ඉන්දියාවේ ප්‍රකෝටිපති අම්බානි පාරේ යන හැටි...😳

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අම්බානිත් දියුණු රටකට move උනානම් මෙහෙම නිදහසේ ඉන්ඩ තිබ්බා නේද ?

    හීනෙන්ද? :P

    මුගේ & අනිත් US billionaires ලගේ ෆොටෝස් දාල තිබ්බ ඇත්තට යද්දී .
    100ක් විතර guard එක වාහන ඇතුලේ මිනි මැෂින් ගන්ස් එක්ක

    ඉන්දියාවේ වෙනස ඒලිපිට යන එක . billionaires විතරක් නෙමේ මිලියන ගණන් විතරක් තීන celebrities ලගේ guard වල උන් US පාරවල් block කරනවා , මිනිස්සුන්ට සද්ද දාන videos ඕන තරම් තීනවා .

    ලංකාවේ සල්ලි තීන උන් ආසාවට නෙමේ රජයේ මොකක් හරි පට්ටමක් ගන්නේ නීතියෙන් police ආරක්ෂාව දාගෙන පාරවල් block කරගෙන යන්න පුළුවන් වෙන නිසා රජයේ පට්ටමක් ගත්තම .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    Whats Going On Idk GIF by America's Got Talent
     
    • Like
    Reactions: NRTG and neyohk

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,825
    2,981
    113
    colombo
    තුන්වෙනි ලෝකෙ අඩුකුලේ වයිබ් එක දැනෙන්නෙ නැද්ද රටවල් දෙකේම? 😂
    මොකද ඉතින් වැඩි කුලේ ෆ්රොම් වල ලගින්නේ නැතුව අඩු කුලේ ෆ්‍රොරම වල ලැගලා ඉන්නේ ,

    වැඩි කුලේ වුන්කළු කැත කොට උපන් දුප්පත් අඩු කුලේ උබව බල්ලාට දාලද සලකන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ඇමෙරිකාවෙත් එහෙම තමයි බන් ඉතින්. වාහන සීයක් විතර නොගියට තට්ටෙ ගාපු කෝට් දාපු බොඩ්ගාඩ්ලා සෙට් එකක් තියාගන්න එක එහෙත් සල්ලිකාරයො flex කරන විදිහක්. ඕනෙනන් හොයල බලපන්කො.

    අම්බානි වගේද අපේ මෛත්‍රීපාල ලොක්ක

    රනිල් ලොක්කගෙ හෙලිකොප්ටරේ

    ඔව් ඉතින් සල්ලි තියනවනම් වියදම් කරන්න ස්පෙශල් ෆෝසස් තියාගත්තත් අනික් උන්ට වැඩක් නෑ , පුකේ ඉත්තෑවෝ දුවන උන් නිසා තමා සල්ලි තියන අය ආරක්ශාව හදාගන්නේ . ඌ මලොත් නිකං අපතයෙක් නිසා ලොකෙට එන්න තියන අලුත් දෙයක් නැති වෙනවා .

    ඒත් ආසියාවේ මේ රථ පෙරහැර යන්නේ අඩු කුලේ සමාජයක තමා ඉහල කුලේ පැසසිය යුතු සැලකිය යුතු ගෞරවය ලද යුතු පුද්ගලයෙක් කියලා අගවන්න . දියුණු රටවල වාහණ සාමාන්‍ය එකෙක්ට උනත් තියනවා පරණ එකක් උනත් ඉතා අඩු මුදලකට ගන්න පුලුවන් ආසියාවේ ඒම බෑ ඉතින් නැති උන්ට පෙන්නල රගන එක මානසික ආතල් එකක් .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    හීනෙන්ද? :P

    මුගේ & අනිත් US billionaires ලගේ ෆොටෝස් දාල තිබ්බ ඇත්තට යද්දී .
    100ක් විතර guard එක වාහන ඇතුලේ මිනි මැෂින් ගන්ස් එක්ක

    ඉන්දියාවේ වෙනස ඒලිපිට යන එක . billionaires විතරක් නෙමේ මිලියන ගණන් විතරක් තීන celebrities ලගේ guard වල උන් US පාරවල් block කරනවා , මිනිස්සුන්ට සද්ද දාන videos ඕන තරම් තීනවා .

    ලංකාවේ සල්ලි තීන උන් ආසාවට නෙමේ රජයේ මොකක් හරි පට්ටමක් ගන්නේ නීතියෙන් police ආරක්ෂාව දාගෙන පාරවල් block කරගෙන යන්න පුළුවන් වෙන නිසා රජයේ පට්ටමක් ගත්තම .
    Dapanko videos tikak
     
    • Like
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    හීනෙන්ද? :P

    මුගේ & අනිත් US billionaires ලගේ ෆොටෝස් දාල තිබ්බ ඇත්තට යද්දී .
    100ක් විතර guard එක වාහන ඇතුලේ මිනි මැෂින් ගන්ස් එක්ක

    ඉන්දියාවේ වෙනස ඒලිපිට යන එක . billionaires විතරක් නෙමේ මිලියන ගණන් විතරක් තීන celebrities ලගේ guard වල උන් US පාරවල් block කරනවා , මිනිස්සුන්ට සද්ද දාන videos ඕන තරම් තීනවා .

    ලංකාවේ සල්ලි තීන උන් ආසාවට නෙමේ රජයේ මොකක් හරි පට්ටමක් ගන්නේ නීතියෙන් police ආරක්ෂාව දාගෙන පාරවල් block කරගෙන යන්න පුළුවන් වෙන නිසා රජයේ පට්ටමක් ගත්තම .
    Bodyguards ලා නම් එක්ක යනවා දැකලා තියෙනවා හැබැයි උපරිම 10 ක් විතර. මෙච්චර ලොකු convoy එකක්නම් දැකලම නෑ.
     
    • Wow
    • Like
    Reactions: Mugen and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    ඔව් ඉතින් සල්ලි තියනවනම් වියදම් කරන්න ස්පෙශල් ෆෝසස් තියාගත්තත් අනික් උන්ට වැඩක් නෑ , පුකේ ඉත්තෑවෝ දුවන උන් නිසා තමා සල්ලි තියන අය ආරක්ශාව හදාගන්නේ . ඌ මලොත් නිකං අපතයෙක් නිසා ලොකෙට එන්න තියන අලුත් දෙයක් නැති වෙනවා .

    ඒත් ආසියාවේ මේ රථ පෙරහැර යන්නේ අඩු කුලේ සමාජයක තමා ඉහල කුලේ පැසසිය යුතු සැලකිය යුතු ගෞරවය ලද යුතු පුද්ගලයෙක් කියලා අගවන්න . දියුණු රටවල වාහණ සාමාන්‍ය එකෙක්ට උනත් තියනවා පරණ එකක් උනත් ඉතා අඩු මුදලකට ගන්න පුලුවන් ආසියාවේ ඒම බෑ ඉතින් නැති උන්ට පෙන්නල රගන එක මානසික ආතල් එකක් .
    එහෙම නෙමේ බන් ගාඩ් එකක් තියාගන්නෙ ආරක්ෂාවටම නෙමේ කවුරු උනත්. එතන පොඩි flexing එකකුත් තියෙනව. ධනයට අමතරව බලයත් තියෙනව කියල පෙන්නන්නෙ එහෙම.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Bodyguards ලා නම් එක්ක යනවා දැකලා තියෙනවා හැබැයි උපරිම 10 ක් විතර. මෙච්චර ලොකු convoy එකක්නම් දැකලම නෑ.

    100+ yana un innawa ona tharam elipitya yanne naha. guard eka. opioids wage company wala shareholders la yanne ehema.

    meke yanne show ekata ban guard eka 50-100 inna eka arakshawata samahara than waladi.

    me video wala mun mehema yanne loku kama pennanna .
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    හීනෙන්ද? :P

    මුගේ & අනිත් US billionaires ලගේ ෆොටෝස් දාල තිබ්බ ඇත්තට යද්දී .
    100ක් විතර guard එක වාහන ඇතුලේ මිනි මැෂින් ගන්ස් එක්ක

    ඉන්දියාවේ වෙනස ඒලිපිට යන එක . billionaires විතරක් නෙමේ මිලියන ගණන් විතරක් තීන celebrities ලගේ guard වල උන් US පාරවල් block කරනවා , මිනිස්සුන්ට සද්ද දාන videos ඕන තරම් තීනවා .

    ලංකාවේ සල්ලි තීන උන් ආසාවට නෙමේ රජයේ මොකක් හරි පට්ටමක් ගන්නේ නීතියෙන් police ආරක්ෂාව දාගෙන පාරවල් block කරගෙන යන්න පුළුවන් වෙන නිසා රජයේ පට්ටමක් ගත්තම .
    සිරාවට. American EU සල්ලි කාරයො ඔය සක්කලි කම් හංගලා වෙනම image එකක් පෙන්නේ. අඩු ගානේ මූ මගේ ඇත්ත ගතිය එහෙම ම පෙන්නනවා. ඒ ඒ audience එකට ඒ ඒ image එක. India වල god mode එකට සලකන්නේ. 1st world countries වල down to earth mode එකට සලකන්නේ. :lol:

    මේ thread වල කට්ටිය ට ඉන්න ගොඩක් අයට අනුව නම් ලංකවේ ඉන්දියාවේ ඉන්නේ වෙන අමුතු මිනිස්සු. Europe වල දෙවියෝ වගේ උන් ඉන්නේ. පොඩි chance එකක් දෙන්න විතර්යි ඕනේ ඇත්ත තත්වේ එළියට ගන්න. ඔක්කොම මිනිස්සු තමයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඵකමත් ඵක රටක කාලයක් VIP වාහනයක් යනකොට පාරක් වැහුවත් සිස්ටම් ජේන්ජ් කරන්න කුහකයෝ වගයක් හෝන් ගැහුවලු🤭🤭🤭
    VIP එවුන්ට හැමදාම පුක දීලා VIP ගූත් ලෙවකන පොන්න වේසාවෙක් 👆 :lol:
     
    • Wow
    Reactions: nalin0001

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    එහෙම නෙමේ බන් ගාඩ් එකක් තියාගන්නෙ ආරක්ෂාවටම නෙමේ කවුරු උනත්. එතන පොඩි flexing එකකුත් තියෙනව. ධනයට අමතරව බලයත් තියෙනව කියල පෙන්නන්නෙ එහෙම.
    ධනය එක්ක බලය ඕනේමයි . ඒ දෙක එකට යන්නේ . දෙක පවතින්න දෙකම ඕනේ .
     
    • Like
    Reactions: NRTG