ඉන්දියවේදී කොටි සංවිධානය යළි පිහිටුවයි....!!!

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉන්දියවේදී කොටි සංවිධානය යළි පිහිටුවයි....!!!

    ඉන්දියාව කොල්කටා නගරයේදී කොටි සංවිධානය යළි පිහිටුවීමට උත්සාහ කළැයි සැකපිට උතුරේ ශ්‍රී ලංකිකයින් හය දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර සිටී.
    එයින් ගුණසේකරන් සහ බාලසිංහම් නැමැත්තන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයින් බැව් පැවසේ.ඔවුන් අත්අඩංගුවට පත්වීමට දින හතරකට පෙර චෙන්නායි සිට කොල්කටා වෙත පැමිණ ඇතැයි ඉන්දීය පොලීසිය හෙළිදරව් කර ගෙන ඇත. සෙසු පුද්ගලයින් සිව් දෙනා කලක් තිස්සේ කොල්කටා නගරයේ රැඳී සිටින්නෝ වෙති.
    බටහිර බෙන්ගාලයේ නැක්සලයිට් ගරිල්ලා කණ්ඩායමක් එල්.ටී.ටී.ඊ යේ හිටපු සාමාජිකයින්ගේ සහාය ඇතිව ත‍්‍රස්ත කටයුතු සංවිධාන මෙහෙය වන බවට ඉන්දීය පොලීසියට තොරතුරු වාර්තාවී ඇති අතර ඒ සඳහා ඉන්දීය පොලිස් විශේෂ කාර්ය බලකාය දියත් කළ මෙහෙයුමකදී මොවුන් සය දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
    මේ අතර මෙම ලාංකිකයින් සය දෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් නැක්සලයිට් සංවිධානයක් සමඟ සබඳතා පවතින බවට පොලීසිය කළ චෝදනා ද ප‍්‍රතික්ෂේප කර නැතැයිද පැවසේ.

    :growl::growl:
    දැන් කියපල්ලා පිහිටුවන්න හැදුවේ ඉන්දියාවේදි.. අපිට ප්‍රශ්නයක් නෑ කියලා..:lol:
    ඔව් ඒක පිහිටුවන්නේ ඉන්දියාව අල්ල ගන්න :rofl:

    සෝර්ස් - ලංකාදීප
    ලංකාදීප කාගෙද කියලත් දන්නවනේ :lol:
     
    Last edited:

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    දැන් කියපල්ලා පිහිටුවන්න හැදුවේ ඉන්දියාවේදි.. අපිට ප්‍රශ්නයක් නෑ කියලා..
    ඔව් ඒක පිහිටුවන්නේ ඉන්දියාව අල්ල ගන්න
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    11898884_10153525185893398_6739619851587423930_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මොන ආණ්ඩුව අාවත් මේ පිළිලය ආයේ එන්න දෙන්න හොඳ නෑ බං :(

    :yes::yes::yes:
    මෛත්‍රී ඉන්නකන් ආයේ එයි කියල හිතන්න අමාරුයි. රටේ සේනාධිනයක වගේම හමුදාපතිවරු අතේ තමයි ගේම තියෙන්නේ ...

    කොහොමත් රට ආරක්ෂා කරන එක ත්‍රිවිධ හමුදාවේ රාජකාරිය නිසා මට නං විශ්වාසයි ඕකුන්ට ලංකාව ඇතුලේ ඕන ඕන විදිහට නටන්න බැරි බව ! :)
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    :yes::yes::yes:
    මෛත්‍රී ඉන්නකන් ආයේ එයි කියල හිතන්න අමාරුයි. රටේ සේනාධිනයක වගේම හමුදාපතිවරු අතේ තමයි ගේම තියෙන්නේ ...

    කොහොමත් රට ආරක්ෂා කරන එක ත්‍රිවිධ හමුදාවේ රාජකාරිය නිසා මට නං විශ්වාසයි ඕකුන්ට ලංකාව ඇතුලේ ඕන ඕන විදිහට නටන්න බැරි බව ! :)

    hitan kiyanne pabayekne.
    praba inna kale miniha hitiya nam saramema gu yanawa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes::yes:
    මෛත්‍රී ඉන්නකන් ආයේ එයි කියල හිතන්න අමාරුයි. රටේ සේනාධිනයක වගේම හමුදාපතිවරු අතේ තමයි ගේම තියෙන්නේ ...

    කොහොමත් රට ආරක්ෂා කරන එක ත්‍රිවිධ හමුදාවේ රාජකාරිය නිසා මට නං විශ්වාසයි ඕකුන්ට ලංකාව ඇතුලේ ඕන ඕන විදිහට නටන්න බැරි බව ! :)
    ඔහොම කියන්න එපා උඹත් වහලෙක් නේද තාත්තට බයිසිකලයක් හම්බවෙච්ච දා ඉඳං මහින්දගෙන්?

    කොටි එනවා ඒක ස්තිරයි මහින්දව අගමැති කරමු. මහින්ද මැරුනට පස්සෙ දලදා මාලිගාවෙ රාජා ඇතාව ෆෝමලීන් ගහලා පුලුන් පුරවලා තිබ්බා වගේ මහින්දගෙ බොඩිය අරලිය ගහ මනිදිරේ තියන්න ඕනෙ එතකොට කොටි එන්නෙ නෑ ආය ලොවෙත් :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18827110 said:
    ඔහොම කියන්න එපා උඹත් වහලෙක් නේද තාත්තට බයිසිකලයක් හම්බවෙච්ච දා ඉඳං මහින්දගෙන්?

    කොටි එනවා ඒක ස්තිරයි මහින්දව අගමැති කරමු. මහින්ද මැරුනට පස්සෙ දලදා මාලිගාවෙ රාජා ඇතාව ෆෝමලීන් ගහලා පුලුන් පුරවලා තිබ්බා වගේ මහින්දගෙ බොඩිය අරලිය ගහ මනිදිරේ තියන්න ඕනෙ එතකොට කොටි එන්නෙ නෑ ආය ලොවෙත් :)

    ඒකත් හොඳ ක්‍රමයක් :eek:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18827121 said:
    ඇති යාංතං මම හිතුවේ සිංහල බුදිස්ට් පේජ් එකේ ගියපු එකක් කියලා මේකත් :lol:

    :eek: