UL1159 යානයෙන් 22 ලංකාවට ආපු ඉන්දියානු ජාතිකයින් නිරෝධායනය කලාද?
UL1159 යානයෙන් 22 ලංකාවට ආපු ඉන්දියානු ජාතිකයින් නිරෝධායනය කලාද?

එහෙම නොවෙන අවස්ථා තියනවා. Eg Russian pilot case එක. තව ඔහොම කරන තැන් තිබේ. උන් private quarantine centers maintain කරනවා.Once arrived everything handled by army. So they can't skip quarantine.