JVP අංකල්ගේ දුව ඉන්නේ ඇමරිකාවේ

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    අපේ පැත්තේ නම ගිය JVP අසන සංවිධායක අංකල් කෙනෙක් ඉන්නවා. මිහිහා JVP අරටුවක්. සමාජවාදය දිය කරලා බොන පොරක්. හැබැයි පොරගේ දුව ඉන්නේ ඇමරිකාවේ. අංකල් කියන්නේ පුතා අපිට වෙන විකල්පයක් නැහැ. මෙරටට ගැලපෙන එකම දේශපාලන පක්ෂය තමයි JVP එක කියල. මේ රට අනිවාර්යයෙන්ම ගොඩ දාන්නේ JVP ලු.

    අංකල් කියනවා JVP එක ආවම ලංකාවේ පාරවල් ටික ඔක්කොම සංවර්ධනය කරනවලු. ඉලෙක්ටික් කොච්චි ගේනවලු. අනන් මනං සංවර්ධන කතා කෝටියයි. ඉතින් මන් ඇහුව අන්කල්ගෙන් ලංකාවට ඩොලර් ගෙන්න Plan එකක් තියනවද කියල JVP එකට. පොරවත් දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියල. අන්කල්ට ටිකක් මල පැනලා වගේ ඔව් තියනවා ඒක අපේ JVP වෙබ්සයිට් එකේ තියනවා බලන්නලු. JVP එක කාටවත් බය නෑලු. උතුරු කොරියාව වගේ හොඳ පාලනයක් ගෙනියයිලු.

    උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද. පුක තමයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    QXvx0fG.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පච කුමාරගෙ පුතා ඉන්නෙත් අයර්ලන්තෙ..පචය ඒ උනාට ලකාවෙ අනිත් ගොබිලන්ට කියන්නෙ රට දාල යන්ඩ එපාමයි කියල..
     
    • Like
    Reactions: elajani

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද. පුක තමයි.

    කවුද කිව්වේ JVP ඵකට පුළුවන් කියලා..රාජපක්ෂ පවුලේ කෙනෙක්ටමයි පුළුවන්..ගෝඨා දැක්කනේ අවුරුදු දෙකට රට බංකොලොත් වෙන්නම කරපු හැටි..ඊළගට නාමල් තමා අපිට ඕන ❤️❤️
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,278
    8,170
    113
    උනුත් ඔහොම කියල යූම්පී එකට දෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද කිව්වේ JVP ඵකට පුළුවන් කියලා..රාජපක්ෂ පවුලේ කෙනෙක්ටමයි පුළුවන්..ගෝඨා දැක්කනේ අවුරුදු දෙකට රට බංකොලොත් වෙන්නම කරපු හැටි..ඊළගට නාමල් තමා අපිට ඕන ❤️❤️
    මේවගේ ගොන් කතා කියවන මෝඩ වහල්ලු ඉන්නෙ පොඩ්ඩයි, ගෝඨ බකොලොත් කරපු රටේ මිනිස්සුන්ට මුන් විදුලි ඒකකයට 2.50 එක 50 කරන්ඩ හුරේ දාන්නෙ, චන්ද හම්බෙයි සෑහෙනට
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ඉතිං මොකක්ද උට්ටෝ වරද ජවිපෙ අංකල් කාරයගේ පුද්ගලික සල්ලි වලින් දුව ඇමරිකාවේ බැරි නම් අගහරු ලෝකෙට ඇරියත් මොකද? හොර රාජපුක්ක වරු වගේ මහජන බදු මුදල් වලින්නේ පිස්සු කෙලින්නේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :lol: චන්දෙ ලඟයි වගේ...

    ඔය වගේ ලාමක සීන් නම් මදි වෙයි මේ පාර පුතා...

    ජෙප්පෝන්ගේ ලමයි රට ගිහින් ඉන්න එක පුදුමයක් නෑ...මොකද උන් මේ රටේ ආණ්ඩු කරලා නෑ නේ...ඉතින් උන්ට රට හදන්න දෙන්නෙත් නැත්තං, උන්ගේ ලමයි උගත් බුද්ධිමත් රට යන්නත් සුදුසු නම්, අනිවා උන් යනවා...

    අවුල තියෙන්නේ පපුවට අත ගහලා අනේ හාන්දූලුවණේ මම මේ රට හදනවා, අරක කරනවා මේක කරනවා කියල පොරොන්දු දාහක් දීලා බලය ගත්තු පුහු දේශප්‍රේමී නායකයනගේ පවුල් පිටින් රට ඉන්න එකයි...

    උන්ට අපේ බදු සල්ලි වලින් කන්න දීලත් උන් රට යනවා....රට ගිහිනුත් අපේ සල්ලි වලින් කනවා 😅

    එහෙම එපා නිසා මේ සැරයේ ජාතික ජන බලවේගය (මාලිමාව) ට කතිරේ ගහන්න!! ජයවේවා!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං මොකක්ද උට්ටෝ වරද ජවිපෙ අංකල් කාරයගේ පුද්ගලික සල්ලි වලින් දුව ඇමරිකාවේ බැරි නම් අගහරු ලෝකෙට ඇරියත් මොකද? හොර රාජපුක්ක වරු වගේ මහජන බදු මුදල් වලින්නේ පිස්සු කෙලින්නේ
    අනුරගෙ පුතා අයර්ලනෙතෙ ගියෙ කාගෙ සල්ලි වලින්ද බන්..රාජපක්ශගෙ පුතාලට නඩු නොදම්න්නෙ ඇයි අනුර ඔච්චර පයිල් කන්දක් තියාගෙනත්????
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඉතින් සාධාරණයිනෙ යකෝ. ලපය නෙමෙයිනෙ ජනාධිපති.
    මේ රටේ ඉන්න බැරි නිසා ඌත් උගේ ලමයින්ව ඇමෙරිකා යවල.
    ඔන්න නාමලා ඇමෙරිකාවෙ ගියා නම් අවුල්.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද.

    අනුර ආවත් කරන්නේ ඥැහ්

    ඔයාගේ හාම්පුතා ආවත් කරන්නේ ඥැහ්
     
    • Haha
    Reactions: kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    අනුරයා පච කෙලිනවා කියලා JVP එකේ එවුන්ම දන්නවා
    ඒක නිසා තමා ඡන්ද දවසේ උදෙන්ම ගිහින් ජෙප්පෝ අලියට කතිරේ ගහලා එන්නේ
     
    • Haha
    Reactions: erozan