හදිසියකට ලෙඩෙක් ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරි මිනිස්සු මම ඕනෑතරම් දැකල තියනවා. එහෙම එකේ වාහනේ ජපන්ද ඉන්දියන්ද කියන එක මටනම් අදාල නෑ.
ඔව් බන් ඇක්සිඩන්ට් වෙලා, ලෙඩක් අමාරු වෙලා පණ බේරාගන්ඩ ඉස්පිරිතාලෙකට යන්ඩ බලන මිනිහෙක් හරි, ඒ මිහිහාව ගෙනියන්ඩ දඟලන මිනිස්සු හරි ටාටා ඇම්බියුලන්ස් එකක් ආවාම "හපෝ මේ ලඩියෙ නම් අපි යන්නේ නෑ..... ජපන් එකක් එවන්ඩ" කියයි වගේ....
but I dont think they will reject it

This might be an another IOC, another business which will pump our money to India 

