ඉන්දියන් කාරයෝ පට්ටම හොරු බං....
ඊයෙ මුන් මාර හොර වැඩක් කලා...
මුන් බෝල් කරන්න බෝලර් දුවගෙන එනකොට ෆීල්ඩර්ලා ඉන්න තැනින් වෙන තැනකට දුවලා යනවා කැචස් ගන්න.....
සුරේෂ් රයීනා මාට්ටු උනා ඕක කරන කොට...විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ...
අම්පයර් ඌට අවවාද කලා,එහෙම කරන්න බෑ කියලා....
පව් බං ඉන්දියන් ප්ලෙයර්ස්ලා උන්ගෙ මූනවල් වල බය පේනවා....
මොකද උන්ගෙ ෆෑන්ල උන්ට ගොඩක් ආදරේ නේ....: lol:
![]()



අයියෝ ගෙවල් ටික









