මේකේ මුල ඉදන්ම GMOA එකේ උන් මිල ඉඩම කිව්වා උන්නම් මේක කරන දේනේ නැ. අනිත් අය අවත නැතත් උන්ට කෙලවෙන ටික හරි අයින් කරගනවා කියලා. අපිත් දැන් සෙට වෙන්න යනේ එත් . තම ගිවිසුමේ draft එකක් ලැබෙන කම් ඉන්නේ. මුන් පට්ට හොරෙන් වැඩේ දෙන්නේ



අපේ ලංකාවෙ එවුන්ගෙ හැටි බන් කාට හරි කරදරයක් උනහම හිනා වෙන එක. මේකෙන් හැමෝටම කෙලවෙනව. ඩොකාල පඩි වැඩි කරන්න කියල කෑගහල ස්ට්රියික් කරහම රටේ ඉන්න එවුන් වැඩි හරියක් කිව්වෙ උන්ට පඩි වැඩි කරන්නෙ මොකටද? රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන ලොකු ටෝක්ස් දෙනව කියල. බහුතරයක් ඩොකාලට බැන්න එක විතරයි කරේ ප්රශ්නෙ මොකක්ද කියල බැලුවෙ නෑ.
දැන් රටේ මිනිස්සු කියයි අපිට මොකද අපි IT ෆීල්ඩ් එකේ නෙමෙයි වැඩ කරන්නේ IT කරන එවුන්ගෙ ලොකු කම වැඩී හොඳ වැඩේ කියයි. මමත් IT ජොබක් නෙමෙයි කරන්නේ ඒත් පස්සේ අනික් ෆීල්ඩ් වලටත් කෙලවනව කෙලවනවමයි. අනික් එකාට කරදරයකදි හිනා වෙනකොට උන්ගෙ දුක තේරෙන්නෙ නැත්නම් මේ ප්රශ්නෙදිත් කරගන්න දෙයක් නැති වෙනව බන්.![]()



උඹලා වගේ හිතන එවුන් ඉන්නවා නම් කොයි ආණ්ඩුවකටවත් සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නෑ බන් ජනතා බලය ඉදිරියේ. ඒත් බලපන් මේ ත්රෙඩ් එකේම IT නොකරන සහ මහින්දට චන්දෙ දීපු එවුන් හුරේ දාන තරම. උන් තේරුම් ගන්නේ නෑ වක්රාකාරයෙන් උන්ගේම මිනී වල තමයි කැපෙන්නේ කියලා.
(ලංකාවේ IT Field එක මටත් අදාළ නෑ බන්. මම ලංකාවේ company වල නෙමෙයිනේ වැඩ කරන්නේ. එහෙනම් තොපිට හොඳ වැඩේ කියල මටත් කියන්න තිබ්බ.)
ඇත්තම් කිවොත් ලංකාවේ qualified alloy welders ල ඇත්තේම නැතිතරම්. එකට මේක හොදම විසදුම නවෙයි
මේකටවිතරක් නෙවේ මේ දක්වා කරපු හැමදේටම හුරේ දැම්මත් කෙලවෙන්නෙ අපිට මොකද අපිට තියෙන්නෙ ලංකාවෙ PR ඉස්සරහට ඉන්නෙත් මේකෙ කොහෙ කියල යන්නද....... සෝශල් මීඩියා වලින් ආණ්ඩුවෙනස් කරා කියපු මිනිස්සුන්ට .... මේවනන් ආපහු හරවන්න අමාරුවෙන එකක් නෑ.... රැකියා ඉල්ලා උත්ගෝසන කරන රටකට මේවගේ ගිවිසුම් ගහන්නෙ මොන මෝඩයොද මන්දා........
* උන් තේරුම් ගන්නේ නෑ වක්රාකාරයෙන් උන්ගේම මිනී වල තමයි කැපෙන්නේ කියලා ඔයටික කලින් තේරුම් ගියානන් තමා හොඳ


දැන් තමන්ට කෙල වෙද්දි නටනව ලොල් හොද වැඩේ ඔකුන්ට ගියා පිනට කන්ඩ, 





A. සිරියා;19587886 said:රට යවල හරි ටික දෙනෙක්ව ට්රේන් කරලා ගෙන්නන්නෙ නැත්තේ ඇයි මුන්?
කලින් තේරුම් ගියානම්. කලින් එක හිටියත් කරන්නේ මාවම තමයි. ඕව කහකර්ලා වැඩක් නැ උබලත් එක්ක එකෙන් වෙන්නේ තවත් ජනහා බෙදීමක් වෙන එක. දැන් Anti BBS කරන වැඩේම තමයි ඒකාලේ උවල කරනේ ත්. උබලගේ පරවේණි දේශපාලුවෝ කරන ඕන දෙයක් සාදාරන ය කරනවා. පැරදුනාම කෑගහනවා රනිල්ට යහපාලනයට කඩේ යන උන් කරනේ ත් එක ම තමයි. ඒවගේ අන්තවල ඉන්න උන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන දෙයක් නැ
චන්දෙ දුන්න එකාලටම කෙල වෙනව,ITකොරන අයියලනෙ ෆුල් සප් එක දුන්නෙ පව්, තම උනේ නැ උන්දලට.
අනික තැටිය රත් වෙනව රොටිය පුච්ච ගන්ඩ කියුවෙත් මම නෙමේ, ඔන්න රොටිය කර වෙලා.![]()

උබත් ඉතින් වෙනසක් නෑ අනුර කුමාරව වටේම කැරෙනවා එච්චරයි ....
තාම නැ බන්, ඔක අස්සන් කරල ඉන්දියාවෙ බල්ලො මෙකෙ බින්න බැස්ස දවසට තමා සතුට උපරිම වෙන්නෙ,ඔබට සතුටුයි ද දැන්..?


තාම නැ බන්, ඔක අස්සන් කරල ඉන්දියාවෙ බල්ලො මෙකෙ බින්න බැස්ස දවසට තමා සතුට උපරිම වෙන්නෙ,![]()


ඔබට සතුටුයි ද දැන්..?
දෙයියන්ගේ නාමෙට දේශපාලනේ නවත්තාපන්. මේකට බයියෝ ටෝයියෝ, සිංහලේ මරක්කලේ සේරම එකතු වෙලා නවත්තන්න ඕන දෙයක්, මේකේ ඉන්න කුකුල්ලු වෙනුවෙන්, ලංකාව වෙනුවෙන්



