ඉන්දියාවට ජාතික ශෝක දිනයක්?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Pakistan won by 10 wickets (with 13 balls remaining)

    highlights

    https://stories.t20worldcup.com/games/India-vs-Pakistan-24-10-21-6511.html
    ------ Post added on Oct 24, 2021 at 11:00 PM
    Bollywood Indian GIF by SAATH MN
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඉන්ෂා අල්ලා... අල් හම්දුලිල්ලා.. ෂුක්රියා ආ....
     
    • Wow
    Reactions: malakadss

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇයි බං ඉන්දියාවේ උං කෝලියාට woke captain ගගා බනින්නෙ.
    ඌ කැපා උන දවසෙ ඉඳන් ඉන්දියාව ව'ල්ඩ් කප් එකක ෆයිනල් ආවෙ නෑ.අතේ තිබුන 2019 සෙමියත් කෑවනෙ.238ද කොහෙද ගහන්න තිබ්බෙ.චැම්පියන්ස් ත්‍රොෆි එකත් පකිස්තානෙන් කෑව 2017දි.අනික ඉන්දියාවෙ ඔය ජෝතිෂ්‍ය කාරයො එහෙම හෙනට කියල තියෙනව කෝලිට කප් එකක් උස්සන්න තරම් වාසනාවක් නෑ කියල.ඒ මතය තදටම තියෙනව මම හිතන්නෙ.ඉන්දියන් උන් අපිටත් වඩා ඕව විශ්වාස කරනවනෙ.මේ වගේ දේවල් වලින් ඒක තව තව prove වෙනවනෙ උන්ට.ඉතින් බනිනවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඇෆ්ගන් කාරයොත් ලේසි නෑ පුතේ.... නවසිලන්තේ නුත් කෑව නම් ඉන්දියාව බෑග් පැක් කරගන්න වෙන්නේ

    හැබැයි සුවර් නෑ ඔය භාරත පුත්තු

    යකෝ රෝහිත් ශර්මට වැටිච්ච බොලේ උට හිතාගන්නවත් බෑ
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඉන්දියව ඇවිලෙන එක බලන්න හරි රටක් ඉතුරු උනේ මහින්ද මාත්තය නිසා කියල මතක තියාගන්න