ඉන්දියාවට පනින එවුන් ගැන කලබල වෙන්න එපා

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මේ දවස් ටිකේ සිරස සැරටම පෙන්නනවා නේද මිනිස්සු ඉන්දියාවට පැනලා යන ඒවා. ඔයා පැනලා යන ගොඩක් එවුන් යුද්දෙ කාලෙදි ඉන්දියාවේ හිටපු එවුන්. උන් කොහොමත් ඉන්දියාවේ පොඩි කාලයයි ලංකාවේ පොඩි කාලයයි ඉන්න පුරුදු වෙච්ච එවුන්. මේ ප්‍රශ්නෙ උනා නැතා ඉස්සර ඉදලම ඔය වැඩේ වෙනවා. මේ වෙලාවේ එහෙ ඉඳන් ලංකාවට බඩු ටිකක් පටවා ගත්තොත් ගොඩ යන්න පුළුවන් කියලා හිතලා ගොඩක් වෙලාවට ඕකුන් පනින්නේ.
    ඒක නිසා හම්මෝ හරි ලංකාවට නප්පියටම කෙලවෙලා තියෙන්නේ ඔන්න මිනිස්සු පැනලා යනවා කියලා චූන් වෙන්න නම් එපා. ඕව ඔක්කොම කුමන්ත්‍රණයේ කොටස්
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,137
    113
    උන් ගෑස්, ඩීසල්, කිරිපිටි ගේන්න ගියා වෙන්න බැරිද? :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Haha
    Reactions: Ryan08

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උන් ගෑස්, ඩීසල්, කිරිපිටි ගේන්න ගියා වෙන්න බැරිද? :rolleyes: :rolleyes: :rolleyes:
    සමහරවිට ඉන්න ගොනාව එලවන්න මෝඩිව එක්කන් එන්න ගියාද දන්නෑ :lol:
     
    • Haha
    Reactions: Ryan08

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ඉන්දියාවට පනින එක නම් මෝඩ කමක් හරියන්න හරි වරදින්ඩ හරි ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න බලන්න ඕන.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කොහොම හරි මාර කැම්පේන් එකක් යනවා රටවල ඉනන ලංකාවේ උන්ගේ
    සල්ලි යවන්න එපා උන්දියල්ම යවන්න කියනවා
    බැංකු වලට දාන්නම එපා කියල
    ලංකවේ උන් ඉන්දියාවේ පනිනවා කියනවා
    කන්න බොන්න නැ මිනිස්සු මැරෙනවා කියනවා

    මගේ යාළුවො කීප දෙනෙක්ම කෝල් කරලා ඇහුව සින් එක

    මේ වගේ වෙලාවක ඔහොම කරන එක නම් සහගහන අපරාද
    ආණ්ඩුව එපා නම් එලොන එක කමක් නැ
    එත් මේ කරන ගොන් වැඩ වලින් රට තව වැටෙනවා
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉන්දියාවට පනින එක නම් මෝඩ කමක් හරියන්න හරි වරදින්ඩ හරි ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න බලන්න ඕන.
    ඈ බං එච්චර දුර යන්න බෝට්ටුවට තෙල් ගහන්නේ නුගේගොඩ පොලිසියෙන්ද? *%$@
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මූ ආමි පොන්නයෙක්
    තාත්තා නේද කිව්වෙ?
    එහා ගෙදර අන්කල් ආමි නේද?
    අම්මා අන්කල් නිවාඩු ආවාම තාත්තා වැඩට ගියාම වැල්පෙනෙල කැඳ හදාගෙන ගිහින් දෙනවා නේද?

    කොහොම හරි මාර කැම්පේන් එකක් යනවා රටවල ඉනන ලංකාවේ උන්ගේ
    සල්ලි යවන්න එපා උන්දියල්ම යවන්න කියනවා
    බැංකු වලට දාන්නම එපා කියල
    ලංකවේ උන් ඉන්දියාවේ පනිනවා කියනවා
    කන්න බොන්න නැ මිනිස්සු මැරෙනවා කියනවා

    මගේ යාළුවො කීප දෙනෙක්ම කෝල් කරලා ඇහුව සින් එක

    මේ වගේ වෙලාවක ඔහොම කරන එක නම් සහගහන අපරාද
    ආණ්ඩුව එපා නම් එලොන එක කමක් නැ
    එත් මේ කරන ගොන් වැඩ වලින් රට තව වැටෙනවා
    සිරාවටම. සමහර එවුන් තරහා ආණ්ඩුව එක්ක නොවෙයි රට එක්ක
    ------ Post added on Mar 25, 2022 at 5:38 AM

