ඔව් මම යනවා තමයි හැබැයි ජාති බේදයෙන් තොරවයි මම යන්නේ...උඹ ඔය කියන විදියට නම් යන්නේ නැහැ..ඒ හැරෙන්න ආතල් එකටත් කඩේ යනවා..ඉතින් උඹ යන විදියත් පොඩ්ඩක් දාපන්කෝ..![]()
උඹ ගැන ඇහුවම මම ගැන අහන්න එපා. මුලින්ම උඹ ගැන කියපන්
අපි දන්නවා උඹ කවුද කියලා මෙතන හංගන්න හදන්න එපා






