ඉන්දියාවෙන් බඩු ගනිපු උන් ඉන්නවද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්දියාවෙන් බඩු ගනිපු උන් ඉන්නවද?

    ඉන්දියාවේ ඉදන් බඩු ඔඩර් කරපු කවුරුහරි ඉන්නවද මචන්ලා. ඇයි බන් මෙහෙම කාලයක් යන්නේ රටින් බඩු පිට වෙන්න. සෙලර්කාරයට කිව්වම ඌ කියනව නොර්මල් ලු. ඒත් මේක නොර්මල් ද?

    අත්දැකීම් ඇති උන් පොඩ්ඩක් කියන්න, ප්ලිස්.

    SL.jpg

    UK.jpg
     
    • Like
    Reactions: Mr Krrish

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    online buy karada ? nattan ehe inna kenkta kiyala gennanawada ?
    එහේ ඉන්න එකෙකුට දාන්න කිව්වේ බන්. ඌ දැන් බඩු දාලා ඌ ගිහින්. ඌ ඉන්නේ දැන් ඩුබායි වල. ටහිකෙන සීන් එක. ඌට දැන් කියලා වැඩකුත් නැ. එකක් ලන්කාවට දැම්මේ, අනික ඉන්ග්ලන්ඩ්වලට. මේ වැටමායිම පැනගන්නවා වගේ රටට යන්නෙත් නැ ඉන්ග්ලන්ඩ් එකත් නැ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    BUMP.
    ඈතට දැක්කේ වෙන විදියකට මචන්. ඉන්දියාවේ බඩු ....හපු උන් ඉන්නවද වගේ.
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    BUMP.
    ඈතට දැක්කේ වෙන විදියකට මචන්. ඉන්දියාවේ බඩු ....හපු උන් ඉන්නවද වගේ.
    ඒකත් මෙච්චර අමාරු නැ බන්.. බලහන්කො.. බඩු ගහන්න තමා වෙන්නේ දැන්. අපරාදෙ සල්ලි. :P
    :P
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඉන්දියන් සර්විස් අන්තිම චොර බන්.ඉන්දියාව එක්ක බිස්නස් කරනව නම් උඹට අනන්තෙට ඉවසන්ඩ වෙනවා. ඒ රට හැදෙන රටක් නෙමේ.

    එක පාරක් මම සල්ලි වගයක් යවලා උන්ගේ බෑන්ක් එක ඒක සති දෙකක් හෝල්ඩ් කරන් ඉඳලා.
    අපේ රටේ වැඩිම වුනොත් දවස් දෙකයි.
    අමු තිත්ත කුණුහරුප මතක් වෙන්නේ උන් එක්ක බිස්නස් කරනකොට.

    තව පාරක් මම බඩු වගයක් ඕඩර් කලා ගුජ්‍රාට් වලින්.උන් ෂිපින් ඩේට් දාලා තිබ්බේ ගිය අවුරුද්දේ ජූනි 28. මේ උකන්නලා ඒක එවලා ජූනි 2 . මාසයක් යාඩ් එකේ බඩු ඇවිල්ල මම දන්නෙත් නෑ.ෂිපින් කම්පැනියෙන් කෝල් කරාම මම දන්නේ බඩු ඇවිල්ලා කියලා.ඇරමෙක්ස් ෂිපින් ඩොක්ස් ආවේ දවස්ක් 9 පරක්කු කරලා.ඒ උන්ගේ කුරියර් සර්විස්.
    මම බුදු කට්ටක් කෑවේ ඒකේ.ලේට් ෆීස් හිටන් ගෙවන්ඩ වුනා.

    කුරියර් සර්විස් එහෙමනම් ඉන්දියා පෝස්ට් එක ගැන කවර කතාද බන්.

    ඒ රට හැදෙන රටක් නෙමේ.උන්ගේ සිස්ටම් එකම අවුල්.මිනිස්සුත් ඒ විදිහටම හැදිලා තියෙන්නේ.
     
