bump wow ela
machan normal dawas wala yann barida ?
Patta machan
Ai ban normal dawas walata yanna bari?
Patta. Anith dawas walatath yanna puluwanda. Ehe manussayo padinchi wela innawada. Currwnt light ganne komada??
patta.. Hats Off to SL Navy
නෝමල් දවස් වලට යන්න බෝට් නෑ බන් , නික දේශ සිමා අරගල නිසා වෙන්න ඕනේ, කුඩු, KG ඔයවගේ ඒවා ප්‍රවාහන සින් තියෙනවාලු, ආරක්ෂක හෙතුනුත් ඇති, රාමේශ්වරම් පේනවා දුපතේ කෙලවරට නිකන් බැලුවත්
නාවික හමුදාවෙන් අවසර අරන් යන්න පුළුවන් . සම්පුර්ණ පාලනය නෙවි එකේ තියෙන්නේ ... (මන් දන්නා විදියට )
සම්පුර්ණයෙන් ජන ශුන්‍ය දුපතක් , බලු බල්ලෙක් නෑ මිනිස්සු පදිංචි වෙලා නෑ , ලයිට් නම් ලොකු ජෙනියක් දාලා පල්ලියට දෙන්නේ

patta ela
maru driver kenek ne ubalata wet wela thiyene![]()
රාමේෂ්වරම් ද? එහම පෙන්නේ නෑ බන් , ඈතින් ලයිට් එලි පේනවාAdow! Photos nadda bansss.......???
ela machan, mama nam nagadeepe vitharai gihin thiyenne oya boat eke. mude gamanath patta ohoma boat wala yaddi...

.. පට්ට, හැබැයි මේ වගේ වේලාවකදී නම් පට්ට කියන්නේ නෑ බන් 