හින්දි බැහැ , දිල්තෝ පාගල් හේ හොඳ කියනවද නරක කියනවද දන්නේ නැහැ
හින්දි බැහැ , දිල්තෝ පාගල් හේ හොඳ කියනවද නරක කියනවද දන්නේ නැහැ
ගු හරි පෙන්නලා හොද කියවනවනම් අවුලක් නෑ බන්.මට ටිකක් හින්දි පුලුවං..
17.40 මිනිත්තුවෙ ලැට් එක පෙන්නල කියනව සුපිරි තාක්ශනේලු.. ලංකාව කියන්නෙ පලවෙනි ලෝකෙ දියුණු රටක්ලු.. ඌ එනකොට හිතං හිටියෙ තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලලු..
Slum - මුඩුක්කුslum කියන්නේ මොනාටද