ඉන්දියාවෙ ගිහින් කඩ කෑම කන්න කලින්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉන්දියාවෙ තියෙන කඩ කෑම එහෙම අපිට දිරව්න්නෙ නෑ කියල හැමොම කියනව.මෙකට විසදුමක් විදියට ඉන්දියන් කඩ කෑම කන්න කලින් උන්ගෙ යෝගට් ( Dahi Yogurt ) එකක් කෑවම ... ඉන්දියන් කඩ කෑම දිරවන්න පුලුවන් බැක්ටීරියා අපෙ බඩ ඇතුලෙ හැදෙන්ව කියන්නෙ ඇත්තද? මේක වෙන්න පුලුවන්ද
    කාලා අපිටත් එක්ස්පීරියන්ස් ශෙයා කරන්න
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    ලංකාවේ විකුණන්න තියන රටකජු, බයිට් වර්ග එහෙමත් ලංකාවට ගෙන්න ඉන්දියාවෙන් ද ?
     
    • Like
    Reactions: Solo Rider