ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගයකි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හදිසියකට ලෙඩෙක් ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරි මිනිස්සු මම ඕනෑතරම් දැකල තියනවා. එහෙම එකේ වාහනේ ජපන්ද ඉන්දියන්ද කියන එක මටනම් අදාල නෑ.

    ඔව් බන් ඇක්සිඩන්ට් වෙලා, ලෙඩක් අමාරු වෙලා පණ බේරාගන්ඩ ඉස්පිරිතාලෙකට යන්ඩ බලන මිනිහෙක් හරි, ඒ මිහිහාව ගෙනියන්ඩ දඟලන මිනිස්සු හරි ටාටා ඇම්බියුලන්ස් එකක් ආවාම "හපෝ මේ ලඩියෙ නම් අපි යන්නේ නෑ..... ජපන් එකක් එවන්ඩ" කියයි වගේ....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔකේ ගහලම තියනවා මෝඩයෝ max speed 50kmph කියලා
    ඒ වේගෙන් ඕකෙන් කනත්තට නම් යන්න පුළුවන්

    අනේ අනිච්චං.......... ලෙඩෙක් ගෙනියන ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙකුට මාර්ග නීති, ට්‍රැෆික් ලයිට් නීති කඩ කරන්නත් පුලුවන් එකේ, ඕකේ 50යි කියලා ගහල තියෙන නිසා, උන් 50ටම ගාටයි.........
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    behalf of being beggers
    not necessary to take all garbages
    How can you say its a garbage vehicle? did you ever get to see inside ? these will save lives and thats what matters not how good looking they are.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ අනිච්චං.......... ලෙඩෙක් ගෙනියන ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙකුට මාර්ග නීති, ට්‍රැෆික් ලයිට් නීති කඩ කරන්නත් පුලුවන් එකේ, ඕකේ 50යි කියලා ගහල තියෙන නිසා, උන් 50ටම ගාටයි.........

    හදන උන්ට sure ගාන තමයි ඔය
    කොහොමත් ඔය ලකදමේ නම් ඊට වැඩ යයි හිතන්න බෑ
    indian හින්ද එපා කියනවා නෙමෙයි
    ඔකේ ලෙඩෙක් ගෙනියන්න තරම් පහසුකම් මදි බං
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ එම්බියුලන්ස් කතන්දරේ පිටිපස්සෙ තියෙන ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන කාටවත් තේරෙන්නෙ නැද්ද? මේ එම්බියුලන්ස් සර්විස් එක ක්‍රියාත්මක කරන උන්ට ලංකාවෙ හැම පුරවැසියෙක්ගෙම තොරතුරු අවශ්‍යලු. මොකද හදිසි අනතුරක් වෙලා ආවම ලේ එහෙම දෙන්න. ඒවගෙ වැඩකරන මිනිස්සු ඔක්කොම ඉන්දියාවෙන්.

    තමන්ගෙ රටේ උන්ට බයික් වල යද්දි හෙල්මට් දාන්න නීතියක් හදන්නෙ නැති, ලෝකෙ සේෆ්ටි අඩුම වාහන හදන, තමන්ගෙ රටේ උන්ට කෝච්චි වල වහලෙ උඩත් යන්න දෙන මනුස්ස ජීවිතයක වටිනාකම ඉතාම අඩු ඉන්දියාවෙ රජය මේ පොඩි දූපතේ අනාත සොන්නළුන්ගෙ ජිවිත ගැනමෙච්චර උනන්දු ඇයි?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    මේකෙ Reply දාන්ඩ එන උන්ට කියන්නෙ.වැඩක් නෑ කියලනම් දාන්ඩ එපා.ජපන් ඒව හොඳයි කියල දාන්ඩත් එපා.ඒ වෙලාවෙ බීරි අලියෙක් හොයාගෙන වීනා ගහපල්ල:rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    if we decide to keep the contract :P but I dont think they will reject it:rofl:

    So we have to pay from the 2nd year, innit?
    If it wasn't for Ranil we could've bought the effing Ambulances ourselves. India earns about $1250mil/year from IOC, which was implemented in SL when the government was under Ranil's administration :sorry: This might be an another IOC, another business which will pump our money to India :oo:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :oo:
    ඔව්වාට මොනවායින් ආපහු ගෙවන්න වෙයිද දන්නේ නැහැ ...

    මේක නොමිළේ දෙන්නෙ අවුරුද්දයි. ඊට පස්සෙ ඉන්දියාවෙන් ආපු උන්ගෙ පඩිනඩි ගෙවන්න ඕනේ, එම්බියුලන්ස් වල නඩත්තු වියදම් දරන්න ඕනේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔකේ ගහලම තියනවා මෝඩයෝ max speed 50kmph කියලා
    ඒ වේගෙන් ඕකෙන් කනත්තට නම් යන්න පුළුවන්

    ඔයා පැයට කිලෝමීටර් ගණන් කතා කරනවා, අපේ ගෙවල් පැත්තෙ තාම මිනිස්සු ඉස්පිරිතාලෙට සර්පයෙක් කාපු අහිංසක ගොවියෙක් ගේන්නෙ ලෑන්මාස්ටර් වල. ඒවා යන්නෙ පැයට කිලෝමීටර් 10 - 20 විතර.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔයා පැයට කිලෝමීටර් ගණන් කතා කරනවා, අපේ ගෙවල් පැත්තෙ තාම මිනිස්සු ඉස්පිරිතාලෙට සර්පයෙක් කාපු අහිංසක ගොවියෙක් ගේන්නෙ ලෑන්මාස්ටර් වල. ඒවා යන්නෙ පැයට කිලෝමීටර් 10 - 20 විතර.

    මේක උඹලගේ වන්නියට එන්නෙ නෑ බං, බස්නාහිර පළාතෙයි දකුණු පළාතේයි විතරයි :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකෙ Reply දාන්ඩ එන උන්ට කියන්නෙ.වැඩක් නෑ කියලනම් දාන්ඩ එපා.ජපන් ඒව හොඳයි කියල දාන්ඩත් එපා.ඒ වෙලාවෙ බීරි අලියෙක් හොයාගෙන වීනා ගහපල්ල:rofl::rofl::rofl:

    sahathika aththa
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හදන උන්ට sure ගාන තමයි ඔය
    කොහොමත් ඔය ලකදමේ නම් ඊට වැඩ යයි හිතන්න බෑ
    indian හින්ද එපා කියනවා නෙමෙයි
    ඔකේ ලෙඩෙක් ගෙනියන්න තරම් පහසුකම් මදි බං

    උඹත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මචන්....

    ඕක ටාටා නේද? ඔයා දන්නේ නැතිවුනාට දැන් "Land Rover" හා "Jaguar" අයිති වෙන්නෙත් ටාටා කොම්පැණියට. උන්ට 50KMs වඩා වේගෙන් යන්ඩ ඇම්බියුලන්ස් එකක් වත් හදාගන්ඩ බැරි මිනිස්සුද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔයා පැයට කිලෝමීටර් ගණන් කතා කරනවා, අපේ ගෙවල් පැත්තෙ තාම මිනිස්සු ඉස්පිරිතාලෙට සර්පයෙක් කාපු අහිංසක ගොවියෙක් ගේන්නෙ ලෑන්මාස්ටර් වල. ඒවා යන්නෙ පැයට කිලෝමීටර් 10 - 20 විතර.

    උබ කිය වසරේද බං ?
    ඕක ඉන්දියාවෙන් එවල තියෙන්නේ උබලගේ පැත්තට නෙමෙයි
    යකෝ ඕව කොහොමත් hosp එකටනේ දෙන්නේ
    ලෙඩාව ගෙන්න ඕව යවන න බං
    ලෙඩ අවොත් ඕන නම් ලොකු hosp එකකට යවයි
    එත් ඕවගේ වේගයයි පහසුකම් ගැනයි කතා කාලේ
    ඕක ගේනවා කියල මට පාඩුවක් න
    දන්නා දෙයක් කිවේ
    එතනින් එහාට ආය මං කතා නැ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මචන්....

    ඕක ටාටා නේද? ඔයා දන්නේ නැතිවුනාට දැන් "Land Rover" හා "Jaguar" අයිති වෙන්නෙත් ටාටා කොම්පැණියට. උන්ට 50KMs වඩා වේගෙන් යන්ඩ ඇම්බියුලන්ස් එකක් වත් හදාගන්ඩ බැරි මිනිස්සුද?

    උබ එක්ක කතා කරලා වැඩකුත් නැ
    jaguar engine එකක්ද මේකට තියල තියෙන්නේ
    හරි බං දන්නා දෙයක් කිවේ
    හිථෙඅ දෙයක් කිවේ
    ඕන එකක් :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මචන්....

    ඕක ටාටා නේද? ඔයා දන්නේ නැතිවුනාට දැන් "Land Rover" හා "Jaguar" අයිති වෙන්නෙත් ටාටා කොම්පැණියට. උන්ට 50KMs වඩා වේගෙන් යන්ඩ ඇම්බියුලන්ස් එකක් වත් හදාගන්ඩ බැරි මිනිස්සුද?

    ටාටා හොඳ වාහන හදනවා. ඒව ලංකාවට එන්නෙ නෑ :rofl:. එක්ස්පෝට් මාකට් එකට හදන්නෙ.

    මෙහෙට එන්නෙ ඉතින් එක්කො ඔය නැනෝ වගේ දහිරවාට්ටු නැත්නම් මේ වගේ බර කරත්ත. :yes:

    කොහොමත් මෙතන තියෙන්නෙ වාහනේ ගැන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    උඹත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මචන්....

    ඕක ටාටා නේද? ඔයා දන්නේ නැතිවුනාට දැන් "Land Rover" හා "Jaguar" අයිති වෙන්නෙත් ටාටා කොම්පැණියට. උන්ට 50KMs වඩා වේගෙන් යන්ඩ ඇම්බියුලන්ස් එකක් වත් හදාගන්ඩ බැරි මිනිස්සුද?

    Jaguar/LR වල කොටස් ටාටා කොම්පැනියට තිබ්බට ඒවා Design කරන්නෙයි Manufacture කරන්නෙයි කලින් ප්ලාන්ට්ස් වල ඒ designers/ ඉන්ජිනේරුවොම තමා, නැත්තන් ඉන්දියාවෙ ඩිසයින් කරලා වත් engineer කරලවත් නෑ :yes: