ඉන්දියාවට හුක්කි හූ.....

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඉන්දියාවට හුක්කි හූ.....

    හැමදාම හොර කොරල දිනන්න බෑනෙ:yes:
    ගිය පාර අපේ අවාසනාවට දේසපලුවො නිසා ලෝක කුසලානය අපිට නැති උනා

    අවසන් පූර්ව වටයෙයි අවසාන මහා තරඟයෙයි
    රම්පෙට පොරි හැලෙන්න නෙලල
    මේ පාර කප් එක ලංකාවට ගේන්න
    ඒ සුන්දර අත්දැකීම අපිට ආයෙමත් විඳගන්න
    අපේ කොල්ලන්ට ජයෙන් ජය!

    T20-World-Cup-Trophy.jpg

    4.jpg

    .
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අපේ කොල්ලන්ට ජයෙන් ජය!

    ජය......!

    elazzzzzzzzzzzzzzzzzz

    SUPERB.......................
    good-afternoon-smiley-emoticon.gif

    ජය ....
    ජය.....
    ජය.....

    ශ්‍රි ලංකා

    :cool::cool:

    ela... Hambayo okkoma iye South Africa walata support kala :P

    ඉතිං මට මොකෝ බං? :dull:
    ඒක නෙවෙයි, එතකොට උඹ ඉන්දියාවටද ඊයෙ සපෝට් කරේ එහෙනම්? :P
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    :lol::lol::lol::lol:

    මම දැක්ක ලොක්ක ඉන්දියා පකිස්ථාන් මැච් එක බලන්න ගිහිල්ල ඉන්නව මේ පාර..
    අපේ ඒව අමු ගූ කරේ ගියේ නැත්තම් හරි :no::no::no:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    :cool::cool:

    ඉතිං මට මොකෝ බං? :dull:
    ඒක නෙවෙයි, එතකොට උඹ ඉන්දියාවටද ඊයෙ සපෝට් කරේ එහෙනම්? :P

    ඉන්දියාව අපිට අරින්න අවා :lol::lol::lol: ... හම්බයොත් එකයි...බලපන් හම්බයො ඊලග මෑච් එකේ චියර් කරන්නේ පකිස්තානයට :growl::growl::growl::growl:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඉන්දියන් කාරයෝ පට්ටම හොරු බං....:frown:
    ඊයෙ මුන් මාර හොර වැඩක් කලා...:oo::oo:
    මුන් බෝල් කරන්න බෝලර් දුවගෙන එනකොට ෆීල්ඩර්ලා ඉන්න තැනින් වෙන තැනකට දුවලා යනවා කැචස් ගන්න.....:yes::yes::yes::yes:
    සුරේෂ් රයීනා මාට්ටු උනා ඕක කරන කොට...විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ...:lol::lol::lol::lol::lol:
    අම්පයර් ඌට අවවාද කලා,එහෙම කරන්න බෑ කියලා....:sorry::sorry::sorry::sorry:
    පව් බං ඉන්දියන් ප්ලෙයර්ස්ලා උන්ගෙ මූනවල් වල බය පේනවා....:rofl::rofl::rofl:
    මොකද උන්ගෙ ෆෑන්ල උන්ට ගොඩක් ආදරේ නේ....:rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:: lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    :lol: