ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

waligamaya

Well-known member
  • මේකේ මුල ඉදන්ම GMOA එකේ උන් මිල ඉඩම කිව්වා උන්නම් මේක කරන දේනේ නැ. අනිත් අය අවත නැතත් උන්ට කෙලවෙන ටික හරි අයින් කරගනවා කියලා. අපිත් දැන් සෙට වෙන්න යනේ එත් . තම ගිවිසුමේ draft එකක් ලැබෙන කම් ඉන්නේ. මුන් පට්ට හොරෙන් වැඩේ දෙන්නේ
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    12400981_1678946622382394_7409756078348358982_n.jpg
    [/QUOTE]

    :dull::baffled:[/IMG]
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපේ ලංකාවෙ එවුන්ගෙ හැටි බන් කාට හරි කරදරයක් උනහම හිනා වෙන එක. මේකෙන් හැමෝටම කෙලවෙනව. ඩොකාල පඩි වැඩි කරන්න කියල කෑගහල ස්ට්‍රියික් කරහම රටේ ඉන්න එවුන් වැඩි හරියක් කිව්වෙ උන්ට පඩි වැඩි කරන්නෙ මොකටද? රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන ලොකු ටෝක්ස් දෙනව කියල. බහුතරයක් ඩොකාලට බැන්න එක විතරයි කරේ ප්‍රශ්නෙ මොකක්ද කියල බැලුවෙ නෑ.

    දැන් රටේ මිනිස්සු කියයි අපිට මොකද අපි IT ෆීල්ඩ් එකේ නෙමෙයි වැඩ කරන්නේ IT කරන එවුන්ගෙ ලොකු කම වැඩී හොඳ වැඩේ කියයි. මමත් IT ජොබක් නෙමෙයි කරන්නේ ඒත් පස්සේ අනික් ෆීල්ඩ් වලටත් කෙලවනව කෙලවනවමයි. අනික් එකාට කරදරයකදි හිනා වෙනකොට උන්ගෙ දුක තේරෙන්නෙ නැත්නම් මේ ප්‍රශ්නෙදිත් කරගන්න දෙයක් නැති වෙනව බන්.
    :no::no::no:
     

    waligamaya

    Well-known member
  • අපේ ලංකාවෙ එවුන්ගෙ හැටි බන් කාට හරි කරදරයක් උනහම හිනා වෙන එක. මේකෙන් හැමෝටම කෙලවෙනව. ඩොකාල පඩි වැඩි කරන්න කියල කෑගහල ස්ට්‍රියික් කරහම රටේ ඉන්න එවුන් වැඩි හරියක් කිව්වෙ උන්ට පඩි වැඩි කරන්නෙ මොකටද? රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන ලොකු ටෝක්ස් දෙනව කියල. බහුතරයක් ඩොකාලට බැන්න එක විතරයි කරේ ප්‍රශ්නෙ මොකක්ද කියල බැලුවෙ නෑ.

    දැන් රටේ මිනිස්සු කියයි අපිට මොකද අපි IT ෆීල්ඩ් එකේ නෙමෙයි වැඩ කරන්නේ IT කරන එවුන්ගෙ ලොකු කම වැඩී හොඳ වැඩේ කියයි. මමත් IT ජොබක් නෙමෙයි කරන්නේ ඒත් පස්සේ අනික් ෆීල්ඩ් වලටත් කෙලවනව කෙලවනවමයි. අනික් එකාට කරදරයකදි හිනා වෙනකොට උන්ගෙ දුක තේරෙන්නෙ නැත්නම් මේ ප්‍රශ්නෙදිත් කරගන්න දෙයක් නැති වෙනව බන්.
    :no::no::no:

    :yes::yes::yes:


    අනිවා තම අර පෙත්සමවත් 1000 පන්නල නැ මගේ හිතේ



    කැටිය ගොඩක් ඉන්නේ අපි හ්ම්ම් කරගත්තොත් අපි කව කියල මතේ. එත් උන දැනේ නැ දැන් අපිට හම්බ කරන කන්න පුළුවන් තත්වයක් තියෙන්නේ මිට කලින් මිනිස්සු ලේ කදුළු දහදිය වගුරවල කරපු අරගල වල ප්‍රතිපලයක් විදියට කියලා
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල


    උඹලා වගේ හිතන එවුන් ඉන්නවා නම් කොයි ආණ්ඩුවකටවත් සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නෑ බන් ජනතා බලය ඉදිරියේ. ඒත් බලපන් මේ ත්‍රෙඩ් එකේම IT නොකරන සහ මහින්දට චන්දෙ දීපු එවුන් හුරේ දාන තරම. උන් තේරුම් ගන්නේ නෑ වක්‍රාකාරයෙන් උන්ගේම මිනී වල තමයි කැපෙන්නේ කියලා.


