ශ්‍රී;20471820 said:there is a saying called beggars cant be chooserswe are getting it free. so lets not complain
![]()

ශ්‍රී;20471820 said:there is a saying called beggars cant be chooserswe are getting it free. so lets not complain
![]()

මම පුතේ ඔයාගේ තාත්තගේ වයසේ විතර එක්කෙනක්.උබ කිය වසරේද බං ?
ඕක ඉන්දියාවෙන් එවල තියෙන්නේ උබලගේ පැත්තට නෙමෙයි
යකෝ ඕව කොහොමත් hosp එකටනේ දෙන්නේ
ලෙඩාව ගෙන්න ඕව යවන න බං
ලෙඩ අවොත් ඕන නම් ලොකු hosp එකකට යවයි
එත් ඕවගේ වේගයයි පහසුකම් ගැනයි කතා කාලේ
ඕක ගේනවා කියල මට පාඩුවක් න
දන්නා දෙයක් කිවේ
එතනින් එහාට ආය මං කතා නැ
මේ එම්බියුලන්ස් කතන්දරේ පිටිපස්සෙ තියෙන ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන කාටවත් තේරෙන්නෙ නැද්ද? මේ එම්බියුලන්ස් සර්විස් එක ක්‍රියාත්මක කරන උන්ට ලංකාවෙ හැම පුරවැසියෙක්ගෙම තොරතුරු අවශ්‍යලු. මොකද හදිසි අනතුරක් වෙලා ආවම ලේ එහෙම දෙන්න. ඒවගෙ වැඩකරන මිනිස්සු ඔක්කොම ඉන්දියාවෙන්.
තමන්ගෙ රටේ උන්ට බයික් වල යද්දි හෙල්මට් දාන්න නීතියක් හදන්නෙ නැති, ලෝකෙ සේෆ්ටි අඩුම වාහන හදන, තමන්ගෙ රටේ උන්ට කෝච්චි වල වහලෙ උඩත් යන්න දෙන මනුස්ස ජීවිතයක වටිනාකම ඉතාම අඩු ඉන්දියාවෙ රජය මේ පොඩි දූපතේ අනාත සොන්නළුන්ගෙ ජිවිත ගැනමෙච්චර උනන්දු ඇයි?

information ona kathawa gossip wage. thama ID eka wath hadaganna beruwa oya data base eka hadaida 
1.Issara Chinese neමේ එම්බියුලන්ස් කතන්දරේ පිටිපස්සෙ තියෙන 1.ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන කාටවත් තේරෙන්නෙ නැද්ද? මේ එම්බියුලන්ස් සර්විස් එක ක්‍රියාත්මක කරන උන්ට2. ලංකාවෙ හැම පුරවැසියෙක්ගෙම තොරතුරු අවශ්‍යලු. මොකද හදිසි අනතුරක් වෙලා ආවම ලේ එහෙම දෙන්න. 3.ඒවගෙ වැඩකරන මිනිස්සු ඔක්කොම ඉන්දියාවෙන්.
තමන්ගෙ රටේ උන්ට බයික් වල යද්දි හෙල්මට් දාන්න නීතියක් හදන්නෙ නැති, ලෝකෙ සේෆ්ටි අඩුම වාහන හදන, තමන්ගෙ රටේ උන්ට කෝච්චි වල වහලෙ උඩත් යන්න දෙන මනුස්ස ජීවිතයක වටිනාකම ඉතාම අඩු ඉන්දියාවෙ රජය මේ පොඩි දූපතේ අනාත සොන්නළුන්ගෙ ජිවිත ගැනමෙච්චර උනන්දු ඇයි?

eka hondaida?

මම පුතේ ඔයාගේ තාත්තගේ වයසේ විතර එක්කෙනක්.
මම දැන් ඉන්නෙ එංගලන්තෙ, ඒ හින්ද ඔයාල විතර ලංකාවේ වෙන දේවල් ගැන දන්නේ නෑ.. ඕවගෙන් මට පෞද්ගලික ප්‍රයෝජනයක් නැති උනාට මම ලංකාවේ ඉන්න කාලෙ මිනිස්සු වින්ද දුක් දැකල තියනවා. ඒකයි ඔය නිව්ස් එක දැකල සතුටු උනේ. ඒවා අපේ දුෂ්කර පළාතට යවන්නෙ නැති එක ගැනනම් බොහොම කණගාටුයි.

