මේ දවස් ටිකේ සිරස සැරටම පෙන්නනවා නේද මිනිස්සු ඉන්දියාවට පැනලා යන ඒවා. ඔයා පැනලා යන ගොඩක් එවුන් යුද්දෙ කාලෙදි ඉන්දියාවේ හිටපු එවුන්. උන් කොහොමත් ඉන්දියාවේ පොඩි කාලයයි ලංකාවේ පොඩි කාලයයි ඉන්න පුරුදු වෙච්ච එවුන්. මේ ප්‍රශ්නෙ උනා නැතා ඉස්සර ඉදලම ඔය වැඩේ වෙනවා. මේ වෙලාවේ එහෙ ඉඳන් ලංකාවට බඩු ටිකක් පටවා ගත්තොත් ගොඩ යන්න පුළුවන් කියලා හිතලා ගොඩක් වෙලාවට ඕකුන් පනින්නේ.
ඒක නිසා හම්මෝ හරි ලංකාවට නප්පියටම කෙලවෙලා තියෙන්නේ ඔන්න මිනිස්සු පැනලා යනවා කියලා චූන් වෙන්න නම් එපා. ඕව ඔක්කොම කුමන්ත්‍රණයේ කොටස්
ඒක නිසා හම්මෝ හරි ලංකාවට නප්පියටම කෙලවෙලා තියෙන්නේ ඔන්න මිනිස්සු පැනලා යනවා කියලා චූන් වෙන්න නම් එපා. ඕව ඔක්කොම කුමන්ත්‍රණයේ කොටස්