ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගයකි

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය මරාල දාගත්තා වගේ නෙමෙයි ගෙවන්න ගිහාම ඔන්න බලපන්කො .තේ දලු නෙලන්න ආපු එකේ අනික් එක

    ටොයිලට්එකක් නැති ඉන්න තැනක් නැති ඉන්දියන් උන් අපිට ආදරේට දෙයි ඕවා .එක්කො ඕකෙන් මොකෙක් හරි ලොකු කුට්ටියක් කඩාගන්නවා
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබ කිය වසරේද බං ?
    ඕක ඉන්දියාවෙන් එවල තියෙන්නේ උබලගේ පැත්තට නෙමෙයි
    යකෝ ඕව කොහොමත් hosp එකටනේ දෙන්නේ
    ලෙඩාව ගෙන්න ඕව යවන න බං
    ලෙඩ අවොත් ඕන නම් ලොකු hosp එකකට යවයි
    එත් ඕවගේ වේගයයි පහසුකම් ගැනයි කතා කාලේ
    ඕක ගේනවා කියල මට පාඩුවක් න
    දන්නා දෙයක් කිවේ
    එතනින් එහාට ආය මං කතා නැ
    මම පුතේ ඔයාගේ තාත්තගේ වයසේ විතර එක්කෙනක්.
    මම දැන් ඉන්නෙ එංගලන්තෙ, ඒ හින්ද ඔයාල විතර ලංකාවේ වෙන දේවල් ගැන දන්නේ නෑ.. ඕවගෙන් මට පෞද්ගලික ප්‍රයෝජනයක් නැති උනාට මම ලංකාවේ ඉන්න කාලෙ මිනිස්සු වින්ද දුක් දැකල තියනවා. ඒකයි ඔය නිව්ස් එක දැකල සතුටු උනේ. ඒවා අපේ දුෂ්කර පළාතට යවන්නෙ නැති එක ගැනනම් බොහොම කණගාටුයි.
     
    • Like
    Reactions: djnick

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ එම්බියුලන්ස් කතන්දරේ පිටිපස්සෙ තියෙන ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන කාටවත් තේරෙන්නෙ නැද්ද? මේ එම්බියුලන්ස් සර්විස් එක ක්‍රියාත්මක කරන උන්ට ලංකාවෙ හැම පුරවැසියෙක්ගෙම තොරතුරු අවශ්‍යලු. මොකද හදිසි අනතුරක් වෙලා ආවම ලේ එහෙම දෙන්න. ඒවගෙ වැඩකරන මිනිස්සු ඔක්කොම ඉන්දියාවෙන්.

    තමන්ගෙ රටේ උන්ට බයික් වල යද්දි හෙල්මට් දාන්න නීතියක් හදන්නෙ නැති, ලෝකෙ සේෆ්ටි අඩුම වාහන හදන, තමන්ගෙ රටේ උන්ට කෝච්චි වල වහලෙ උඩත් යන්න දෙන මනුස්ස ජීවිතයක වටිනාකම ඉතාම අඩු ඉන්දියාවෙ රජය මේ පොඩි දූපතේ අනාත සොන්නළුන්ගෙ ජිවිත ගැනමෙච්චර උනන්දු ඇයි?
    :no::no::no: information ona kathawa gossip wage. thama ID eka wath hadaganna beruwa oya data base eka hadaida :D

    Lankawe aya wada karanne.4k5k system eka huru karawanna inna kathawak ahila tyenawa. dnt knw... 150k witara training gihin awa. mama danna kenek giya nisa danne.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මේ එම්බියුලන්ස් කතන්දරේ පිටිපස්සෙ තියෙන 1.ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන කාටවත් තේරෙන්නෙ නැද්ද? මේ එම්බියුලන්ස් සර්විස් එක ක්‍රියාත්මක කරන උන්ට2. ලංකාවෙ හැම පුරවැසියෙක්ගෙම තොරතුරු අවශ්‍යලු. මොකද හදිසි අනතුරක් වෙලා ආවම ලේ එහෙම දෙන්න. 3.ඒවගෙ වැඩකරන මිනිස්සු ඔක්කොම ඉන්දියාවෙන්.