    උන් ගෑස්, ඩීසල්, කිරිපිටි ගේන්න ගියා වෙන්න බැරිද? :rolleyes: :rolleyes: :rolleyes:
    සාරි, බයිසිකල් ත්‍රී විල් පාට්ස්, බීඩි කොල එහෙම තමයි
    ------ Post added on Mar 25, 2022 at 5:41 AM

    Sir ge puthek da uba
    හරියට situation ඇනලයිස් කරන එකෙක්
    ------ Post added on Mar 25, 2022 at 5:42 AM
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    තාත්තා නේද කිව්වෙ?
    එහා ගෙදර අන්කල් ආමි නේද?
    අම්මා අන්කල් නිවාඩු ආවාම තාත්තා වැඩට ගියාම වැල්පෙනෙල කැඳ හදාගෙන ගිහින් දෙනවා නේද?

    සිරාවටම. සමහර එවුන් තරහා ආණ්ඩුව එක්ක නොවෙයි රට එක්ක
    ------ Post added on Mar 25, 2022 at 5:38 AM

    සාරි, බයිසිකල් ත්‍රී විල් පාට්ස්, බීඩි කොල එහෙම තමයි
    ------ Post added on Mar 25, 2022 at 5:41 AM

    හරියට situation ඇනලයිස් කරන එකෙක්
    ------ Post added on Mar 25, 2022 at 5:42 AM
    උඹෙ අම්මට ආමි බල්ලො ගහනව ද? අපේ ගෙවල් වල ඕව නෑ බන්. වේසකමේ යන එක උබලගෙ පරම්පරාගත දෙයක් වෙන්න ඇති
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    කුමන්ත්‍රණ , කුමන්ත්‍රණ , කුමන්ත්‍රණ , .... :lol: :lol: :lol:

    කොහොම හරි මාර කැම්පේන් එකක් යනවා රටවල ඉනන ලංකාවේ උන්ගේ
    සල්ලි යවන්න එපා උන්දියල්ම යවන්න කියනවා
    බැංකු වලට දාන්නම එපා කියල
    ලංකවේ උන් ඉන්දියාවේ පනිනවා කියනවා
    කන්න බොන්න නැ මිනිස්සු මැරෙනවා කියනවා

    මගේ යාළුවො කීප දෙනෙක්ම කෝල් කරලා ඇහුව සින් එක

    මේ වගේ වෙලාවක ඔහොම කරන එක නම් සහගහන අපරාද
    ආණ්ඩුව එපා නම් එලොන එක කමක් නැ
    එත් මේ කරන ගොන් වැඩ වලින් රට තව වැටෙනවා

    ගොඩක් උන්ගෙ තියෙන්නෙ ආණ්ඩුව එක්ක හෙන ඇරියස් එකක් කොවිඩ් දවස් වල ලන්කාවෙන් උන්ට සලකපු විදිය ගැන. අනිවාර්ය නිරොධායනයක් දාල උන්ව ගසා කාපු එක,අව්රුදු ගානකට පස්සෙ ලන්කාවට ආවාම ගෙදර යන්න දුන්නෙ නැති එක වගේ කතා
    ඉන්දියාව,බන්ගලිදේශය වගේ රටවල් උන්ගෙ රටේ මිනිස්සුන්ට එහෙම කලේ නෑ කියනව.

    රට ඉදන් සල්ලි එවන අයට car parmit වගේ දෙන්න ලොකු ප්‍රමෝශන් එකක් ගෙනාවෙ නැත්තන් උන් සල්ලි එවන එකක් නෑ ඉස්සරහටත්.

    ------ Post added on Mar 25, 2022 at 6:03 AM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    උඹෙ අම්මට ආමි බල්ලො ගහනව ද? අපේ ගෙවල් වල ඕව නෑ බන්. වේසකමේ යන එක උබලගෙ පරම්පරාගත දෙයක් වෙන්න ඇති
    බල්ලො ගෑණුන්ට ගහන්නෙ කැමර් එකට විතරයි බල්ලො
     
    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    733
    682
    93
    කොහොම හරි මාර කැම්පේන් එකක් යනවා රටවල ඉනන ලංකාවේ උන්ගේ
    සල්ලි යවන්න එපා උන්දියල්ම යවන්න කියනවා
    බැංකු වලට දාන්නම එපා කියල
    ලංකවේ උන් ඉන්දියාවේ පනිනවා කියනවා
    කන්න බොන්න නැ මිනිස්සු මැරෙනවා කියනවා

    මගේ යාළුවො කීප දෙනෙක්ම කෝල් කරලා ඇහුව සින් එක

    මේ වගේ වෙලාවක ඔහොම කරන එක නම් සහගහන අපරාද
    ආණ්ඩුව එපා නම් එලොන එක කමක් නැ
    එත් මේ කරන ගොන් වැඩ වලින් රට තව වැටෙනවා
    එතකොට රජපක්ශල නොනිමෙන ජාතිවාදයක් ඇති කරපු campaign එක හොඳද ?
     
    • Like
    Reactions: hasithayad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    කුමන්ත්‍රණ , කුමන්ත්‍රණ , කුමන්ත්‍රණ , .... :lol: :lol: :lol:

    ගොඩක් උන්ගෙ තියෙන්නෙ ආණ්ඩුව එක්ක හෙන ඇරියස් එකක් කොවිඩ් දවස් වල ලන්කාවෙන් උන්ට සලකපු විදිය ගැන. අනිවාර්ය නිරොධායනයක් දාල උන්ව ගසා කාපු එක,අව්රුදු ගානකට පස්සෙ ලන්කාවට ආවාම ගෙදර යන්න දුන්නෙ නැති එක වගේ කතා
    ඉන්දියාව,බන්ගලිදේශය වගේ රටවල් උන්ගෙ රටේ මිනිස්සුන්ට එහෙම කලේ නෑ කියනව.

    රට ඉදන් සල්ලි එවන අයට car parmit වගේ දෙන්න ලොකු ප්‍රමෝශන් එකක් ගෙනාවෙ නැත්තන් උන් සල්ලි එවන එකක් නෑ ඉස්සරහටත්.

    ------ Post added on Mar 25, 2022 at 6:03 AM

    ඊට අමතරව,

    1. තොපි රට ඉඳන් රට හදන්න එන්න එපා. හැබැයි සල්ල විතරක් එවපන්.

    2. තොපි ගියානං එහේට වෙලාම ඉඳපන්, මොකටද බොලා එක්ක යන්නෙ.

    3. නිරෝධායනයට ලක්ෂ ගණන් දුන්නත් මොකද තොපි ලක්ෂ ගානක් හොයනවනේ. තොපෙන් එහෙම ගන්න ඕන.

    4. ඩොලර් එකේ වටිනාකම 250 උනාට තොපිට 250ක් දෙන්නෙ නෑ, 198 ට දෙනව නං දීපන්. නැත්තං බහුකාපම්.

    5. තොපි රටවල් වලට ගියේ තොපිට බැරි නිසානේ. අපි තමා යකෝ ලංකාවේ ඩයල්. තොපේ සල්ලි අපිට ඕන් නෑ.

    කියලා පස්සෙ කියනවා අම්නේ උම්බලා සම්ලි එවම්නෙ නැතුව අම්පිට පරිම්පු නෑ. තෙල් නෑ. සම්ල්ලි එවම්නෙ නෑ කියම්ල තොම්පි ලම්කාවෙන් පලි ගම්නවා 🤭🤭🤭🤣

    ඔන්න ඔය වගේ කියපු, නොකියපු නමුත් අදහස් කරපු ලොකු කං, පම්පෝරිත් ගොඩක් බලපාන්න ඇති ඕවට. දැන් ඉන්නව ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.
     
    • Like
    Reactions: NRTG and gnilukshi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ඇත්තකුත් තියෙනව.
    ඉන්දියාවෙ කොරෝන වැඩිවුණ කාලෙත් කට්ටිය මෙහෙට හොරපාරෙන් ආව.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කොහොම හරි මාර කැම්පේන් එකක් යනවා රටවල ඉනන ලංකාවේ උන්ගේ
    සල්ලි යවන්න එපා උන්දියල්ම යවන්න කියනවා
    බැංකු වලට දාන්නම එපා කියල
    ලංකවේ උන් ඉන්දියාවේ පනිනවා කියනවා
    කන්න බොන්න නැ මිනිස්සු මැරෙනවා කියනවා

    මගේ යාළුවො කීප දෙනෙක්ම කෝල් කරලා ඇහුව සින් එක

    මේ වගේ වෙලාවක ඔහොම කරන එක නම් සහගහන අපරාද
    ආණ්ඩුව එපා නම් එලොන එක කමක් නැ
    එත් මේ කරන ගොන් වැඩ වලින් රට තව වැටෙනවා
    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.
     
    • Haha
    Reactions: shenat