1.Issara Chinese neeka hondaida?
2.
3.Lankawe ewnta jobs denne bro ..Mama dakka Paththareth Advertise karala thibba.EK eketh thibbada koheda boru danna epa
මම පුතේ ඔයාගේ තාත්තගේ වයසේ විතර එක්කෙනක්.
මම දැන් ඉන්නෙ එංගලන්තෙ, ඒ හින්ද ඔයාල විතර ලංකාවේ වෙන දේවල් ගැන දන්නේ නෑ.. ඕවගෙන් මට පෞද්ගලික ප්‍රයෝජනයක් නැති උනාට මම ලංකාවේ ඉන්න කාලෙ මිනිස්සු වින්ද දුක් දැකල තියනවා. ඒකයි ඔය නිව්ස් එක දැකල සතුටු උනේ. ඒවා අපේ දුෂ්කර පළාතට යවන්නෙ නැති එක ගැනනම් බොහොම කණගාටුයි.
So we have to pay from the 2nd year, innit?
If it wasn't for Ranil we could've bought the effing Ambulances ourselves. India earns about $1250mil/year from IOC, which was implemented in SL when the government was under Ranil's administrationThis might be an another IOC, another business which will pump our money to India
![]()
Mama dakka hama thanakama Thibbe ehma thama machan Wena Source ekak thiyenawa nm dapan Api okkotama Confirm karaganna puluwanneagrement ඒක ටිකක් හොයාගෙන කියවන්න මචන්
ඔය දැන් show එකාට එහෙම කරන්නේ
agrement එකේ තියනවා ඕක හිදට රස කරලා කියල

ටාටා හොඳ වාහන හදනවා. ඒව ලංකාවට එන්නෙ නෑ. එක්ස්පෝට් මාකට් එකට හදන්නෙ.
මෙහෙට එන්නෙ ඉතින් එක්කො ඔය නැනෝ වගේ දහිරවාට්ටු නැත්නම් මේ වගේ බර කරත්ත.
කොහොමත් මෙතන තියෙන්නෙ වාහනේ ගැන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි![]()

Ow machan Me Politics hinda hamadekama adupadu kiyanna ne ape aya purudu wela innepilot test eka widiyata western province lu karanne. Anith pathi walata yawanawai kiyanawa. mamath kiyanne me widiye wadak wena eka hondai. system eka rata purama yannnath oone.
eeka kriyathmaka karana kramawededi indian madihathweemen ratata waraddak wenna yanawanam eewa nathi karagena HABAYI me wage service ekak diyunu wenawanam hondai.
මම පුතේ ඔයාගේ තාත්තගේ වයසේ විතර එක්කෙනක්.

ඒක මතක තියා ගනිල්ල.තියෙන නිවට කමට අපිම සල්ලි දීල ඉන්දියාවෙ පරිත්යාගයකි කියල බොඩුත් ගහගෙන මොන *න්න අගමැතියෙක්ද මන්ද මේක.

Mama dakka hama thanakama Thibbe ehma thama machan Wena Source ekak thiyenawa nm dapan Api okkotama Confirm karaganna puluwanne![]()
Ow machan Me Politics hinda hamadekama adupadu kiyanna ne ape aya purudu wela inne

ශ්‍රී;20471820 said:there is a saying called beggars cant be chooserswe are getting it free. so lets not complain
![]()

දුෂ්කර පළාතට යැව්වා කියහන්කෝ
එත් ඒ මිනිස්සු hosp එකකට එන්නේ උබ කිඉව විදිහටම තමා බං
ඕව යවන නැනේ ගෙදරට අරන් එන්න
හරි මචන් එල එල
හොද දෙයක් අවා නම් මචන් ආණ්ඩු විපක්ෂ නැතුව හොදයි කියනවා බං
මේක වෙනම විකාරයක්
ඕවට driver ලා උන් එවන්නේ ඇයි ඕවට වෙනවම ලයිසන් ඕනද?
අනික ඕවගේ අතුල මෙලෝම රහක් නැ
හැදුවට මහා මෙලෝම නැ

Are you sure??? Drivers?
Un parawal dannawaye. unta ewa purudu karawanawada mulinma? Mata hithenne meka nam oya fb post wala dakka deyak wennathi. toi-bai widiyata tharangeta boru wapurana post hadana ekane dan trend eka... Aththa wage liyanawa. 