    තමන්ගෙ රටේ උන්ට බයික් වල යද්දි හෙල්මට් දාන්න නීතියක් හදන්නෙ නැති, ලෝකෙ සේෆ්ටි අඩුම වාහන හදන, තමන්ගෙ රටේ උන්ට කෝච්චි වල වහලෙ උඩත් යන්න දෙන මනුස්ස ජීවිතයක වටිනාකම ඉතාම අඩු ඉන්දියාවෙ රජය මේ පොඩි දූපතේ අනාත සොන්නළුන්ගෙ ජිවිත ගැනමෙච්චර උනන්දු ඇයි?
    1.Issara Chinese ne :rofl::rofl: eka hondaida?:D
    2.:dull:
    3.Lankawe ewnta jobs denne bro ..Mama dakka Paththareth Advertise karala thibba.EK eketh thibbada koheda boru danna epa
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම පුතේ ඔයාගේ තාත්තගේ වයසේ විතර එක්කෙනක්.
    මම දැන් ඉන්නෙ එංගලන්තෙ, ඒ හින්ද ඔයාල විතර ලංකාවේ වෙන දේවල් ගැන දන්නේ නෑ.. ඕවගෙන් මට පෞද්ගලික ප්‍රයෝජනයක් නැති උනාට මම ලංකාවේ ඉන්න කාලෙ මිනිස්සු වින්ද දුක් දැකල තියනවා. ඒකයි ඔය නිව්ස් එක දැකල සතුටු උනේ. ඒවා අපේ දුෂ්කර පළාතට යවන්නෙ නැති එක ගැනනම් බොහොම කණගාටුයි.

    දුෂ්කර පළාතට යැව්වා කියහන්කෝ
    එත් ඒ මිනිස්සු hosp එකකට එන්නේ උබ කිඉව විදිහටම තමා බං
    ඕව යවන නැනේ ගෙදරට අරන් එන්න
    හරි මචන් එල එල :yes:

    හොද දෙයක් අවා නම් මචන් ආණ්ඩු විපක්ෂ නැතුව හොදයි කියනවා බං
    මේක වෙනම විකාරයක්
    ඕවට driver ලා උන් එවන්නේ ඇයි ඕවට වෙනවම ලයිසන් ඕනද?
    අනික ඕවගේ අතුල මෙලෝම රහක් නැ
    හැදුවට මහා මෙලෝම නැ
     
    agrement ඒක ටිකක් හොයාගෙන කියවන්න මචන්
    ඔය දැන් show එකාට එහෙම කරන්නේ
    agrement එකේ තියනවා ඕක හිදට රස කරලා කියල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම පුතේ ඔයාගේ තාත්තගේ වයසේ විතර එක්කෙනක්.
    මම දැන් ඉන්නෙ එංගලන්තෙ, ඒ හින්ද ඔයාල විතර ලංකාවේ වෙන දේවල් ගැන දන්නේ නෑ.. ඕවගෙන් මට පෞද්ගලික ප්‍රයෝජනයක් නැති උනාට මම ලංකාවේ ඉන්න කාලෙ මිනිස්සු වින්ද දුක් දැකල තියනවා. ඒකයි ඔය නිව්ස් එක දැකල සතුටු උනේ. ඒවා අපේ දුෂ්කර පළාතට යවන්නෙ නැති එක ගැනනම් බොහොම කණගාටුයි.

    pilot test eka widiyata western province lu karanne. Anith pathi walata yawanawai kiyanawa. mamath kiyanne me widiye wadak wena eka hondai. system eka rata purama yannnath oone.
    eeka kriyathmaka karana kramawededi indian madihathweemen ratata waraddak wenna yanawanam eewa nathi karagena HABAYI me wage service ekak diyunu wenawanam hondai.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    So we have to pay from the 2nd year, innit?
    If it wasn't for Ranil we could've bought the effing Ambulances ourselves. India earns about $1250mil/year from IOC, which was implemented in SL when the government was under Ranil's administration :sorry: This might be an another IOC, another business which will pump our money to India :oo:

    Yep..We'll have to pay after that.don't know about the cost though
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    agrement ඒක ටිකක් හොයාගෙන කියවන්න මචන්
    ඔය දැන් show එකාට එහෙම කරන්නේ
    agrement එකේ තියනවා ඕක හිදට රස කරලා කියල
    Mama dakka hama thanakama Thibbe ehma thama machan Wena Source ekak thiyenawa nm dapan Api okkotama Confirm karaganna puluwanne:yes::yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ටාටා හොඳ වාහන හදනවා. ඒව ලංකාවට එන්නෙ නෑ :rofl:. එක්ස්පෝට් මාකට් එකට හදන්නෙ.

    මෙහෙට එන්නෙ ඉතින් එක්කො ඔය නැනෝ වගේ දහිරවාට්ටු
    නැත්නම් මේ වගේ බර කරත්ත. :yes:

    කොහොමත් මෙතන තියෙන්නෙ වාහනේ ගැන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි :angry:

    Lankawe Quality Control eke thama waradda...:angry::angry:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    pilot test eka widiyata western province lu karanne. Anith pathi walata yawanawai kiyanawa. mamath kiyanne me widiye wadak wena eka hondai. system eka rata purama yannnath oone.
    eeka kriyathmaka karana kramawededi indian madihathweemen ratata waraddak wenna yanawanam eewa nathi karagena HABAYI me wage service ekak diyunu wenawanam hondai.
    Ow machan Me Politics hinda hamadekama adupadu kiyanna ne ape aya purudu wela inne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම පුතේ ඔයාගේ තාත්තගේ වයසේ විතර එක්කෙනක්.

    djnick වයස දාල තියෙනවා කියල දැක්කේ මේ පෝස්ට් එක දැකල :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් තමා ඔය පොනිල උඩ දාගෙන පටන් ගත්ත ඉන්දියාවෙන් නොමිලෙ දෙනව කියල ඇම්බුලන්ස්,පොනිල පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනල්ලම සල්ලි ගෙවුව, ඉන්දියාවෙන් නිකන් නම් දුන්නෙ නැ,:no::no: ඒක මතක තියා ගනිල්ල.තියෙන නිවට කමට අපිම සල්ලි දීල ඉන්දියාවෙ පරිත්යාගයකි කියල බොඩුත් ගහගෙන මොන *න්න අගමැතියෙක්ද මන්ද මේක.:angry::angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ශ්‍රී;20471820 said:
    there is a saying called beggars cant be choosers :yes: we are getting it free. so lets not complain :)

    එහෙනම් ඉන්දියාවට කොටි 30ක් දුන්නේ අල හාරන්ද :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දුෂ්කර පළාතට යැව්වා කියහන්කෝ
    එත් ඒ මිනිස්සු hosp එකකට එන්නේ උබ කිඉව විදිහටම තමා බං
    ඕව යවන නැනේ ගෙදරට අරන් එන්න
    හරි මචන් එල එල :yes:

    හොද දෙයක් අවා නම් මචන් ආණ්ඩු විපක්ෂ නැතුව හොදයි කියනවා බං
    මේක වෙනම විකාරයක්
    ඕවට driver ලා උන් එවන්නේ ඇයි ඕවට වෙනවම ලයිසන් ඕනද?
    අනික ඕවගේ අතුල මෙලෝම රහක් නැ
    හැදුවට මහා මෙලෝම නැ
    :confused::confused::confused::confused::rolleyes: Are you sure??? Drivers?:baffled: Un parawal dannawaye. unta ewa purudu karawanawada mulinma? Mata hithenne meka nam oya fb post wala dakka deyak wennathi. toi-bai widiyata tharangeta boru wapurana post hadana ekane dan trend eka... Aththa wage liyanawa. :baffled::baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :confused::confused::confused::confused::rolleyes: Are you sure??? Drivers?:baffled: Un parawal dannawaye. unta ewa purudu karawanawada mulinma? Mata hithenne meka nam oya fb post wala dakka deyak wennathi. toi-bai widiyata tharangeta boru wapurana post hadana ekane dan trend eka... Aththa wage liyanawa. :baffled::baffled::baffled:

    Ow machan Me Politics hinda hamadekama adupadu kiyanna ne ape aya purudu wela inne

    ඔන්න ඕක අහන්න මුළින්ම. ඊට පස්සෙ කතා කරමු :yes:
     
    Last edited: