නෙමෙයි.. උන් පරන කැඩිච්ච නැවක යකඩ හොරකන් කරන් ගිහින් අවි ආයුද හදාගන්නවලු.. ඒ කාලේ දුනුවලින් විදලා සන්චාරකයෙකුත් මැරුනලු. ඒ නිසා සෙන්ටිල් උන් ඉන්න පැත්තට යන්න තහනම්.. උන් හුදකලා ගොත්‍රික අය. මිනිස්සු කවුරුත් දැකලා නැ උන්ව හරියට. සමහරු නම් ෆොටො ගහලා තියනවලු.. මඩ නාගෙන ඉන්නේ..

උන් ඉතින් නිදහසේ ආතල් එකේ ඉන්නවා ඇති නේද බන්
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

උන් ඉතින් නිදහසේ ආතල් එකේ ඉන්නවා ඇති නේද බන්

photos nadda ban
මේ ඉන්නවයි කියන්නේ උන් තමා
sentinel_1.jpg



adaman1.jpg


sentinelese-people.jpg
 
Last edited:
Aug 12, 2012
4,169
652
0
hudakala kiwwata dan oya dupatha oya kiyana tharam hudakala naha machan. oya dupatha api kawruth danna andaman dupath samuhayata ayath dupathak. e kiyanne mekath indiyawata aithi dupathak. habai me dupathe inne me dupathata aiythi sabaa aadi wasin. me dupathata yanna special approval ekak newa dilliyen ganna one. touristlata yanna denne naha. andaman wala thiyena anith dupath wala sabaa aadiwasiyo nathi tharam. etharamata indiyawa visin indiayawe wenath prantha walin minissu immigrate karawala thiyenne. african penumak thiyena me aya wandaweegena yana minissu kottashayak. awrudu dahas gananakata issara aprikawen asiyata sangkramanaya wechcha mul padinchi karuwo kiyala samaharak scientistla me ayata kiyanawa. manawa wargayage aarambaya hoyaa ganna puluwan jaathiyak me jaathiya. me aya boho durata usin adui. ape sinhala bashawe thiyena jarawa kiyana wachane hadila thiyenne me minissu nisa. me ayagen eka kottashayakata kiyanawa jarawa minissu kiyala. mama hithana vidihata ape aya me wachane igena gena aththe asalwasi indiyawen. asal wasi indiyawane me ayath ekka sambandakam pawathwagena giye. aththama kiyanawanam me aya ahinsaka jaathiyak kiyalai mata kiyanna thiyenne. indiyawa wisin me ayata mona pahasukam dunnath me aya godak durata kamathi thamange saampradaaika gewal wala jeewath wenna.
 
Last edited:
Aug 12, 2012
4,169
652
0
andaman wala sitina gothrika wandambu kanthawo thama miya giya samiyage mini olu belle ellagena inne. kohamada system eka ? wena minihek kittuwenna wath hithanne naha.