ඉන්දියාවට හුක්කි හූ.....

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඉන්දියන් කාරයෝ පට්ටම හොරු බං....:frown:
    ඊයෙ මුන් මාර හොර වැඩක් කලා...:oo::oo:
    මුන් බෝල් කරන්න බෝලර් දුවගෙන එනකොට ෆීල්ඩර්ලා ඉන්න තැනින් වෙන තැනකට දුවලා යනවා කැචස් ගන්න.....:yes::yes::yes::yes:
    සුරේෂ් රයීනා මාට්ටු උනා ඕක කරන කොට...විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ...:lol::lol::lol::lol::lol:
    අම්පයර් ඌට අවවාද කලා,එහෙම කරන්න බෑ කියලා....:sorry::sorry::sorry::sorry:
    පව් බං ඉන්දියන් ප්ලෙයර්ස්ලා උන්ගෙ මූනවල් වල බය පේනවා....:rofl::rofl::rofl:
    මොකද උන්ගෙ ෆෑන්ල උන්ට ගොඩක් ආදරේ නේ....:rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:: lol::lol::lol::lol:

    :lol::lol::lol:

    අයියෝ ගෙවල් ටික
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    man bokkenma jaya pathanawa.
    habai mata bayai me parath nthima eka kawida kiyala.
    samaharawelawt ape team ek supiriyata gahala anthima mtch eka kanawane :dull:

    :)
    2007 ෆයිනල් එක වැහැල නේ බං චාටර් උනේ.
    අනිත් එක australian ප්ලෙයර්ල පිචෙ එකේ ඕන කමින්ම එහේ මෙහේ පැන පැන හිටිය තෙත නිසා. එතකොට බෝලෙ කොහෙ යයිද කියන්න බෑනෙ සපත්තුවෙ උල් ඇනුනහම

    2011 නම් ඉතින් කියන්න ඕන නෑනෙ..
    :dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :)
    2007 ෆයිනල් එක වැහැල නේ බං චාටර් උනේ.
    අනිත් එක australian ප්ලෙයර්ල පිචෙ එකේ ඕන කමින්ම එහේ මෙහේ පැන පැන හිටිය තෙත නිසා. එතකොට බෝලෙ කොහෙ යයිද කියන්න බෑනෙ සපත්තුවෙ උල් ඇනුනහම

    2011 නම් ඉතින් කියන්න ඕන නෑනෙ..
    :dull:
    2011 වෙච්ච කැ* වැඩේ නම් මචන් කියලා වැඩක් නෑ. හැබැයි හදිසියේවත් ඔය පාවාදීම නොකලා නම් අපි දිනලා ඉන්දියාවත් එක්ක රාජ්‍යතාන්ත්‍රික අවුලක් යනවා. ඒවුනත් එදා කොනද පණ තියාගෙන හිටියා නම් අපිට ගොඩක් සතුටුවෙන්න තිබ්බා
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    2011 වෙච්ච කැ* වැඩේ නම් මචන් කියලා වැඩක් නෑ. හැබැයි හදිසියේවත් ඔය පාවාදීම නොකලා නම් අපි දිනලා ඉන්දියාවත් එක්ක රාජ්‍යතාන්ත්‍රික අවුලක් යනවා. ඒවුනත් එදා කොනද පණ තියාගෙන හිටියා නම් අපිට ගොඩක් සතුටුවෙන්න තිබ්බා

    :yes::yes::yes:

    හැබැයි අන්තිමට ඒකත් වතුරෙ ගියා..
    ඉන්දියාව අපිට මානව හිමිකමෙ ඡන්දෙ දුන්නෙ නෑනෙ
    :(
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    269148_496399077051332_1947749495_n.jpg


    :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol: