ඉන්දියාවත් රොබෝ බල්ලෙක් හදලා...😱

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මරුනේ ..ලංකාවේ අයට අඩුවට ගන්න පුළුවන් එහෙනම්.ත්‍රීවීල් වගේ ඉස්සරහට රොබෝ බල්ලෝ ලංකාවේ පාරවල් වල යයි.😁
     
    • Haha
    Reactions: Cypress

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,256
    8,393
    113

    ඕක චීනෙන් හදපු රොබෝ බල්ලෙක් 🤣


    Indian university faces backlash for claiming Chinese robodog as own at AI summit​


    Getty Images A Unitree Go2 quadruped robotic dog demonstration at the MWC25 tech show in Barcelona, Spain, on Monday, March 3, 2024. The Mobile World Congress tech show runs March 3-6.


    https://www.bbc.com/news/articles/cge8nd5ve00o
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    චීනේ බල්ලෙක් උස්සන් ඇවිල්ලා දාලා තියෙන්නේ. වැඩේ සෑහෙන්න නෝන්ඩී වෙලා තියෙන්නේ 🥴