Pakistan won by 10 wickets (with 13 balls remaining)
highlights
https://stories.t20worldcup.com/games/India-vs-Pakistan-24-10-21-6511.html
------ Post added on Oct 24, 2021 at 11:00 PM
Pakistan won by 10 wickets (with 13 balls remaining)
highlights
https://stories.t20worldcup.com/games/India-vs-Pakistan-24-10-21-6511.html
------ Post added on Oct 24, 2021 at 11:00 PM
මේක බලපං highlights බලන්න ඕන නම්.Lanaka Bangali match eke highlights lu
ඉන්දියාවට වඩාගෙන ගැහුව නං ලංකාවට කොහොම ගහයිදදින්නා බං දින්නාපකිස්තාන් උන් ඉන්දියාවට වඩාගෙන ගැහුවේ
![]()
Ipl eke pakis un naneIPL ගහල මාසයක් විතර pitch වල නිදාගෙන ඉදලත් විකට් එකක් ගන්න බෑ කියන්නෙ මුන් නම් මිනිස්සු වෙන්න බෑ
ඌ කැපා උන දවසෙ ඉඳන් ඉන්දියාව ව'ල්ඩ් කප් එකක ෆයිනල් ආවෙ නෑ.අතේ තිබුන 2019 සෙමියත් කෑවනෙ.238ද කොහෙද ගහන්න තිබ්බෙ.චැම්පියන්ස් ත්රොෆි එකත් පකිස්තානෙන් කෑව 2017දි.අනික ඉන්දියාවෙ ඔය ජෝතිෂ්ය කාරයො එහෙම හෙනට කියල තියෙනව කෝලිට කප් එකක් උස්සන්න තරම් වාසනාවක් නෑ කියල.ඒ මතය තදටම තියෙනව මම හිතන්නෙ.ඉන්දියන් උන් අපිටත් වඩා ඕව විශ්වාස කරනවනෙ.මේ වගේ දේවල් වලින් ඒක තව තව prove වෙනවනෙ උන්ට.ඉතින් බනිනවා.ඇයි බං ඉන්දියාවේ උං කෝලියාට woke captain ගගා බනින්නෙ.
කොච්චර වැඩ්ඩෝ උනත් ගේම් එක දිනන්නේ අදාළ දවසේ සෙල්ලම් කරන විදිහ අනුව. බලමුනේඉන්දියාවට වඩාගෙන ගැහුව නං ලංකාවට කොහොම ගහයිද