    (ලංකාවේ IT Field එක මටත් අදාළ නෑ බන්. මම ලංකාවේ company වල නෙමෙයිනේ වැඩ කරන්නේ. එහෙනම් තොපිට හොඳ වැඩේ කියල මටත් කියන්න තිබ්බ.)

    මේකටවිතරක් නෙවේ මේ දක්වා කරපු හැමදේටම හුරේ දැම්මත් කෙලවෙන්නෙ අපිට මොකද අපිට තියෙන්නෙ ලංකාවෙ PR ඉස්සරහට ඉන්නෙත් මේකෙ කොහෙ කියල යන්නද....... සෝශල් මීඩියා වලින් ආණ්ඩුවෙනස් කරා කියපු මිනිස්සුන්ට .... මේවනන් ආපහු හරවන්න අමාරුවෙන එකක් නෑ.... රැකියා ඉල්ලා උත්ගෝසන කරන රටකට මේවගේ ගිවිසුම් ගහන්නෙ මොන මෝඩයොද මන්දා........
    * උන් තේරුම් ගන්නේ නෑ වක්‍රාකාරයෙන් උන්ගේම මිනී වල තමයි කැපෙන්නේ කියලා ඔයටික කලින් තේරුම් ගියානන් තමා හොඳ
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඇත්තම් කිවොත් ලංකාවේ qualified alloy welders ල ඇත්තේම නැතිතරම්. එකට මේක හොදම විසදුම නවෙයි

    රට යවල හරි ටික දෙනෙක්ව ට්‍රේන් කරලා ගෙන්නන්නෙ නැත්තේ ඇයි මුන්?
     

    waligamaya

    Well-known member
  • මේකටවිතරක් නෙවේ මේ දක්වා කරපු හැමදේටම හුරේ දැම්මත් කෙලවෙන්නෙ අපිට මොකද අපිට තියෙන්නෙ ලංකාවෙ PR ඉස්සරහට ඉන්නෙත් මේකෙ කොහෙ කියල යන්නද....... සෝශල් මීඩියා වලින් ආණ්ඩුවෙනස් කරා කියපු මිනිස්සුන්ට .... මේවනන් ආපහු හරවන්න අමාරුවෙන එකක් නෑ.... රැකියා ඉල්ලා උත්ගෝසන කරන රටකට මේවගේ ගිවිසුම් ගහන්නෙ මොන මෝඩයොද මන්දා........
    * උන් තේරුම් ගන්නේ නෑ වක්‍රාකාරයෙන් උන්ගේම මිනී වල තමයි කැපෙන්නේ කියලා ඔයටික කලින් තේරුම් ගියානන් තමා හොඳ

    කලින් තේරුම් ගියානම්. කලින් එක හිටියත් කරන්නේ මාවම තමයි. ඕව කහකර්ලා වැඩක් නැ උබලත් එක්ක එකෙන් වෙන්නේ තවත් ජනහා බෙදීමක් වෙන එක. දැන් Anti BBS කරන වැඩේම තමයි ඒකාලේ උවල කරනේ ත්. උබලගේ පරවේණි දේශපාලුවෝ කරන ඕන දෙයක් සාදාරන ය කරනවා. පැරදුනාම කෑගහනවා රනිල්ට යහපාලනයට කඩේ යන උන් කරනේ ත් එක ම තමයි. ඒවගේ අන්තවල ඉන්න උන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන දෙයක් නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ දුන්න එකාලටම කෙල වෙනව,ITකොරන අයියලනෙ ෆුල් සප් එක දුන්නෙ පව්, තම උනේ නැ උන්දලට.

    මේව අපි ඒ කාලෙ කියද්දි අපි මොලෙ නැති බයියො දැන් හම්බෙලා තියෙන්නෙ බිබිකන් මොලෙ තියෙන ටොයියන්ට.:lol::lol::lol: දැන් තමන්ට කෙල වෙද්දි නටනව ලොල් හොද වැඩේ ඔකුන්ට ගියා පිනට කන්ඩ, :lol::lol::lol::lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • A. සිරියා;19587886 said:
    රට යවල හරි ටික දෙනෙක්ව ට්‍රේන් කරලා ගෙන්නන්නෙ නැත්තේ ඇයි මුන්?

