india = siri lanka samana karanna yanna epa ithin, Un apita wada dan godak issarahin neh inne.![]()
Ithin dekama 3rd world ne bn. Ehema danne na epayaතුන්වෙනි ලෝකෙ අඩුකුලේ වයිබ් එක දැනෙන්නෙ නැද්ද රටවල් දෙකේම?![]()
ආසියාවේ අඩුකුලේ උන්ට පේන්න යන හැටි බටහිර යන ක්‍රමයයි දෙකක්
vibe same but Lankawe tharam kammali un me lokema naha banතුන්වෙනි ලෝකෙ අඩුකුලේ වයිබ් එක දැනෙන්නෙ නැද්ද රටවල් දෙකේම?![]()
ඕකෙ පොඩි මාර්කටින් සීන් එකක් තියෙනව. ඔහොම යන එකෙන් තව කෝටි 10ක් විතර වැඩිපුර හොයන්න පුලුවන් මේ වගේ රටක. ඒක තමන්ගෙ බිස්නස් එකෙන් ඇඩ්‍රස් කරන ඕඩියන්ස් එක අනුව තීරණය වෙන එකක්.මේ යකා ඔන්ලයින් මීටින් වලින් බිස්නස් හැණ්ඩ්ලෙ කරා නන් තව කෝටි 4-5ක් ඉතුරු කරගන්න තිබ්බ
අම්බානිත් දියුණු රටකට move උනානම් මෙහෙම නිදහසේ ඉන්ඩ තිබ්බා නේද ?
ගොම්බානි
තුන්වෙනි ලෝකෙට සෙට් වෙන්නෙම ඒ වගේ අඩුකුලේ ගොබ්බ හරක් තමයි![]()
තුන්වෙනි ලෝකෙ අඩුකුලේ වයිබ් එක දැනෙන්නෙ නැද්ද රටවල් දෙකේම?![]()
ආසියාවේ අඩුකුලේ උන්ට පේන්න යන හැටි බටහිර යන ක්‍රමයයි දෙකක්
ඇමෙරිකාවෙත් එහෙම තමයි බන් ඉතින්. වාහන සීයක් විතර නොගියට තට්ටෙ ගාපු කෝට් දාපු බොඩ්ගාඩ්ලා සෙට් එකක් තියාගන්න එක එහෙත් සල්ලිකාරයො flex කරන විදිහක්. ඕනෙනන් හොයල බලපන්කො.Ithin dekama 3rd world ne bn. Ehema danne na epaya