ඉන්දියාවටත් බෝට්ටුවෙන් ගියා ... (කච්චතිව්)

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    bump wow ela
    machan normal dawas wala yann barida ?

    Patta machan
    Ai ban normal dawas walata yanna bari?

    Patta. Anith dawas walatath yanna puluwanda. Ehe manussayo padinchi wela innawada. Currwnt light ganne komada??

    නෝමල් දවස් වලට යන්න බෝට් නෑ බන් , නික දේශ සිමා අරගල නිසා වෙන්න ඕනේ, කුඩු, KG ඔයවගේ ඒවා ප්‍රවාහන සින් තියෙනවාලු, ආරක්ෂක හෙතුනුත් ඇති, රාමේශ්වරම් පේනවා දුපතේ කෙලවරට නිකන් බැලුවත්
    නාවික හමුදාවෙන් අවසර අරන් යන්න පුළුවන් . සම්පුර්ණ පාලනය නෙවි එකේ තියෙන්නේ ... (මන් දන්නා විදියට )

    සම්පුර්ණයෙන් ජන ශුන්‍ය දුපතක් , බලු බල්ලෙක් නෑ මිනිස්සු පදිංචි වෙලා නෑ , ලයිට් නම් ලොකු ජෙනියක් දාලා පල්ලියට දෙන්නේ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නෝමල් දවස් වලට යන්න බෝට් නෑ බන් , නික දේශ සිමා අරගල නිසා වෙන්න ඕනේ, කුඩු, KG ඔයවගේ ඒවා ප්‍රවාහන සින් තියෙනවාලු, ආරක්ෂක හෙතුනුත් ඇති, රාමේශ්වරම් පේනවා දුපතේ කෙලවරට නිකන් බැලුවත්
    නාවික හමුදාවෙන් අවසර අරන් යන්න පුළුවන් . සම්පුර්ණ පාලනය නෙවි එකේ තියෙන්නේ ... (මන් දන්නා විදියට )

    සම්පුර්ණයෙන් ජන ශුන්‍ය දුපතක් , බලු බල්ලෙක් නෑ මිනිස්සු පදිංචි වෙලා නෑ , ලයිට් නම් ලොකු ජෙනියක් දාලා පල්ලියට දෙන්නේ

    Adow! Photos nadda bansss.......???:no::(
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ela machan, mama nam nagadeepe vitharai gihin thiyenne oya boat eke. mude gamanath patta ohoma boat wala yaddi...

    නාගදිපේ ලොකු දුරක් යන්නේ නෑ නේ බන්.. ඩෙල්ෆ් ගිහින් බලපන්කො.:yes::yes: .. පට්ට, හැබැයි මේ වගේ වේලාවකදී නම් පට්ට කියන්නේ නෑ බන් :D:D