    එකනම් දැනේ නැ එහෙම skill කැටිය ඉනාව එත් ලනකාවේ නැ. අනික අපේ දැන් ඉන කොළො කැමති කාර්යාලයකය වෙලා සිතල ජොබක් කරනවා මිසක් මේවගේ දේවල් වලට කැමති නැ. මගේ සමහර පුද්ගලික අද්දැකීම් අනුව සමහර දේවල වලට අපේ අනාගත තරුණ පරපුර ගැන දුක හිතෙනවා
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කලින් තේරුම් ගියානම්. කලින් එක හිටියත් කරන්නේ මාවම තමයි. ඕව කහකර්ලා වැඩක් නැ උබලත් එක්ක එකෙන් වෙන්නේ තවත් ජනහා බෙදීමක් වෙන එක. දැන් Anti BBS කරන වැඩේම තමයි ඒකාලේ උවල කරනේ ත්. උබලගේ පරවේණි දේශපාලුවෝ කරන ඕන දෙයක් සාදාරන ය කරනවා. පැරදුනාම කෑගහනවා රනිල්ට යහපාලනයට කඩේ යන උන් කරනේ ත් එක ම තමයි. ඒවගේ අන්තවල ඉන්න උන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන දෙයක් නැ

    උබත් ඉතින් වෙනසක් නෑ අනුර කුමාරව වටේම කැරෙනවා එච්චරයි ....
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    චන්දෙ දුන්න එකාලටම කෙල වෙනව,ITකොරන අයියලනෙ ෆුල් සප් එක දුන්නෙ පව්, තම උනේ නැ උන්දලට.

    අනික තැටිය රත් වෙනව රොටිය පුච්ච ගන්ඩ කියුවෙත් මම නෙමේ, ඔන්න රොටිය කර වෙලා. :P:P


    ඔබට සතුටුයි ද දැන්..? :dull:
     

    waligamaya

    Well-known member
  • උබත් ඉතින් වෙනසක් නෑ අනුර කුමාරව වටේම කැරෙනවා එච්චරයි ....

    හා උබලට හිතෙන්නේ අපිත් උබල වගේම තමයි කියලා කමක් නැ ලිදේ ඉන මැඩියා හිතන්නේ අනිත් හැම දේම වෙනේ ලිදේ විදියට තමයි කියලා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබට සතුටුයි ද දැන්..? :dull:
    තාම නැ බන්, ඔක අස්සන් කරල ඉන්දියාවෙ බල්ලො මෙකෙ බින්න බැස්ස දවසට තමා සතුට උපරිම වෙන්නෙ,:dull::dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තාම නැ බන්, ඔක අස්සන් කරල ඉන්දියාවෙ බල්ලො මෙකෙ බින්න බැස්ස දවසට තමා සතුට උපරිම වෙන්නෙ,:dull::dull:

    ඔන්න ඔය වෙලාවට තමයි රත්තරං උඹට බනින විදියේ වරදක් නෑ කියල හිතෙන්නේ... :yes::yes:
     

    waligamaya

    Well-known member
  • ඔබට සතුටුයි ද දැන්..? :dull:

    ඔය පක්ෂ ඇලන් ඉන උන් මිනිසු වෙනුවෙන් රට වෙනුවෙක කරපු මගුලක් නැ. උන් කරන්නේ උන්ගේ පරවේණි පක්ෂේ බලයට එනකන් කැ ගහන එක තමයි. ඔය එකෙක්වත් ඒකාලේ EPF එකට කෙල වන කොට කගහුවේ නැ. හැබැයි පක්ෂ අලගනේ නැතුව එකට සටන් කාපු උන් නිසා එව්ලාවේ කාගේත් EPF එක රැකුණා. UNP යත් එකට වැඩේ දෙනතමයි බලන් ඉන්නේ එත් තම රස්සේ වැඩි නිසා ඉවසන් ඉනවා ඉනවා
     

    waligamaya

    Well-known member
  • දෙයියන්ගේ නාමෙට දේශපාලනේ නවත්තාපන්. මේකට බයියෝ ටෝයියෝ, සිංහලේ මරක්කලේ සේරම එකතු වෙලා නවත්තන්න ඕන දෙයක්, මේකේ ඉන්න කුකුල්ලු වෙනුවෙන්, ලංකාව වෙනුවෙන්

    :yes::yes::yes::yes:

    අනිවා එකතුවෙලා මේක කොහොම හරි නවත්තමු
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Duka yanu Bra eka gana paya 24ma post dadaa images edit kara FB pages wala admin warunta me winase gana kakkumak nodanena ekai.