    නෙදකින්, ඔන්න බලහන්කො වෙලාව.. මම මේ යකාට ටිකට් එක අරන් දෙනව දන්නවනම් ලන්කාවට ගෙනත් දෙන්න කියලා හැන්ඩ් කැරි කරලා. එහෙම උනානම් මම ලන්කාවේන් යුකේ ආයේ දානවා. මෙච්චර කල් යන්නේ නැ. දැන් ඉන්දියාවෙත් කවුරුත් නැ. කවදා එයිද කියන්න බැ මේ බඩු ටික. මහ චාටර්ම රටක් තමා.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නෙදකින්, ඔන්න බලහන්කො වෙලාව.. මම මේ යකාට ටිකට් එක අරන් දෙනව දන්නවනම් ලන්කාවට ගෙනත් දෙන්න කියලා හැන්ඩ් කැරි කරලා. එහෙම උනානම් මම ලන්කාවේන් යුකේ ආයේ දානවා. මෙච්චර කල් යන්නේ නැ. දැන් ඉන්දියාවෙත් කවුරුත් නැ. කවදා එයිද කියන්න බැ මේ බඩු ටික. මහ චාටර්ම රටක් තමා.

    india yana ewn inne ona tharam unta kiyala gennagena mehen yawwath padu na :):)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒකත් මෙච්චර අමාරු නැ බන්.. බලහන්කො.. බඩු ගහන්න තමා වෙන්නේ දැන්. අපරාදෙ සල්ලි. :P
    :P
    :lol::lol::lol:

    මුන්ට හිනා නේ බන්. වෙච්ච මිනිහයි එකේ අමාරුව දන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol:

    මුන්ට හිනා නේ බන්. වෙච්ච මිනිහයි එකේ අමාරුව දන්නේ.

    sira bn, poddak india yana ekek allaganna balapanko, daily yana un innawa

    india yana ewn inne ona tharam unta kiyala gennagena mehen yawwath padu na :):)
    සිරාවට අපරාදේ කාලෙයි සල්ලියි. මම හිතුවේ ඉක්මනට එයි කියලා. ලන්කාවේන් අද දැම්මොත් හෙට ෆ්ලයිට් අසයින් කරලා සතියෙන් යුකේ.. මුන්ගේ තාම කස්ටම් එකේ..
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සාරි ගේන්න පිස්සුයැ. සාරි නෙමෙයි වෙන පොඩි කැටයම් (ලී) බඩු..
    :no::no::no:

    උඹ ඔය බොරු කියන්නේ. උඹේ කතාවෙන්නම් තේරෙන්නේ සාරි ගෙන්නල වගේ.ඇත්ත කියපන් සාරිටික ලංකාවට ආවේ නෑ නේද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :no::no::no:

    උඹ ඔය බොරු කියන්නේ. උඹේ කතාවෙන්නම් තේරෙන්නේ සාරි ගෙන්නල වගේ.ඇත්ත කියපන් සාරිටික ලංකාවට ආවේ නෑ නේද?
    නැ යකු.. නැ.. මොන සාරිද බන්.. මේව කැටයම් බඩු වගයක්. ඒකත්ගේමක් දීලා හදව ගත්තු ටිකක්. ඇපෘවල් අරගෙන රේඩියේශන් ට්‍රීට්මන්ට් දාලා කොරන්ටීන් කරලා කන්ටැමිනේශන් නැ කියලා හෙන ගේමක් දීලා ගත්තේ.. මම එකෙකුට කිව්වා යන ගමන් දාගෙන පලයන් පොස්ට් එකට කියලා. ඌ එක දාල ඩුබායි ගියා. දැන් බඩු ඉන්දියාවේ ඌ ඩුබායි මම ලන්කාවේ.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    නෙදකින්, ඔන්න බලහන්කො වෙලාව.. මම මේ යකාට ටිකට් එක අරන් දෙනව දන්නවනම් ලන්කාවට ගෙනත් දෙන්න කියලා හැන්ඩ් කැරි කරලා. එහෙම උනානම් මම ලන්කාවේන් යුකේ ආයේ දානවා. මෙච්චර කල් යන්නේ නැ. දැන් ඉන්දියාවෙත් කවුරුත් නැ. කවදා එයිද කියන්න බැ මේ බඩු ටික. මහ චාටර්ම රටක් තමා.

    lankawen uk,us wlta item ywnne khmda bn:baffled: