ඉන්දියානුවන් පකිස්ටනුවන් ලංකාවේ පදිංචි&#

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඉන්දියානුවන් පකිස්ටනුවන් ලංකාවේ පදිංචි&#

    අඩෝ අද මන් කාර්ගීල්ස් එකට ගියාම දැක්ක පකිස්ටන් පොරක්, මු හැමදාම මේ ෂොප් එකට එනවා, මන් ගිහිල්ල ඇහුව Are you a tourist .? කියල. මු ගත්ත ගමන් කියපි No I Live in Sri Lanka කියල.
    උගේ family එකත් ළඟදීම join වෙනවා ලු. බලන් යනකොට උ වැඩ කරන්නේ පකිස්ටන් company එකක ලංකාවේ.
    යකෝ මෙහෙම ගියොත් ළඟදීම පක්කොයි කාලකන්නි ඉන්දියන් උනුයි ලංකාව පදිංචි වෙයි නේ.:no:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අඩෝ අද මන් කාර්ගීල්ස් එකට ගියාම දැක්ක පකිස්ටන් පොරක්, මු හැමදාම මේ ෂොප් එකට එනවා, මන් ගිහිල්ල ඇහුව Are you a tourist .? කියල. මු ගත්ත ගමන් කියපි No I Live in Sri Lanka කියල.
    උගේ family එකත් ළඟදීම join වෙනවා ලු. බලන් යනකොට උ වැඩ කරන්නේ පකිස්ටන් company එකක ලංකාවේ.
    යකෝ මෙහෙම ගියොත් ළඟදීම පක්කොයි කාලකන්නි ඉන්දියන් උනුයි ලංකාව පදිංචි වෙයි නේ.:no:

    hapoi... ahuwe nadda kochchara kalekatada inne kiyala?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    මාලදිවයින් පවුල් 20000ක් ද කොහේදත් ඉන්නවා..
    ඔක නිසා තමා මේ කාලලන්ණි සන්ගනන වර්තා එලිකරන්නේ නෑත්තේ
    :angry::angry::angry:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    සුවාසිලන්තෙ රජාත් Visit එක්ක දාලා ගියේ. කොහොමද කට්ටිය එක්කම මෙහේ ඇවිත් පදිංචි උනොත්...:P

    අපිටත් මහා පාරේ දාන වැල dance බලන්න පුළුවන්
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    මාලදිවයින් පවුල් 20000ක් ද කොහේදත් ඉන්නවා..
    ඔක නිසා තමා මේ කාලලන්ණි සන්ගනන වර්තා එලිකරන්නේ නෑත්තේ
    :angry::angry::angry:

    මාලදිවයිනෙන් ලංකාවට ඇවිල්ල ඉන්න අයගෙන් ලංකාවට පාඩුවක් නැහැ. ලංකාවේ ත්‍රී වීල් කාරයෝ , ගෙවල් කුලියට දෙන අය ,ෆුඩ් සිටි කාරයෝ සහ ඉන්ස්ටිටූට් කාරයෝ මාලයොන්ගෙන් මාරු ගානක් හම්බ කරනවා. මාලයොන්ට අපිට වඩා සල්ලි තියෙනවා. මාලදිවයින කාරයෝ ලංකාවට එන්නේ ලංකාවේ තියෙන ඉන්ස්ටිටූට් වල ඉගෙන ගන්න. මාලදිවයින කියන්නේ ලංකාවට ඔන් අරයිවල් වීසා දෙන මිතුරු රටක්. අපේ ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් මාලදිවයිනේ ජොබ්ස් කරලා ලංකාවට සල්ලි අරන් එනවා. මාලදිවයිනේ කතා කරන දිවෙහි බාෂාව ලංකාවේ කතා කරන සිංහල බාශාවට ගොඩක් සමානයි. :)
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    ඕය පකිස් කාරයා මොන කයිවාරු ගැහුවත් වෙලාව අවහම ආපහු යන්න ඕනේ. වැඩට එන අයට ස්ථාවර වීසා දෙන්නෙ නැහැ. ඕකා ලංකාවට ෆැමිලි එක අරන් එනවා නම් ඒ සඳහා වෙනම ගෙවීමක් ගෙවන්න ඕනේ. මේ වගේ වැඩට එන අයගේ වීසා වලින් ලංකාව හොඳ ගානක් හම්බකරනවා.
     
    Last edited:

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    ලංකාවට එන සංචාරකයෝ කොච්චර සෙවල දැම්මත් ලනුව තියෙන්නේ අපේ අතේ. ලංකාවේ පුරවැසියෙකුට කවදත් මුල් තැන හම්බවෙනවා. අපේ එවුන් දැන ගන්න ඕනේ අපේ පුරවසිකමේ වටිනාකම. මේ අපේ රට. සංචාරකයන්ට දෙවැනි වෙන්නෙ නැතුව අපි ජීවත් වෙන්න දැනගන්න ඕනේ. සුදු හමක් දැක්ක ගමන් රට ජාතිය අමතක කරලා සංචාරකයෝ ගාව චාටර් වෙන ජාතියක් අපේ රටේ ඉන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    යකෝ අපිට හදිසියකට විසා එකක් ගන්න බැ. මුළු ලෝකෙම කොල්ලයි බල්ලයි මෙහෙ ලගිනවා

    ඇරත් පක්කො සහ ඉන්දියන් හැත්ත. රුසියන්, ලතින් අමෙරිකන් උන් නම් තව කමක් නෑ.