හරි හරි මෙහෙමයි, ඔය කියන්නේ ප්‍රොබයෝටික් ගන්න එක ගැන. අපේ ඇගේ අපිට හිතකර ක්ෂුද්‍රජිවින් ඉන්නවා. ආහාර මාර්ගයෙත් ඉන්නවා. අපිට ඒ ක්ෂුද්‍රජිවින් විටමින හදාගන්න වගේම ආහාර දිරවන්න උදව් වෙනවා. බඩ අප්සට් කේස් ගියාම ප්‍රතිශක්තියට එහෙම උදව් වෙනවා. ඔය ප්‍රෝබයෝටික් ජාති වලින් ඇගට හිතකර ක්ෂුද්‍රයෝ එකතු කරන්න හැකියි. ඒ වගේ කතාවක් නම් ඔය යෝගට් දාලා කියන්නේ ඕකේයම් ඇත්තක් තියෙනවා. කොහොමත් යොගට් ප්‍රෝබයෝ තමා.
නමුත් මචං, අපිට එහෙම පිටින් සල්ලි වියදම් කරන් කන්න තරමට ඇගේ ක්ෂ්‍රද්‍රයො අඩු වෙන්නැ. බිලියන ගානක් ඉන්නවා ඔය සෙට් එක. තත්ත්පරයට හැටහුටාමරක් කොපි හදනවා. ඉතාම සැර ඇන්ටිබයෝටික් කෝස් එකකට පස්සේ මිසක්, අමුතුවෙන් ඕකුන් දාගන්න දෙයක් නැ. නිරෝගි උබලා අපි කැවට ලොකු වෙනසක් වෙන්නැ, මොකද ඇගේ බඩවැලේ ඉන්න ප්‍රමානේ අනුව මෝයකටින් හුණු බිජ්ජක් ගියා වගේ. අනික ඕකුන්ට හැමදේම කරන්නත් බැ. ඉහත කිව්ව ටික තමයි පුලුවන්