ඉන්දියානුවන් පකිස්ටනුවන් ලංකාවේ පදිංචි&#

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඔව් මම යනවා තමයි හැබැයි ජාති බේදයෙන් තොරවයි මම යන්නේ...උඹ ඔය කියන විදියට නම් යන්නේ නැහැ..ඒ හැරෙන්න ආතල් එකටත් කඩේ යනවා..ඉතින් උඹ යන විදියත් පොඩ්ඩක් දාපන්කෝ.. :eek:

උඹ ගැන ඇහුවම මම ගැන අහන්න එපා. මුලින්ම උඹ ගැන කියපන්
අපි දන්නවා උඹ කවුද කියලා මෙතන හංගන්න හදන්න එපා
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ ගැන ඇහුවම මම ගැන අහන්න එපා. මුලින්ම උඹ ගැන කියපන්
    අපි දන්නවා උඹ කවුද කියලා මෙතන හංගන්න හදන්න එපා
    එතකොට උඹ ගැන අපි දන්නා ඒවා.. මේක අහපන් ආගමක් නැති උඹට මොකද ඔච්චර රුදාව.....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපේ පැත්තෙත් දැන් හෙනට පකිස්තාන් කාරයො, මාලදිවයින් කාරයො ඉන්නව බං. දවසක් පක්කෙක් බොරැල්ලට යන්න බස් එක හොයාගන්න බැරුව ඉද්දි මගෙත් එක්ක කතාවට සෙට් උනා. එහේ මියුසික් ටීචර් කෙනෙක්, ලන්කාවෙන්ලු බැඳලා ඉන්නෙ. මෙහෙලු දැන් පදිංචිය. :baffled:

    අපේ හම්බයෝ පකිස්තානෙට කඩේ යනව, පක්කො මෙහේ ජීවත් වෙනවා..ලොල් සහගතයි :lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අපේ පැත්තෙත් දැන් හෙනට පකිස්තාන් කාරයො, මාලදිවයින් කාරයො ඉන්නව බං. දවසක් පක්කෙක් බොරැල්ලට යන්න බස් එක හොයාගන්න බැරුව ඉද්දි මගෙත් එක්ක කතාවට සෙට් උනා. එහේ මියුසික් ටීචර් කෙනෙක්, ලන්කාවෙන්ලු බැඳලා ඉන්නෙ. මෙහෙලු දැන් පදිංචිය. :baffled:

    අපේ හම්බයෝ පකිස්තානෙට කඩේ යනව, පක්කො මෙහේ ජීවත් වෙනවා..ලොල් සහගතයි :lol:

    ඇහුවේ නැද්ද ගෑණි මුස්ලිම්ද සිංහලද කියලා?
    කවුද දන්නේ පක්කෝ මෙහෙට ඇවිත් සිංහල ගෑණුන්ව බැදගෙන මුස්ලිම් කරනවද කියලා
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    kawda bn maldives wala PR ganne ? pissek tamai itin.
    Maldives ewun wat wena ratawal walata yawanna hadanne maldives gilena nisa.

    Salli tiyenawanam maldives wala hotels hitan ganna puluwan. Mage yaluwek innawa hotel ekak tiyena maldives wala.
    :lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    යකෝ අපි ශ්‍රී ලාංකිකයො. උඹල පොන්දියන් කාරයන්ගෙ ගානට වැටෙන්න එපා. අපිට කමක් නෑ මොන රටේ අය මෙහෙ ජීවත් උනත්. ඒගොල්ලො තමන්ගෙ රට දාල එන්න හේතුවක් ඇතිනෙ :rofl::rofl:. අපි ඔය රටවල් දකින විදිහට තමයි ඒගොල්ලොත් දකින්නෙ. දැං උන් ශ්‍රී ලාංකිකයො.

    මම දිව්වා. ගේ ලඟ big screen එකක් දාල:shocked::shocked::cool::cool:.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කතාව සහතික ඇත්ත
    විදේශ ආයෝජකයින් ගෙන්වාගැනීම කියල අන්තිමට වෙන්නෙ මෙහේ ඉන්න උන්ට එන්න තියෙන රටේ සල්ලි පිටට යන එකයි මෙහේ අයට රස්සා නැති වෙන එකයි....මේකට පාලනයක් දෙන්න ඕන නිකං ගොන් ගොබ්බයො වගේ විදේශ වලට පුක නොදී !
     
    බම්බලපිටිය සී ලැබ් ෆෝන් රෙපෙයා, බිග් බයිට් බිරියානි, ටර්න් කී එකේ CCNP ලෙක්චරර්, මේ ඔක්කොම පකිස්තාන් ජාතිකයෝ. ලංකාවේ පදිංචි වෙලා ඉන්නේ. සිංහල කෙල්ලෝ බැඳලා ඉන්නේ. ගෙදරින්ම දෙයියෝ ගැන අදහස දීලා දෙයියන්ගේ බලපරාක්‍රමය පෙන්නලා, යාඥා කරවලා නේ මිත්‍යාදෘෂ්ටික බෞද්ධයෝ ඉන්නේ. ඉතින් කොල්ලට තියෙන්නේ නංගි අපි ඔක්කොම දෙයියෝ තමයි අදහන්නේ කියන්න විතරයි. තව ඉතින් කේන්දර කාරයෝ, සාත්තර කාරයෝ, අතපය ගොඩක් තියන බලිරූප, වැඳ වැඳ හිටපල්ලා.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සුවාසිලන්තෙ රජාත් Visit එක්ක දාලා ගියේ. කොහොමද කට්ටිය එක්කම මෙහේ ඇවිත් පදිංචි උනොත්...:P

    අඩ්ඩේ .... මරු නැටුමක් බලතෑකි..
    අනේ මන්ද බං අපේ රටට මොනව වෙනවද කියල .........
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ow bun mara talks thiyenne unge dawasak mama kottuwak kanna kadekata giya welawe ekek awith hena talkak denawa kaddemui unge bashawakanui kade ewunta owa therenne na ne bn uo kama kana ewun lagata awillath hena haiyen talk eka denawa uo nikan loku dial ekak wage mage lagath awa dail eka mama kiyala dunna wena ratakata awama eke inna minisunnata salakanna ona widiya uta uo ganama duka hithena widiyata