ඉන්දියාවේ ප්‍රකෝටිපති අම්බානි පාරේ යන හැටි...😳

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113


    MEP5O39_o.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඵකමත් ඵක රටක කාලයක් VIP වාහනයක් යනකොට පාරක් වැහුවත් සිස්ටම් ජේන්ජ් කරන්න කුහකයෝ වගයක් හෝන් ගැහුවලු🤭🤭🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ආසියාවේ අඩුකුලේ උන්ට පේන්න යන හැටි බටහිර යන ක්‍රමයයි දෙකක්

    අන්න ඒකයි.

    අඩුකුලේ නූගත් මෝඩ පපයලා තමන් එහෙමයි කියලා පිළිගන්නෙ නැතුව බුදු ටෝක් ඉෂූ කරනකොටනෙ අපේ කටවල් ඇවිස්සෙන්නෙ 😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    මේ යකා ඔන්ලයින් මීටින් වලින් බිස්නස් හැණ්ඩ්ලෙ කරා නන් තව කෝටි 4-5ක් ඉතුරු කරගන්න තිබ්බ
    ඕකෙ පොඩි මාර්කටින් සීන් එකක් තියෙනව. ඔහොම යන එකෙන් තව කෝටි 10ක් විතර වැඩිපුර හොයන්න පුලුවන් මේ වගේ රටක. ඒක තමන්ගෙ බිස්නස් එකෙන් ඇඩ්‍රස් කරන ඕඩියන්ස් එක අනුව තීරණය වෙන එකක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    අම්බානිත් දියුණු රටකට move උනානම් මෙහෙම නිදහසේ ඉන්ඩ තිබ්බා නේද ?


    ගොම්බානි 😂

    තුන්වෙනි ලෝකෙට සෙට් වෙන්නෙම ඒ වගේ අඩුකුලේ ගොබ්බ හරක් තමයි 😂😂

    තුන්වෙනි ලෝකෙ අඩුකුලේ වයිබ් එක දැනෙන්නෙ නැද්ද රටවල් දෙකේම? 😂

    ආසියාවේ අඩුකුලේ උන්ට පේන්න යන හැටි බටහිර යන ක්‍රමයයි දෙකක්

    Ithin dekama 3rd world ne bn. Ehema danne na epaya
    ඇමෙරිකාවෙත් එහෙම තමයි බන් ඉතින්. වාහන සීයක් විතර නොගියට තට්ටෙ ගාපු කෝට් දාපු බොඩ්ගාඩ්ලා සෙට් එකක් තියාගන්න එක එහෙත් සල්ලිකාරයො flex කරන විදිහක්. ඕනෙනන් හොයල බලපන්කො.

    අම්බානි වගේද අපේ මෛත්‍රීපාල ලොක්ක




    රනිල් ලොක්කගෙ හෙලිකොප්ටරේ
     
    Last edited: